විදෙස්ලෙන තුල සිරවුණු සිසුන් බේරා ගැනීම අසීරු වන ලකුණුMohamed DilsadJuly 3, 2018 by Mohamed DilsadJuly 3, 2018035 (UTV|තායිලන්තය) – තායිලන්තයේ තාම්-ලූඅන් වනගත ලෙන් සංකීර්ණයේ සිරවී සිටින තායි යොවුන් පාපන්දු කණ්ඩායමේ දොළොස් දෙනා ඉන් ඉවතට ගැනීම තවදුරටත් අභියෝගයක් වී ඇති බව විදෙස් වාර්තා...
විදෙස්හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවටMohamed DilsadJuly 3, 2018July 4, 2018 by Mohamed DilsadJuly 3, 2018July 4, 2018040 (UTV|මලයාසියාව) – මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවට ගනී. ඒ, මලයාසියානු සංවර්ධන අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි. සිය නිවසේ සිටියදී...
විදෙස්හිටිහැටියේම ගිලා බහින චීන ඉඳිකිරීම්(වීඩියෝ)Mohamed DilsadJuly 3, 2018July 3, 2018 by Mohamed DilsadJuly 3, 2018July 3, 2018036 (UTV|චීනය) – චීනයේ, මාර්ග කොටසක් හදිසියේ ම ගිල බසින අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය ඔස්සේ පළ කෙරේ. මෙය සිචුවාන් පළාතේ පිහිටි මාර්ගයකි. මාර්ගයේ මීටර් 50ක...
විදෙස්එකම පවුලක සාමාජිකයින් 11 දෙනෙක් අභිරහස් ලෙස මියයයිMohamed DilsadJuly 2, 2018July 2, 2018 by Mohamed DilsadJuly 2, 2018July 2, 2018061 (UTV|ඉන්දියාව) – ඉන්දියාවේ දිල්ලිහි නිවසක එකම පවුලක සාමාජිකයින් 11 දෙනෙක් මියගොස් සිටියදී සිරුරු සොයා ගැනේ ඔවුන්ගෙන් 10 දෙනෙකු සිවිලිමේ එල්ලී මිය ගොස් සිටි බව එරට...
විදෙස්ගුහාවේ සිරවී සිටින සිසුන් සොයා තව දුරටත් මෙහෙයුම්Mohamed DilsadJune 29, 2018June 29, 2018 by Mohamed DilsadJune 29, 2018June 29, 2018032 (UTV|තායිලන්තය) – තායිලන්තයේ චියැන්ග් රායි ප්‍රදේශයේ ගුහාවක් තුළ සිරවී සිටින සිසුන් සොයා තායිලන්ත බලධාරීන් අද(29) දිනයේත් මෙහෙයුම් කි‍්‍රයාත්මක කර තිබේ. පාපන්දු කී‍්‍රඩකයින් පිිරිසක් වන මෙම...
විදෙස්ඇමෙරිකාවේ පුවත්පත් කාර්යාලයකට වෙඩි ප්‍රහාරයක්. පස් දෙනෙකු මරුටMohamed DilsadJune 29, 2018June 29, 2018 by Mohamed DilsadJune 29, 2018June 29, 2018030 (UTV|ඇමෙරිකාව) – ඇමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් පුවත්පත් ආයතනය තුළට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස්...
විදෙස්නයිරෝබි නුවර ගින්නකින් 15 දෙනෙකු මරුටMohamed DilsadJune 28, 2018June 28, 2018 by Mohamed DilsadJune 28, 2018June 28, 2018032 (UTV|කෙන්යාව) – කෙන්යාවේ අගනුවර වන නයිරෝබිහි වෙළෙඳපොළක ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබේ. අලුයම ඇතිවූ මෙම ගින්නෙන් බොහෝ දේපළ විනාශ කරමින් ගින්නෙන් 50...
විදෙස්මේගන් මාර්කල් කුමරියට චෝදනාවක්Mohamed DilsadJune 28, 2018June 28, 2018 by Mohamed DilsadJune 28, 2018June 28, 2018029 (UTV|බ්‍රිතාන්‍යය) – හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාර්කල් කුමරියට චෝදනාවක් එල්ල වී තිබේ. ඒ ඇය දෙවන එලිසබෙත් මහ රැජිණට අගෞරව වන අයුරින් හැසිරී ඇති බවටයි....
විදෙස්තායිලන්තයේ සිසුන් පිරිසක් සහ ගුරුවරයෙකු ගුහාවක සිර වෙයිMohamed DilsadJune 28, 2018June 28, 2018 by Mohamed DilsadJune 28, 2018June 28, 2018030 (UTV|තායිලන්තය) – උතුරු තායිලන්තයේ ගුහාවක සිර වී සිටින සිසුන් 12 දෙනෙක් සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සෙවීමේ මෙහෙයුම් දුෂ්කර වී ඇති බව වාර්තාවේ. ඔවුන් පසුගිය සෙනසුරාදා...
විදෙස්ග්රීසියට භූ කම්පන තත්ත්වයක්Mohamed DilsadJune 25, 2018June 25, 2018 by Mohamed DilsadJune 25, 2018June 25, 2018029 (UTV|ග්‍රීසිය) – දකුණු දිග ග්‍රීසියෙන් භූ කම්පන තත්ත්වයක් වාර්තාවේ. ඒ අද(25) දකුණු දිග ග්‍රීසියේ මෙතෝනි නගරයට ඔබ්බෙන් වූ මුහුදේදීය. එය රික්ටර් පරිමාණයේ 5 යි දශම 5...