විදෙස්බ්රිතාන්ය රජ කිරුළේ 5 වන උරුමක්කාරයා බිහිවෙයිMohamed DilsadApril 24, 2018April 24, 2018 by Mohamed DilsadApril 24, 2018April 24, 2018022 (UTV|බ්‍රිතාන්‍ය) – කේට් මිඩ්ල්ටන් කුමරිය සිය තුන් වන දරු උපත සිදු කළාය. ඒ ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේදීය. මෙවරද ඇයට බිහි වූයේ පුත් කුමරෙකි. විලියම් කුමරු,...
විදෙස්උතුරු කොරියාවේ බස් රථ අනතුරකින් 36ක් මරුටMohamed DilsadApril 23, 2018 by Mohamed DilsadApril 23, 2018021 (UTV|උතුරු කොරියාව ) – උතුරු කොරියාවේදී සිදුවූ බස්රථ අනතුරකින් චීන ජාතිකයන් 32 ක් ඇතුළු පුද්ගලයෝ 36 දෙනෙක් ජීවිතක්‍ෂයට පත්වෙති. ඊයේ රාත්‍රියේ උතුරු කොරියාවේ උතුරු හුවාන්හී ප්‍රාන්තයේ දී අනතුර...
විදෙස්කේට් කුමරිය සිය තුන්වන දරු ප්‍රසුතියට සුදානම්Mohamed DilsadApril 23, 2018April 24, 2018 by Mohamed DilsadApril 23, 2018April 24, 2018017 (UTV|බ්‍රිතාන්‍ය) – විලියම් කුමරුගේ බිරිඳවන කේට් මිඞ්ල්ටන් කුමරිය සිය තුන්වන දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කර තිබේ. පැඩින්ටන් හි ශාන්ත මේරි රෝහලේ ලින්ඩෝවින් කොටසට ඇයව...
විදෙස්උතුරු කොරියාව දෙසට හඬ නැගීම දකුණු කොරියාව නවත්වයිMohamed DilsadApril 23, 2018April 23, 2018 by Mohamed DilsadApril 23, 2018April 23, 2018023 (UTV|දකුණු කොරියාව) – උතුරු කොරියාවට දෙසට මුහුණලා සවිකර ඇති ශබ්ද විකාශණ යන්ත්‍ර මගින් සිදුකරන ප්‍රචාරක කටයුතු දකුණු කොරියාව අත්හිටුවයි. දකුණු කොරියාව මෙම තීරණය ගෙන ඇත්තේ...
විදෙස්නිරුවත් වෙඩික්කරුවෙකු සිදු කළ වෙඩිතැබීමක්.සිව් දෙනෙකු මරුටMohamed DilsadApril 23, 2018 by Mohamed DilsadApril 23, 2018015 (UTV| කොළඹ) – ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ අවහන්හලකට නිරුවතින් කඩාවැදුනු පුද්ගලයකු සිදුකළ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ. වෙඩි වැදුණු තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි...
විදෙස්කාබුල් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළටMohamed DilsadApril 23, 2018April 23, 2018 by Mohamed DilsadApril 23, 2018April 23, 2018021 (UTV| කොළඹ) – නැගෙනහිර කාබුල් නුවර එල්ල වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 57 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම...
විදෙස්කිලෝ 500ක බෝම්බයක් සොයා ගනීMohamed DilsadApril 20, 2018 by Mohamed DilsadApril 20, 2018022 (UTV|ජර්මනිය) – දෙවන ලෝක යුද්ධ සමයේ නිෂ්පාදිත බෝම්බයක් ජර්මනියේ , බර්ලින් නුවර ඉදිකිරීම් සිදුකරන භූමියක වළදමා තිබීයදී සොයා ගනී. එය නිෂ්ක්‍රිය කිරීම සඳහා බෝම්බය සොයා...
විදෙස්ලන්ඩනයේ සිටි දකුණු අප්‍රිකානු ජනපති හදිසියේ මව් බිමටMohamed DilsadApril 20, 2018 by Mohamed DilsadApril 20, 2018019 (UTV| කොළඹ) – ලන්ඩනයේ පොදු රාජ්ය මණ්ඩලයීය සමුළුවට සහභාගීවී සිටි දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රාමෆෝසා හදිසියේ යළි සිය මව් බිම බලා පිටත්ව තිබේ. ඒ දකුණු අප්‍රිකාවේ...
විදෙස්ස්වාසිලන්තය වෙනස්වේMohamed DilsadApril 20, 2018April 20, 2018 by Mohamed DilsadApril 20, 2018April 20, 2018024 (UTV| කොළඹ) – ස්වාසිලන්තයේ නම කින්ඩම් ඔෆ් ස්වාටී හෙවත් ස්වාටී රාජධානිය ලෙස වෙනස් කර තිබේ. ඒ එරට 50 වන නිදහස් දින සැමරුමට සමගාමීව ය. ස්වාසිලන්තයේ...
විදෙස්සාකච්ඡා නැවත්වීමට ට්‍රම්ප් සුදානම්Mohamed DilsadApril 19, 2018 by Mohamed DilsadApril 19, 2018015 (UTV| ඇමෙරිකාව) – ඉදිරියේදී උතුරු කොරියාව සමග පවත්වන සාකච්ඡා ඵලදායි නොවන බව හැගුනහොත් ඒවා අතහැර දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා තිබේ. ඔහු මේ...