විදෙස්මුම්බායිහි ගින්නකින් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට.Mohamed DilsadDecember 29, 2017December 29, 2017 by Mohamed DilsadDecember 29, 2017December 29, 2017053 (UTV|ඉන්දියාව) – මුම්බායි සාප්පු සංකීර්ණයක ගින්නකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය වාර්තා පවසයි. ජනප්‍රිය කමලා මිල්ස් අවන්හල සහ සාප්පු සංකීර්ණයේ ගොඩනැගිල්ලක ඊයේ මැදියම්...
විදෙස්ට්රම්ප්ගේ නමින් දුම්රියපොලක්Mohamed DilsadDecember 28, 2017December 28, 2017 by Mohamed DilsadDecember 28, 2017December 28, 2017035 (UTV|ඇමෙරිකාව) – ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නමින් ජෙරුසෙලමේ දුම්රිය ස්ථානයක් නම් කිරීමට ඊශ්‍රායල රජය තීරණය කරයි. මධ්‍යම ජෙරුසෙලමේ සිට වෙස්ටන් වෝල් දක්වා ඉදිවෙමින් පවතින අධිවේගී දුම්රිය...
විදෙස්ධවල මන්දිරයට සෙවන දුන් ඓතිහාසික ගස කප්පාදු කරයි.Mohamed DilsadDecember 28, 2017December 28, 2017 by Mohamed DilsadDecember 28, 2017December 28, 2017032 (UTV|ඇමෙරිකාව) – වසර 200 කට ආසන්න කාලයක් ධවල මන්දිරය අසල තිබු ඓතිහාසික ගසක් කප්පාදු කිරීමට සුදානම් වේ. “ජැක්සන්” නමැති මැග්නොලියා ගස,ජනාධිපති ඇන්ඩෲ ජැක්සන් විසින් මියගිය...
විදෙස්ගිනි කෙලි අනතුරකින් 39ක් රෝහලේMohamed DilsadDecember 27, 2017December 27, 2017 by Mohamed DilsadDecember 27, 2017December 27, 2017027 (UTV|කියුබාව) – කියුබාවේ ගිණිකෙලි අනතුරකින් පුද්ගලයින් 39 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඒ පැවති නත්තල් සැමරුම් උත්සවයක් අතරතුරදීය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූවන්ගෙන්...
විදෙස්Bugs Bunny කාටුනයේ නිර්මාතෘවරයා අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadDecember 27, 2017December 28, 2017 by Mohamed DilsadDecember 27, 2017December 28, 2017034 (UTV|ඇමෙරිකාව) – ශ්‍රී ලංකාව තුළ වඩාත් ජනප්‍රිය වූ Bugs Bunny කාටූන් නිර්මාණයේ සජීවිකරණ සිනමා ශිල්පී ඇමෙරිකානු ජාතික Bob Givens අභාවප්‍රාප්ත වෙයි. මිය යනවිට ඔහුට වයස...
විදෙස්සියෝල් නුවර ගින්නට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවටMohamed DilsadDecember 27, 2017December 27, 2017 by Mohamed DilsadDecember 27, 2017December 27, 2017033 (UTV|දකුණු කොරියාව) – දකුණු කොරියාවේ සියෝල් නුවර ගොඩනැගිල්ලක ඇතිවු ගින්න සම්බන්ධයෙන් එහි හිමිකරු සහ කළමනාකරු පොලිසිය අත්අඩංගුවට ගනී. විදෙස්හ වාර්තා සඳහන්දි කළේ හසි අවස්ථාවකදී අදාළ...
විදෙස්උතුරු කොරියාව චන්ද්‍රිකාවක් ගුවන් ගත කරයිMohamed DilsadDecember 26, 2017December 26, 2017 by Mohamed DilsadDecember 26, 2017December 26, 2017030 (UTV|කොළඹ) – උතුරු කොරියාව චන්ද්‍රිකාවක් උඩු ගුවනට යොමු කිරීමට සූදානම් වේ. දකුණු කොරියානු මාධ්‍ය අද මේ බව ප්‍රකාශ කළේය. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදි මෙම චන්ද්‍රිකාව...
කලාවිදෙස්රැජිණි ඛාන්ත්ගේ දේශපාලන තීන්දුව 31 වනදාටMohamed DilsadDecember 26, 2017December 26, 2017 by Mohamed DilsadDecember 26, 2017December 26, 2017065 (UTV|කොළඹ) – කොලිවුඩයේ සුපිරි සිනමා තරුව රැජිණි ඛාන්ත් අද චෙන්නායි නුවර දී සිය රසිකයින් හමුවුණි. ඒ තමිල්නාඩු දේශපාලනයට අවතීර්ණවීමට සුදානම් වීම සම්බන්ධයෙන් සිය රසිකයින් දැනුවත් කිරීමටය....
විදෙස්ක්රීඩා මධ්‍යස්ථානයක ගින්නකින් 29 දෙනෙකු මරුටMohamed DilsadDecember 22, 2017December 22, 2017 by Mohamed DilsadDecember 22, 2017December 22, 2017037 (UTV|දකුණු කොරියාව) – ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 29 දෙනෙකු මියගොස් තිබේ. දකුණු කොරියාවේ ජේචියොන් ප්‍රදේශයේ පිහිටි මහල් අටකින් සමන්විත ගොඩනැගිල්ලක් බිම් මහලේ ගින්න...
විදෙස්ජෙරුසෙලමේ යෝජනාව පරාජය කිරීමට ඇමරිකාව නිශේධ බලය යොදයිMohamed DilsadDecember 19, 2017December 19, 2017 by Mohamed DilsadDecember 19, 2017December 19, 2017031 (UTV|ඇමෙරිකාව) – ජෙරුසෙලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජනපති ට්‍රම්ප් විසින් පිළිගැනීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඊයේ ඉදිරිපත් වූ යෝජනාව ඇමරිකාව නිශේධ බලය යොදා පරාජය...