විදෙස්තුර්කියේ සහන කටයුතු සඳහා යන කණ්ඩායම සූදානම් කෙරේMohamed DilsadFebruary 10, 2023March 11, 2023 by Mohamed DilsadFebruary 10, 2023March 11, 2023020 එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් පිළිබඳ පුහුණුව ලත් වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු හමුදා බලඇණියක් භූ කම්පනයෙන් බලපෑම් එල්ලවූ තුර්කියේ සහන කටයුතු සඳහා යොමුකිරීමට රජය තීරණය කර තිබේ....
විදෙස්අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයිMohamed DilsadFebruary 9, 2023March 11, 2023 by Mohamed DilsadFebruary 9, 2023March 11, 2023017 තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 15,000කට අධික පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මේ අතර තුර්කියට බලපෑ...
විදෙස්භූ කම්පනයෙන් මියගිය පිරිස 3,700 ඉක්මවයිMohamed DilsadFebruary 7, 2023March 10, 2023 by Mohamed DilsadFebruary 7, 2023March 10, 2023019 තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇතැයි වාර්තා වේ. විදෙස් වාර්තා පැවසුවේ තුර්කියේ 2,300ක් සහ සිරියාවේ 1,444ක් පමණ මරණ...
විදෙස්හැමතැනම අදානි.. – රාහුල් ප්‍රශ්න කරයිMohamed DilsadFebruary 7, 2023March 11, 2023 by Mohamed DilsadFebruary 7, 2023March 11, 2023020 ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි අතර සබඳතාව රටට හෙළිකළ යුතු බව ඉන්දීය කොංග්‍රසයේ හිටපු සභාපති රාහුල් ගාන්ධි ඉන්දීය පාර්ලිමේන්තුව අමතමින්...
විදෙස්භූ කම්පනය නිසා 100කට වැඩි පිරිසක් මරුටMohamed DilsadFebruary 6, 2023February 14, 2023 by Mohamed DilsadFebruary 6, 2023February 14, 2023016 තුර්කිය සහ සිරියාව අතර දේශසීමාවේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් 100කට අධික පිරිසක් මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. එම භූ කම්පනයේ ප්‍රබලත්වය...
විදෙස්අමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ චීන සංචාරය අවලංගු කරයිMohamed DilsadFebruary 4, 2023February 14, 2023 by Mohamed DilsadFebruary 4, 2023February 14, 2023015 අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් චීනයේ සිදු කිරීමට නියමිතව තිබූ නිල සංචාරය අවලංගු කර තිබේ. වසර ගණනාවකට පසු දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු...
විදෙස්අපේ වැඩේ අපි කරන්නම්, ඇඟිලි ගහන්න එපා – චීනයෙන් අමෙරිකාවට තරවටුවක්Mohamed DilsadFebruary 3, 2023February 7, 2023 by Mohamed DilsadFebruary 3, 2023February 7, 2023023 ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හා සම්බන්ධවෙමින් මෙරට ණය තිරසරභාවය සඳහා අවශ්‍ය සහාය ලබාදීමට චීනය කටයුතු කරන බව...
විදෙස්ප්රසිද්ධියේ නැටුව තරුණ යුවළ ට දුන් දඬුවමMohamed DilsadFebruary 1, 2023February 3, 2023 by Mohamed DilsadFebruary 1, 2023February 3, 2023023 ප්‍රසිද්ධියේ නර්තනයේ නිරත වන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කිරීමේ වරද යටතේ ඉරාන තරුණ යුවලකට වසර 10ක සිරදඬුවම් නියම වී තිබේ. අවුරුදු 21 සහ 22 වයස්වල...
විදෙස්බ්රිතාන්ය ජාතික කාන්තාවකගේ රත්‍රං උස්සපු හොරුMohamed DilsadJanuary 29, 2023January 31, 2023 by Mohamed DilsadJanuary 29, 2023January 31, 2023020 බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක විසින් මිලදී ගත් රත්‍රං තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව කළුතර උතුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. බ්‍රිතාන්‍ය ජාතික, ලින්ඩා...
විදෙස්නවසීලන්තයේ නව අගමැති ලෙස Chris Hipkins දිවුරුම් දෙයිMohamed DilsadJanuary 25, 2023 by Mohamed DilsadJanuary 25, 2023020 නවසීලන්තයේ නව අග්‍රමාත්‍යවරයා ලෙස Chris Hipkins දිවුරුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එරට හිටපු අග්‍රමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් ඉල්ලා අස්වීමෙන් පසුව මෙලෙස නව...