විදෙස්කාබුල් මිලිටරි ඇකඩමියේ පිපිරීම් සහ වෙඩි හඬවල්Mohamed DilsadJanuary 29, 2018January 29, 2018 by Mohamed DilsadJanuary 29, 2018January 29, 2018029 (UTV|කොළඹ) – ඇෆ්ගන් අගනුවර වන කාබුල්හි මිලිටරි ඇකඩමියක් තුල දරුණු වෙඩි ප්රහාර හා පිපිරීම් සිදුවී තිබේ. අද (29) වන විට ආරක්ෂක මාෂල් ෆායිම් ජාතික ආරක්ෂක...
විදෙස්යේමනයේ ඒඩ්න් නගරයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලි හවුති කැරළිකරුවන් අතටMohamed DilsadJanuary 29, 2018January 29, 2018 by Mohamed DilsadJanuary 29, 2018January 29, 2018033 (UTV|යේමනයේ) – දකුණු යේමනයේ ඒඩ්න් නගරයේ පිහිටි රජයේ ගොඩනැගිලි රැසක් හවුති කැරළිකරුවන් විසින් අත්පත් කරගෙන තිබේ. යේමන ජනාධිපති අබ්ද්‍රබු මන්සූර්ගේ හමුදා සහ කැරළිකරුවන් අතර පැවති...
විදෙස්වීසා ලොතරැයි ක්‍රමය අහෝසි කිරීමට ජනපති ට්‍රම්ප් සුදානම්Mohamed DilsadJanuary 27, 2018January 27, 2018 by Mohamed DilsadJanuary 27, 2018January 27, 2018033 (UTV|ඇමරිකාව) – වීසා ලොතරැයි ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරයි. ඔහු පවසන්නේ එමගින් වඩාත් හැකියාවන් සහිත සංක්‍රමණිකයන්ගේ අවස්ථාව අහිමි වන බවයි. වාර්ෂිකව ක්‍රියාත්මක...
විදෙස්දකුණු කොරියාවේ ගොඩනැගිල්ලක ගින්නකින් 41 දෙනෙකු මරුට(ඡායාරූප)Mohamed DilsadJanuary 26, 2018January 26, 2018 by Mohamed DilsadJanuary 26, 2018January 26, 2018033 (UTV|දකුණු කොරියාව) – දකුණු කොරියාවේ මිර්යාන්හි රෝහලකදී ගින්නකින් පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් තවත් 10 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි. ගිනිකොන ප්‍රදේශයේ සීජොන්ග් රෝහලේ...
විදෙස්ඉන්දීය ජනරජදින සැමරුම් දිනය අදයිMohamed DilsadJanuary 26, 2018January 26, 2018 by Mohamed DilsadJanuary 26, 2018January 26, 2018031 (UTV|ඉන්දියාව) – තායිලන්ත රජු, භූතාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආසියාන් සංවිධානයේ රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දීය ජනරජදින සැමරුම් උළෙල නවදිල්ලියේ ඓතිහාසික රතු බලකොටුව ආසන්නයේදී පැවැත්වුණි. මෙහිදී ආරක්ෂක හමුදා...
විදෙස්වෛද්යවරයෙකුට වසර 175 ක් දක්වා සිර දඬුවමක්Mohamed DilsadJanuary 25, 2018January 25, 2018 by Mohamed DilsadJanuary 25, 2018January 25, 2018032 (UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ ඔලිම්පික් කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම භාරව සිටි ප්‍රධාන වෛද්‍යවරයෙකුට එරෙහිව එරට අධිකරණය මගින් වසර 40 සිට 175 ක් දක්වා සිර දඬුවමක් ලබාදී තිබේ....
විදෙස්උතුරු කොරියානු කාන්තා අයිස් හොකී කණ්ඩායම දකුණු කොරියාවට පැමිණේMohamed DilsadJanuary 25, 2018January 25, 2018 by Mohamed DilsadJanuary 25, 2018January 25, 2018032 (UTV|දකුණු කොරියාව) – පියොන්ග්චැන්ග් ඔලිම්පික් තරඟාවලිය සඳහා දකුනු කොරියාව සමග ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස සහභාගී වන උතුරු කොරියානු කාන්තා අයිස් හොකී කණ්ඩායම දකුණු කොරියාවට පැමිණෙයි. 12 දෙනෙකුගෙන්...
විදෙස්පුටින් අයිස් වතුර නෑවේ ඇයි? (වීඩියෝ)Mohamed DilsadJanuary 20, 2018January 20, 2018 by Mohamed DilsadJanuary 20, 2018January 20, 2018035 (UTV|රුසියාව) – අයිස් වතුර පිරුණු ජලාශයක ගිලීමෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රුසියානු සත්‍ය ලබ්ධික ක්‍රිස්තියානුවන්ගේ චාරිත්‍රයක් ඊයේ (19) ඉටු කර තිබේ. ඒ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජෝර්දාන...
විදෙස්ඇමරිකානු රජය අක්‍රීය වෙයිMohamed DilsadJanuary 20, 2018January 20, 2018 by Mohamed DilsadJanuary 20, 2018January 20, 2018039 (UTV|ඇමෙරිකාව) – ඇමරිකානු රජය මේ වන විට තාක්ෂණික වශයෙන් අක්‍රිය වී ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය ඇමරිකානු සෙනෙට් මණ්ඩලය...
විදෙස්ඉන්දියාව බැලිස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලයිMohamed DilsadJanuary 19, 2018January 19, 2018 by Mohamed DilsadJanuary 19, 2018January 19, 2018030 (UTV|ඉන්දියාව) – තවත් බැලිස්ටික් මිසයිලයක් ඉන්දියාව ඊයේ(18) සාර්ථක ලෙස අත්හදා බලා තිබේ. එය ගොඩබිම සිට කිලෝමීටර් 5000 ක් ඈතින් වූ තවත් ගොඩබිම් ඉලක්කයකට න්‍යෂ්ටික අවියක්...