විදෙස්ඇමරිකාවෙන් ඉරානයට යළි සම්බාධකMohamed DilsadMay 11, 2018 by Mohamed DilsadMay 11, 2018031 (UTV|ඇමෙරිකාව) – ඇමරිකාව විසින් ඉරානයට යළිත් සම්බාධක පනවයි. ඉරාන මහබැංකුව ඇතුළුව ඉරාන සමාගම් 3 කට සහ පුද්ගලයින් 6 දෙනෙකුට මෙම නව සම්බාධක අදාළ වන බව...
විදෙස්ඇමෙරිකාවට ප්‍රංශයෙන් චෝදනාMohamed DilsadMay 10, 2018 by Mohamed DilsadMay 10, 2018029 (UTV| කොළඹ) -ඇමරිකාව ගනු ලැබූ තීන්දුව වැරදි බව ප්‍රංශය පවසයි. ඒ ඉරානය සමඟ අත්සන් කරන ලද ජාත්‍යන්තර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ඇමරිකාව ගත් තීරණයයි. මෙම...
විදෙස්වයස්ගතම අගමැති ලෙස මහතීර් මොහොමඩ් වාර්තා තබයිMohamed DilsadMay 10, 2018May 10, 2018 by Mohamed DilsadMay 10, 2018May 10, 2018033 (UTV|මැලේසියාව) – වසර 60 ක් මලයාසියාව පාලනය කළ පාලක සන්ධානය පරාජයට පත්වෙයි. ඒ එරට විපක්ෂය පැවති මහ මැතිවරණයෙන් ජය ගැනීම හේතුවෙනි. ඒ අනුව 92 හැවිරිදි...
විදෙස්උතුරු දකුණු කොරියා අතර ගුවන් මාර්ගයක්Mohamed DilsadMay 9, 2018 by Mohamed DilsadMay 9, 2018033 (UTV|කොරියාව) – උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර නව ගුවන් ගමන් මාර්ගයක් සදහා යෝජනා ඉදිරිපත් වී තිබේ. දෙරට අතර පසුගිය මාසයේ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස...
විදෙස්ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වෙයිMohamed DilsadMay 9, 2018May 9, 2018 by Mohamed DilsadMay 9, 2018May 9, 2018030 (UTV| ඇමෙරිකාව) – 2015 වසරේ ඔබාමා ජනාධිපතිවරයාගේ කාලයේ ඇති කර ගන්නා ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. දිරාපත්ව සහ...
විදෙස්ඉතාලිය දේශපාලන අර්බුදයකMohamed DilsadMay 8, 2018 by Mohamed DilsadMay 8, 2018043 (UTV| කොළඹ) – ඉතාලියට යළිත් මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුව තිබේ. ඒ සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ ඒකාබද්ධ සාකච්ඡා අසාර්ථක වීම නිසාය. ඉතාලියේ සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ...
විදෙස්බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම් රඳවාගෙන සිටි සිවිල් වැසියන් නිදහස්Mohamed DilsadMay 8, 2018May 8, 2018 by Mohamed DilsadMay 8, 2018May 8, 2018028 (UTV|නයිජීරියාව) – බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම් රදවාගෙන සිටි සිවිල් වැසියන් 1130 දෙනෙකු මුදා ගැනීමට හැකි වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ නයිජීරියානු සහ කැමරූන් ආරක්ෂක...
විදෙස්පුටින්ට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්Mohamed DilsadMay 8, 2018May 8, 2018 by Mohamed DilsadMay 8, 2018May 8, 2018038 (UTV| කොළඹ) – සිව් වන වරටත් රුසියානු ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ජනපති ව්ලැදිමීර් පුටින්ට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුබ පැතුම් පල කරයි. ඉදිරියේදී රුසියාව සමඟ...
විදෙස්පුටින් සිව් වන වරටත් දිවුරුම් දෙයිMohamed DilsadMay 8, 2018May 8, 2018 by Mohamed DilsadMay 8, 2018May 8, 2018036 (UTV|රුසියාව) ජනාධිපති ව්ලැදිමිර් පුටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස සිව් වන වරටත් දිවුරුම් දෙයි. ඒ අනුව ඔහුට තවත් වසර 6ක් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව ලැබී තිබේ....
විදෙස්කිම් ජොන් අන් හමුවීමට ට්‍රම්ප් සුදානම්Mohamed DilsadMay 5, 2018 by Mohamed DilsadMay 5, 2018029 (UTV|ඇමෙරිකාව) – උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ අමෙරිකානු ජනපති අතර හමුව සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනයක් ලබා දී තිබේ. මෙම හමුව සඳහා දිනයක්...