විදෙස්උතුරු කොරියානු නායකයා රුසියානු ප්‍රධානීන් හමුවීමට සුදානම්Mohamed DilsadJune 1, 2018June 1, 2018 by Mohamed DilsadJune 1, 2018June 1, 2018026 (UTV|උතුරු කොරියාව) – උතුරු කොරියානු නායක කිම්-ජොං අන්, රුසියාව සමගද සමුළුවකට සූදානම් වන බව වාර්තා වේ. ඔහු රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් සමග පියොංයැං නුවරදී...
විදෙස්උතුරු කොරියාවට ඇමෙරිකාවෙන් යහපත් ප්‍රතිචාරයක්Mohamed DilsadJune 1, 2018June 1, 2018 by Mohamed DilsadJune 1, 2018June 1, 2018037 (UTV| කොළඹ) – උතුරු කොරියානු නායකයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබද සුබවාදී ප්‍රතිචාරයක් ඇමරිකාවෙන් නිකුත් වෙයි. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ (31) ප්‍රකාශ කළේ උතුරු කොරියානු...
විදෙස්උතුරු කොරියානු නායකයා නිව්යෝක් නුවරට ලඟා වෙයිMohamed DilsadMay 31, 2018 by Mohamed DilsadMay 31, 2018029 (UTV| කොළඹ) – උතුරු කොරියානු නායකයා මේ වනවිට ඇමරිකාවේ නිව්යෝක් නුවරට ළඟාවී තිබේ. ඒ ඇමරිකානු ආරක්ෂක ලේකම් මයික් පොම්පියෝ හමුවීමටය. උතුරු කොරියානු රජයේ ප්‍රධානතම නියෝජිතයෙකු...
විදෙස්මීළඟ වසංගතය ‘නිපා’ ද?Mohamed DilsadMay 30, 2018May 30, 2018 by Mohamed DilsadMay 30, 2018May 30, 2018027 (UTV|ඉන්දියාව) – පළතුරු වවුලන් ඇතුලූ සත්ව විශේෂ වෙතින් මිනිසාට බෝවන මාරාන්තික වෛරස් රෝගය ලොව පුරා ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඉන්දියාවේ කේරළ...
විදෙස්බෙල්ජියමේ වෙඩි තැබීමක්.තිදෙනෙකු මරුටMohamed DilsadMay 30, 2018May 30, 2018 by Mohamed DilsadMay 30, 2018May 30, 2018031 (UTV|බෙල්ජියම) – බෙල්ජියමේ ලීග්හි ප්‍රරසිද්ධ ස්ථානයකදී නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකු ජීවිතක්ෂයට පත් වෙයි. සැකකරු බෙල්ජියමේ ලීජ් නගරයේ...
විදෙස්වයස්ගතම ජනපති රෝහලේMohamed DilsadMay 28, 2018 by Mohamed DilsadMay 28, 2018031 (UTV – ඇමෙරිකාවේ) – ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් මහතා යළිත් රෝහල්ගත කර තිබේ. මේ වන විට ඔහු 93 හැවිරිදි වියේ පසු...
විදෙස්ඇමෙරිකා – උතුරු කොරියා සාකච්ඡා වලට දකුණු කොරියාවත් එක් වෙයිMohamed DilsadMay 28, 2018May 28, 2018 by Mohamed DilsadMay 28, 2018May 28, 2018032 (UTV|ඇමෙරිකාව) – ඇමරිකා සහ උතුරු කොරියා නායකයන් අතර පැවැත්වෙන සාකච්ඡාව සඳහා තමන්ද සහභාගිවන බව දකුණු කොරියාව පවසයි. ඒ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ එකඟතාවකට පැමිණීම සම්බන්ධයෙනි. ඇමරිකානු ජනාධිපති...
විදෙස්උතුරු කොරියාව කණගාටුවෙන්Mohamed DilsadMay 25, 2018 by Mohamed DilsadMay 25, 2018033 (UTV|උතුරු කොරියාව) – උතුරු කොරියාව කනස්සල්ල පළ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ නායක කිම්ජොං අන් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සමුළුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ්...
විදෙස්ට්රම්ප් යළි අනතුරු අඟවයිMohamed DilsadMay 25, 2018 by Mohamed DilsadMay 25, 2018041 (UTV|ඇමෙරිකාව) – ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය හමුදා සීරුවෙන් බවට අනතුරු අඟවා තිබේ.ඒ විවෘත එදිරිවාදී උතුරු කොරියාවට ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාව සූදානම් බවට අනතුරු අඟවමිනි. ලබන...
විදෙස්තීන්ත කම්හලක ගින්නක්Mohamed DilsadMay 24, 2018 by Mohamed DilsadMay 24, 2018027 (UTV|චීනය) – චීනයේ ෂැංහයිහි පිහිටි තීන්ත කම්හලක ගින්නක් හට ගනී. විදෙස් වාර්තා සඳහන්කළේ, ෂැංහයිහි ෆෙන්සියෑන් ප්‍රදේශයේ පිහිටා ඇති තීන්ත කම්හලක මෙම ගින්න හටගෙන ඇති බවයි....