Category : විදෙස්

විදෙස්

උතුරු දකුණු කොරියානුවන් එකම වෙලාවකට වැඩ

Mohamed Dilsad
(UTV|කොරියාව) – දකුණු කොරියාවට සම වන පරිදි උතුරු කොරියාව සිය වේලාව වෙනස් කර තිබේ. ඒ කොරියානු දෙරටේ නායකයින් අතර පැවති ඓතිහාසික හමුවෙන් පසුවයි. උතුරු කොරියානු වේලාවෙන්...
විදෙස්

හවායි ගිනි කන්ද සෙලවෙයි

Mohamed Dilsad
(UTV|හවායි දුපත) – හවායි දුපතේ පිහිටි “කිලෙආයු” ගිනිකන්ද සක්‍රිය වෙයි. ඒ සමග භූකම්පන කිහිපයක් සිදුව ඇති බව ඇමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සදහන් කරයි. ඉන් ප්‍රබලතම භූකම්පනය...
විදෙස්

හවායි හි හදිසි තත්ත්වයක්

Mohamed Dilsad
(UTV|ඉන්දියාව) – පැසිෆික් සාගරයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයට අයත් දිවයින් පෙළක් වන හවායි හි කිලෝඒයා ගිනි කන්ද පිපිරීමට ලක් වෙයි. එය මහ පරිමාණ පිපිරීමක මූලාරම්භය...
විදෙස්

දුවිලි කුණාටුවෙන් මිය ගිය ගණන 100ට ආසන්නයි

Mohamed Dilsad
(UTV|ඉන්දියාව) – දූවිලි කුණාටුවකින් ඉන්දියාවේ පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත වැසියන් මෙලෙස...
විදෙස්

දූවිලි කුණාටුවකින් ඉන්දියාවේ 70 කට වැඩි පිරිසක් මරුට

Mohamed Dilsad
(UTV|ඉන්දියාව) – උතුරු ඉන්දියාවට බලපෑ දුවිලි කුණාටුවක් හේතුවෙන් 74 දෙනෙක් මියගොස් තවත් වැඩි දෙනෙකු තුවාල ලබා ඇත. බදාදා ඇති වූ කුණාටු විදුලිය, ගස් කොළන් විනාශ...
විදෙස්

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දමයි

Mohamed Dilsad
(UTV|ඇමෙරිකා) – ලොව පුරා සිටින ෆේස් බුක් ගිණුම් හිමියන් මිලියන 87කගේ දත්ත අවභාවිතා කළ බවට චෝදනා එල්ලවූ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමට එම සමාගම තීරණය...
විදෙස්

ඇමරිකාවේ ගුවන් අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු මරුට

Mohamed Dilsad
(UTV| ඇමෙරිකාව) – ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි. මෙම යානය පෝට්රිකෝ රාජ්‍යයේ ජාතික ආරක්ෂක සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන...
විදෙස්

මධ්‍යම අප්‍රිකාවේ දේවස්ථානයක වෙඩි තැබීමක්.15ක් මරුට

Mohamed Dilsad
(UTV|අප්‍රිකාව) – මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අගනුවර වන බැංගුයි හි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් හි බව විදෙස් වාර්තා සඳහන් කරයි. දේව මෙහෙයක්...
විදෙස්

ජනපති එම්මානුවෙල් මැක්ක්‍රෝන්ට එරෙහිව විරෝධතාවයක්

Mohamed Dilsad
(UTV| කොළඹ) – පැරීසියේ මැයි දිනය වෙනුවෙන් විරෝධතාවක් පැවැත්වුණි.ඒ ජනපති එම්මානුවෙල් මැක්ක්‍රෝන්ට එරෙහිවය. මෙම විරෝධතාවයේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස්...
විදෙස්

ට්විටර් සමාජ ජාලයට චෝදනාවක්

Mohamed Dilsad
(UTV| කොළඹ) – සිය ග්‍රාහකයන්ගේ පෞද්ගලික දත්ත ඔවුන්ගේ අවසරයකින් තොරව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වෙත විකුණා ඇති බවට ට්විටර් සමාජ මාධ්‍ය වෙත චෝදනා එල්ල වෙයි. මෙහිදී ඇමරිකානු...