විදෙස්ඇමරිකාවේ ගුවන් අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු මරුටMohamed DilsadMay 3, 2018May 3, 2018 by Mohamed DilsadMay 3, 2018May 3, 2018019 (UTV| ඇමෙරිකාව) – ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි. මෙම යානය පෝට්රිකෝ රාජ්‍යයේ ජාතික ආරක්ෂක සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන...
විදෙස්මධ්යම අප්‍රිකාවේ දේවස්ථානයක වෙඩි තැබීමක්.15ක් මරුටMohamed DilsadMay 2, 2018May 2, 2018 by Mohamed DilsadMay 2, 2018May 2, 2018019 (UTV|අප්‍රිකාව) – මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අගනුවර වන බැංගුයි හි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් හි බව විදෙස් වාර්තා සඳහන් කරයි. දේව මෙහෙයක්...
විදෙස්ජනපති එම්මානුවෙල් මැක්ක්‍රෝන්ට එරෙහිව විරෝධතාවයක්Mohamed DilsadMay 2, 2018May 2, 2018 by Mohamed DilsadMay 2, 2018May 2, 2018019 (UTV| කොළඹ) – පැරීසියේ මැයි දිනය වෙනුවෙන් විරෝධතාවක් පැවැත්වුණි.ඒ ජනපති එම්මානුවෙල් මැක්ක්‍රෝන්ට එරෙහිවය. මෙම විරෝධතාවයේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස්...
විදෙස්ට්විටර් සමාජ ජාලයට චෝදනාවක්Mohamed DilsadMay 1, 2018May 1, 2018 by Mohamed DilsadMay 1, 2018May 1, 2018017 (UTV| කොළඹ) – සිය ග්රාහකයන්ගේ පෞද්ගලික දත්ත ඔවුන්ගේ අවසරයකින් තොරව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වෙත විකුණා ඇති බවට ට්විටර් සමාජ මාධ්‍ය වෙත චෝදනා එල්ල වෙයි. මෙහිදී ඇමරිකානු...
විදෙස්ට්රම්ප් බ්‍රිතාන්‍ය සංචාරයකට සැරසෙයිMohamed DilsadApril 27, 2018 by Mohamed DilsadApril 27, 2018029 (UTV|ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වීමට සුදානම් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. ජුලි 13 වන සිකුරාදා ජනාධිපති ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත...
විදෙස්ෂී ජින් පින් සහ මෝඩි අතර හමුවක්Mohamed DilsadApril 27, 2018April 27, 2018 by Mohamed DilsadApril 27, 2018April 27, 2018019 (UTV| කොළඹ) – චීන ජනාධිපති ෂී – ජින් පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර, හමුවක් අද පැවැත්වේ. ඒ චීනයේ වූහාන් නුවරදී පැවැත්වෙන දෙදින සමුළුවකට සමගාමීවය....
විදෙස්උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදාබැලීම් නතර කරන්නේ ඇයි?Mohamed DilsadApril 26, 2018April 26, 2018 by Mohamed DilsadApril 26, 2018April 26, 2018016 (UTV| කොළඹ) – උතුරු කොරියාව න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් නතර කිරීමට තීරණය කිරීමට හේතුව සොයා ගැනේ. විදෙස් වාර්තා සඳහන් කරන අන්දමට ඔවුන් න්‍යෂ්ටික අත්හදා බැලීම්...
විදෙස්WhatsApp තහනම් වෙයිMohamed DilsadApril 25, 2018 by Mohamed DilsadApril 25, 2018016 (UTV|යුරෝපය) – සුප්‍රසිද්ධ පණිවිඩ සේවාවක් වන WhatsApp, භාවිතා කිරීමට සුදුසු වයසක් ඉදිරිපත් කිරීමට යුරෝපීය සංගමය සුදානම් වෙයි. දැනට අවම වශයෙන් වයස අවුරුදු 13 ක් වන අයට WhatsApp...
විදෙස්හිටපු කථානායක සෙට්යා නොවන්තෝට වසර 15 ක සිරදඬුවම්Mohamed DilsadApril 25, 2018 by Mohamed DilsadApril 25, 2018018 (UTV| ඉන්දුනිසීයාව) – ඉන්දුනිසීයාවේ හිටපු කථානායක සෙට්යා නොවන්තෝට වසර 15 ක සිරදඬුවම් නියම වෙයි. ඒ, ඇමරිකානු ඩොලර් මිලියන 170 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළවය....
විදෙස්ව්යාපාරිකලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහළටMohamed DilsadApril 25, 2018 by Mohamed DilsadApril 25, 2018016 (UTV| කොළඹ) – ලෝක වෙළදපොළේ ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යයි. ඒ අනුව මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 75කට අධික වන අතර වසර...