විදෙස්ප්රබල එලනර් සුළි කුණාටුවෙන් යුරෝපයට බලපෑම් (ඡායාරූප)Mohamed DilsadJanuary 4, 2018January 15, 2018 by Mohamed DilsadJanuary 4, 2018January 15, 2018020 (UTV|කොළඹ) – මේ වනවිට ප්‍රබල එලනර් සුළි කුණාටුව යුරෝපයට ඇතුළු වී ඇති බව වාර්තාවේ. ඉන් බෙල්ජියම, නෙදර්ලන්තය, අයර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය සහ ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් 8...
විදෙස්පිපිරිමකින් පුද්ගලයින් 06 දෙනෙකු මරුටMohamed DilsadJanuary 3, 2018January 3, 2018 by Mohamed DilsadJanuary 3, 2018January 3, 2018016 (UTV|ඉතාලිය) – උතුරු ඉතාලියේ සිදුවු පිපිරිමකින් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. මේ අතර කුඩා දරුවන් දෙදෙනෙකුද සිටින බව වාර්තාවේ. ලොරි රථයක්, මොටර් රථයක් සහ ඉන්ධන...
විදෙස්දකුණු කොරියාවෙන්, උතුරු කොරියාවට ආරාධනාවක්Mohamed DilsadJanuary 2, 2018January 2, 2018 by Mohamed DilsadJanuary 2, 2018January 2, 2018017 (UTV|කොළඹ) – මේ වසරේ දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල සදහා සහභාගි වීම පිළිබද සාකච්ඡා කිරීමට දකුණු කොරියාව, උතුරු කොරියාවට ඇරයුම් කර තිබේ. එම...
විදෙස්එක්සත් රාජධානියේ කාලගුණය තවමත් අයහපත්Mohamed DilsadDecember 29, 2017December 29, 2017 by Mohamed DilsadDecember 29, 2017December 29, 2017020 (UTV|බ්‍රිතාන්‍ය) – හිම පතනය සහ අධික සුළං හේතුවෙන් එක්සත් රාජධානියේ සමහර ස්ථානවල ගමන් කිරීමට බාධා ඇතිව තිබේ. අධික වර්ෂාපතනය හේතුවෙන් ගැස්ග්ලෝ ගුවන්තොටුපොලේ ගුවන්යානා ගමනා ගමනය...
විදෙස්ඇමෙරිකාවට,කැනඩාවට අධික හිම පතනයක්Mohamed DilsadDecember 29, 2017December 29, 2017 by Mohamed DilsadDecember 29, 2017December 29, 2017018 (UTV|ඇමරිකාව) – ඇමරිකා එක්සත් ජනපදයට සහ කැනඩාවට මේ වනවිට අධික ශීතලක් පවතින බව විදෙස් වාර්තා පවසයි. ඇමරිකාවේ – මිනසෝටා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙන්ටි්රගේඩ් අංශක ඍණ 38...
විදෙස්මුම්බායිහි ගින්නකින් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට.Mohamed DilsadDecember 29, 2017December 29, 2017 by Mohamed DilsadDecember 29, 2017December 29, 2017022 (UTV|ඉන්දියාව) – මුම්බායි සාප්පු සංකීර්ණයක ගින්නකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය වාර්තා පවසයි. ජනප්‍රිය කමලා මිල්ස් අවන්හල සහ සාප්පු සංකීර්ණයේ ගොඩනැගිල්ලක ඊයේ මැදියම්...
විදෙස්ට්රම්ප්ගේ නමින් දුම්රියපොලක්Mohamed DilsadDecember 28, 2017December 28, 2017 by Mohamed DilsadDecember 28, 2017December 28, 2017024 (UTV|ඇමෙරිකාව) – ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නමින් ජෙරුසෙලමේ දුම්රිය ස්ථානයක් නම් කිරීමට ඊශ්‍රායල රජය තීරණය කරයි. මධ්‍යම ජෙරුසෙලමේ සිට වෙස්ටන් වෝල් දක්වා ඉදිවෙමින් පවතින අධිවේගී දුම්රිය...
විදෙස්ධවල මන්දිරයට සෙවන දුන් ඓතිහාසික ගස කප්පාදු කරයි.Mohamed DilsadDecember 28, 2017December 28, 2017 by Mohamed DilsadDecember 28, 2017December 28, 2017020 (UTV|ඇමෙරිකාව) – වසර 200 කට ආසන්න කාලයක් ධවල මන්දිරය අසල තිබු ඓතිහාසික ගසක් කප්පාදු කිරීමට සුදානම් වේ. “ජැක්සන්” නමැති මැග්නොලියා ගස,ජනාධිපති ඇන්ඩෲ ජැක්සන් විසින් මියගිය...
විදෙස්ගිනි කෙලි අනතුරකින් 39ක් රෝහලේMohamed DilsadDecember 27, 2017December 27, 2017 by Mohamed DilsadDecember 27, 2017December 27, 2017016 (UTV|කියුබාව) – කියුබාවේ ගිණිකෙලි අනතුරකින් පුද්ගලයින් 39 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඒ පැවති නත්තල් සැමරුම් උත්සවයක් අතරතුරදීය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූවන්ගෙන්...
විදෙස්Bugs Bunny කාටුනයේ නිර්මාතෘවරයා අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadDecember 27, 2017December 28, 2017 by Mohamed DilsadDecember 27, 2017December 28, 2017025 (UTV|ඇමෙරිකාව) – ශ්‍රී ලංකාව තුළ වඩාත් ජනප්‍රිය වූ Bugs Bunny කාටූන් නිර්මාණයේ සජීවිකරණ සිනමා ශිල්පී ඇමෙරිකානු ජාතික Bob Givens අභාවප්‍රාප්ත වෙයි. මිය යනවිට ඔහුට වයස...