විදෙස්ඩොනල්ඞ් ට්‍රම්ප් ලන්ඩනයට පැමිණෙයිMohamed DilsadJuly 13, 2018July 13, 2018 by Mohamed DilsadJuly 13, 2018July 13, 2018030 (UTV|බ්‍රිතාන්‍ය) – ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව, සිය ප්‍රථම බ්‍රිතාන්‍ය චාරිකාව අරඹමින් ඊයේ ලන්ඩන් නුවරට පැමිණියේය. එම අවස්ථාවේ ඔහුට එරෙහිව ලන්ඩනයේ ඇමරිකානු...
විදෙස්චීනයේ රසායනික කම්හලක පිපිරීමක් -19ක් මරුටMohamed DilsadJuly 13, 2018July 13, 2018 by Mohamed DilsadJuly 13, 2018July 13, 2018035 (UTV|චීනය) – නිරිතදිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ රසායනික කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම පිපිරීමෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා...
විදෙස්ටජ්මහල ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි අධිකරණය කියයිMohamed DilsadJuly 12, 2018 by Mohamed DilsadJuly 12, 2018030 (UTV|ඉන්දියාව) – ලෝක ප්‍රකට උරුමයක් ලෙස සැලකෙන ටජ්මහල් ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කරයි. ශ්‍රේෂ්ඨාධිකරණය පැවසූවේ, ෆෙඩරල් සහ ප්‍රාන්ත ආණ්ඩුවල උදාසීන...
විදෙස්තායිලන්ත පාපන්දු කණ්ඩායමේ සිසුන් බේරා ගත් ආකාරය හෙළි කෙරේ(වීඩියෝ)Mohamed DilsadJuly 12, 2018July 12, 2018 by Mohamed DilsadJuly 12, 2018July 12, 2018031 (UTV| කොළඹ) – තාම් ලූවන් ලෙනෙහි සිර වී සිටියදී බේරාගත් තායි පිරිමි ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ගුහාවෙන් මුදා ගැනීමෙන් පසු මුලික ප්‍රතිකාර ආරම්භ...
විදෙස්ඇමරිකාව සහ චීනය අතර ආර්ථික යුද්ධයක්Mohamed DilsadJuly 11, 2018July 11, 2018 by Mohamed DilsadJuly 11, 2018July 11, 2018054 (UTV|ඇමෙරිකාව) – ලෝක ආර්ථිකයට බලපෑම් එල්ල කරමින් ඇමරිකාව සහ චීනය අතර මේ වනවිට ආර්ථික යුද්ධයක් ඇතිවීමේ පෙරනිමිති පහළ වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි. ඇමරිකාව...
විදෙස්facebook සමාගමය දඩයක්Mohamed DilsadJuly 11, 2018July 11, 2018 by Mohamed DilsadJuly 11, 2018July 11, 2018034 (UTV|එංගලන්තය) – ෆේස්බුක් සමාගමට දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කරයි. විදෙස් වාර්තා සඳහන් කළේ facebook සමාගමට පවුම් ලක්ෂ 5ක දඩයක් නියම කර...
විදෙස්ඇමෙරිකානු අභ්‍යවකාශ තාක්‍ෂණ නිර්මාතෘ තායිලන්තයටMohamed DilsadJuly 10, 2018 by Mohamed DilsadJuly 10, 2018039 (UTV|තායිලන්තය) – ඇමරිකානු අභ්‍යාවකාශ තාක්ෂණ නිර්මාණකරු සහ ව්‍යවසායක එලොන් මස්ක් තායිලන්තයට පැමිණෙයි. ඒ තායිලන්තයේ ලෙන තුළ සිර වූ ළමයින් බේරා ගැනීම සඳහාය. ඔවුන් මිනි සබ්මැරීනයක්ද...
විදෙස්බ්රිතාන්යයට නව විදේශ ලේකම්වරයෙකු පත් කෙරේMohamed DilsadJuly 10, 2018July 10, 2018 by Mohamed DilsadJuly 10, 2018July 10, 2018028 (UTV|බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ජෙරමික් හන්ට්, අගමැතිනී තෙරේසා මේ, විසින් පත් කරයි. ඒ බෝරිස් ජොන්සන්, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ධුරයෙන් ඊයේ ඉල්ලා...
විදෙස්ගුහාවේ සිරවී සිටින තායි දරුවන් 08 දෙනෙකු බේරා ගැනේMohamed DilsadJuly 10, 2018July 10, 2018 by Mohamed DilsadJuly 10, 2018July 10, 2018033 (UTV|තායිලන්තය) – තාම් ලූවන් ලෙනෙහි සිරවී සිටින තායිලන්ත යොවුන් පාපන්දු කණ්ඩායමේ අවසන් ළමයින් 04 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුම අද (10) ක්‍රියාත්මක කෙරේ....
විදෙස්තායි දරුවන් බේරා ගැනීම තාවකාලිකව නවතීMohamed DilsadJuly 9, 2018July 9, 2018 by Mohamed DilsadJuly 9, 2018July 9, 2018029 (UTV|තායිලන්තය) – තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලුවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම මේ වනවිට තාවකාලිකව...