Category : විදෙස්

විදෙස්

සුළි කුණාටුවෙන් ඉන්දියාවේ 39ක් මරුට

Mohamed Dilsad
(UTV|ඉන්දියාව) – උතුරු ඉන්දියාවට බලපෑ ප්‍රබල සුළි කුණාටුවක් හේතුවන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි. එරට නවදිල්ලි නුවරට දූවිල කුණාටුවක් කඩා වැදී පසුව ධාරාණීපාත වර්ෂාවක් ඇද හැලුණු...
විදෙස්

හිටපු අගමැති නජීබ් රසාක්ට රටින් පිටවීම තහනම්

Mohamed Dilsad
(UTV|මලයාසියාව) – මලයාසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට සහ ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කර තිබේ. එරට ආගමන විගමන බලධාරීන් අද මෙම නිවේදනය නිකුත් කළේ හිටපු...
විදෙස්

කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණයට තියුණු තරඟයක්

Mohamed Dilsad
(UTV|ඉන්දියාව) – දකුණු ඉන්දියානු කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණය අද පැවැත්වේ. කර්ණාටක ප්‍රාන්තයේ බලය සඳහා පවතින්නේ තියුණු තරඟයක් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ නරේන්ද්‍ර මෝදිගේ...
විදෙස්

උතුරු කොරියාව ගොඩනගන්න ඇමෙරිකාව සුදානම්

Mohamed Dilsad
(UTV|ඇමෙරිකාව) – උතුරු කොරියානු ආර්ථිකය යළි ගොඩනැගීමට සහාය වන බව ඇමරිකාව පවසයි. ඒ න්‍යෂ්ටික අවි අත්හැරීමට එකඟ වන්නේ නම් පමණි. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ...
විදෙස්

ඇමරිකාවෙන් ඉරානයට යළි සම්බාධක

Mohamed Dilsad
(UTV|ඇමෙරිකාව) – ඇමරිකාව විසින් ඉරානයට යළිත් සම්බාධක පනවයි. ඉරාන මහබැංකුව ඇතුළුව ඉරාන සමාගම් 3 කට සහ පුද්ගලයින් 6  දෙනෙකුට මෙම නව සම්බාධක අදාළ වන බව...
විදෙස්

ඇමෙරිකාවට ප්‍රංශයෙන් චෝදනා

Mohamed Dilsad
(UTV| කොළඹ) -ඇමරිකාව ගනු ලැබූ තීන්දුව වැරදි බව ප්‍රංශය පවසයි. ඒ ඉරානය සමඟ අත්සන් කරන ලද ජාත්‍යන්තර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ඇමරිකාව ගත් තීරණයයි. මෙම...
විදෙස්

වයස්ගතම අගමැති ලෙස මහතීර් මොහොමඩ් වාර්තා තබයි

Mohamed Dilsad
(UTV|මැලේසියාව) – වසර 60 ක් මලයාසියාව පාලනය කළ පාලක සන්ධානය පරාජයට පත්වෙයි. ඒ එරට විපක්ෂය පැවති මහ මැතිවරණයෙන් ජය ගැනීම හේතුවෙනි. ඒ අනුව 92 හැවිරිදි...
විදෙස්

උතුරු දකුණු කොරියා අතර ගුවන් මාර්ගයක්

Mohamed Dilsad
(UTV|කොරියාව) – උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර නව ගුවන් ගමන් මාර්ගයක් සදහා යෝජනා ඉදිරිපත් වී තිබේ. දෙරට අතර පසුගිය මාසයේ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස...
විදෙස්

ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වෙයි

Mohamed Dilsad
(UTV| ඇමෙරිකාව) – 2015 වසරේ ඔබාමා ජනාධිපතිවරයාගේ කාලයේ ඇති කර ගන්නා ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. දිරාපත්ව සහ...
විදෙස්

ඉතාලිය දේශපාලන අර්බුදයක

Mohamed Dilsad
(UTV| කොළඹ) –  ඉතාලියට යළිත් මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුව තිබේ. ඒ සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ ඒකාබද්ධ සාකච්ඡා අසාර්ථක වීම නිසාය. ඉතාලියේ සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ...