විදෙස්හවායි දුපත යළි සෙලවෙයිMohamed DilsadMay 18, 2018May 18, 2018 by Mohamed DilsadMay 18, 2018May 18, 2018026 (UTV|හවායි දුපත්) – හවායි දූපතේ පිහිටි කිලේවේයා ගිනි කන්දේ දැවැන්ත පිපිරුමක් සිදුවී තිබේ. ඊයේ(17) මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මීට සති...
විදෙස්බෝට්ටුවක් පෙරලී ධීවරයින් 15ක් අතුරුදන්Mohamed DilsadMay 17, 2018May 17, 2018 by Mohamed DilsadMay 17, 2018May 17, 2018048 (UTV| කොළඹ) – ඉන්දියාවේ , ආන්ද්‍රා ප්‍රදේශයේ ධීවර යාත්‍රාවක් පෙරළී 15 දෙනෙකු අතුරුදන්වී ඇති බව වාර්තාවේ. ගොඩවරී නැමති ගංඟාවේ ධීවර කටයුතුවල නිරතවූ ධීවරයින් පිරිසක් මෙම...
විදෙස්ඉන්දියාවේ ගුවන් පාලමක් කඩා වැටී 18ක් මරුටMohamed DilsadMay 16, 2018May 16, 2018 by Mohamed DilsadMay 16, 2018May 16, 2018030 (UTV|ඉන්දියාව) – ඉන්දියාවේ වරනාසි නුවර ඉදිවෙමින් පවතින ගුවන් පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. පාලම කඩා වැටීමෙන් ගුවන් පාලම යට නවතා තිබූ රථ...
විදෙස්උතුරු කොරියාව, දකුණු කොරියාව සමඟ සාකච්ඡා අත්හිටුවයිMohamed DilsadMay 16, 2018May 16, 2018 by Mohamed DilsadMay 16, 2018May 16, 2018046 (UTV| උතුරු කොරියාව) – ඇමරිකාව සමඟ දකුණු කොරියාව යුද අභ්‍යාසයක නිරතවීම හේතුවෙන් උතුරු කොරියාව දැඩි තීරණයක් ගනී. ඒ අද (16) දකුණු කොරියාව සමඟ පැවැත්වීමට නියමිතව...
විදෙස්ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 58 දෙනෙකු මරුටMohamed DilsadMay 15, 2018May 15, 2018 by Mohamed DilsadMay 15, 2018May 15, 2018034 (UTV|ඊශ්‍රායලය) – ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහරයෙන් පුද්ගලයින් 58 දෙනෙකුට ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙය සිය ආරක්ෂාව උදෙසා එල්ල කළ ප්‍රහාරයක් බව එරට රජය පවසයි....
විදෙස්ඉන්දුනීසියාවේ මරගෙන් මැරෙන බෝම්බ ප්‍රහාරයක්Mohamed DilsadMay 14, 2018May 14, 2018 by Mohamed DilsadMay 14, 2018May 14, 2018026 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සුරබායා ප්‍රදේශයේ පිහිටි පොලිස් මූලස්ථානය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ප්‍රහාරය සිදුකර ඇති බව විදෙස් වාර්තා...
විදෙස්සුළි කුණාටුවෙන් ඉන්දියාවේ 39ක් මරුටMohamed DilsadMay 14, 2018May 14, 2018 by Mohamed DilsadMay 14, 2018May 14, 2018028 (UTV|ඉන්දියාව) – උතුරු ඉන්දියාවට බලපෑ ප්‍රබල සුළි කුණාටුවක් හේතුවන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි. එරට නවදිල්ලි නුවරට දූවිල කුණාටුවක් කඩා වැදී පසුව ධාරාණීපාත වර්ෂාවක් ඇද හැලුණු...
විදෙස්හිටපු අගමැති නජීබ් රසාක්ට රටින් පිටවීම තහනම්Mohamed DilsadMay 12, 2018May 12, 2018 by Mohamed DilsadMay 12, 2018May 12, 2018028 (UTV|මලයාසියාව) – මලයාසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට සහ ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කර තිබේ. එරට ආගමන විගමන බලධාරීන් අද මෙම නිවේදනය නිකුත් කළේ හිටපු...
විදෙස්කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණයට තියුණු තරඟයක්Mohamed DilsadMay 12, 2018May 12, 2018 by Mohamed DilsadMay 12, 2018May 12, 2018032 (UTV|ඉන්දියාව) – දකුණු ඉන්දියානු කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණය අද පැවැත්වේ. කර්ණාටක ප්‍රාන්තයේ බලය සඳහා පවතින්නේ තියුණු තරඟයක් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ නරේන්ද්‍ර මෝදිගේ...
විදෙස්උතුරු කොරියාව ගොඩනගන්න ඇමෙරිකාව සුදානම්Mohamed DilsadMay 12, 2018May 12, 2018 by Mohamed DilsadMay 12, 2018May 12, 2018029 (UTV|ඇමෙරිකාව) – උතුරු කොරියානු ආර්ථිකය යළි ගොඩනැගීමට සහාය වන බව ඇමරිකාව පවසයි. ඒ න්‍යෂ්ටික අවි අත්හැරීමට එකඟ වන්නේ නම් පමණි. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ...