විදෙස්නවදිල්ලි නුවරට භූ කම්පන තත්ත්වයකින් බලපෑම්Mohamed DilsadDecember 7, 2017December 7, 2017 by Mohamed DilsadDecember 7, 2017December 7, 2017027 (UTV|ඉන්දියාව) – ඉන්දියාවේ – නවදිල්ලි නුවර රික්ටර් මාපාංකයේ 5.5 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. විදෙස් වාර්තා සඳහන් කලේ රික්ටර් මාපකයේ ඒකක 5.5 ක් ලෙස සටහන්...
විදෙස්මහජන සේවයට රොබෝවරු යොදා ගනීMohamed DilsadDecember 7, 2017December 7, 2017 by Mohamed DilsadDecember 7, 2017December 7, 2017031 (UTV|කොළඹ) – ඩුබායිහි විදුලිබල හා ජල අධිකාරියට අයත් පරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවය කිරීම සඳහා රොබෝවරු යොදා ගෙන ඇති බව වාර්තාවේ. ඒ අනුව රොබෝවරු පස්දෙනෙක් යොදාගෙන...
විදෙස්ඇමරිකානු ප්‍රහාරක යානා කොරියානු අහසේ යුද අභ්‍යාසයකMohamed DilsadDecember 6, 2017December 6, 2017 by Mohamed DilsadDecember 6, 2017December 6, 2017031 (UTV|ඇමෙරිකාව) – ඇමරිකානු ප්‍රහාරක යානා කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ අද යුද අභ්‍යාසයක නිරත වීමට නියමිත බව වාර්තාවේ. එම යුද අභ්‍යාසය දකුණු කොරියානු ගුවන් හමුදාව සමඟ...
විදෙස්ඔකී නිසා මුම්බායි නගරයට නිවාඩුMohamed DilsadDecember 5, 2017December 5, 2017 by Mohamed DilsadDecember 5, 2017December 5, 2017034 (UTV|කොළඹ) – ඔකී සුළි සුළඟ හේතුවෙන් මුම්බායි නගරයේ පාසල් සහ කාර්යාලවල අද නිවාඩු ලබාදී තිබේ. පසුගියදා ඔකී සුළි සුළඟ කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවලට ඇතුළු වී...
විදෙස්ශෂී කපූර්ගේ අභාවයට ඉන්දීය අගමැතිගේ ශෝකයMohamed DilsadDecember 5, 2017December 5, 2017 by Mohamed DilsadDecember 5, 2017December 5, 2017032 (UTV|ඉන්දියාව) – බොලිවුඩ් සිනමාවේ ප්‍රවීන සිනමා නළුවෙකු සහ චිත්‍රපට නිෂ්පාදකයෙකු වූ ශෂී කපූර්ගේ අභාවය පිළිබඳව දැඩි ලෙස කණගාටුවට පත් වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි...
විදෙස්ට්රම්ප්ගේ සංචාරක තහනමට අධිකරණයේ අනුමැතියMohamed DilsadDecember 5, 2017December 5, 2017 by Mohamed DilsadDecember 5, 2017December 5, 2017025 (UTV|ඇමෙරිකාව) – මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලින් ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම වළක්වාලමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සංචාරක තහනම මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අනුමැතිය ලබා දෙයි....
විදෙස්සිම්බාබ්වේ නව කැබිනට් මණ්ඩලය පත් කරයිMohamed DilsadDecember 4, 2017December 4, 2017 by Mohamed DilsadDecember 4, 2017December 4, 2017030 (UTV|සිම්බාබ්වේ) – සිම්බාබ්වේ නව ජනාධිපති එමර්සන් නන්ගග්වා සිය කැබිනට් මණ්ඩලය පත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නව කැබිනට් මණ්ඩලය සදහා ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයින් ද...
විදෙස්ට්රම්ප්ගෙන් FBIයට චෝදනාවක්Mohamed DilsadDecember 4, 2017December 4, 2017 by Mohamed DilsadDecember 4, 2017December 4, 2017029 (UTV|ඇමෙරිකාව) – ඇමෙරික ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, FBI ආයතනයට දැඩි ලෙස දෝෂාරෝපනය කර තිබේ. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ FBI ආයතනයේ ගෞරවය දෙදරාගොස් ඇති බවය. 2016 අමෙරිකානු ජනාධිපතිවරණයේ...
විදෙස්ඉරානයට භූ කම්පන වලින් බලපෑම්Mohamed DilsadDecember 1, 2017December 1, 2017 by Mohamed DilsadDecember 1, 2017December 1, 2017027 (UTV|ඉරානය) – නැගෙනහිර ඉරානයේ ප්‍රබල භූ කම්පන 3 කින් බලපෑම් එල්ල වෙයි. අද අලුයම් කාලයේ රික්ටර් පරිමාණයේ 6 ක භූ කම්පනයක් මුලින් ඇති වී ඇති...
විදෙස්ඕකී ඉන්දියාවට ඇතුළු වෙයි. තමිල්නාඩුවට දැඩි බලපෑම්Mohamed DilsadDecember 1, 2017December 1, 2017 by Mohamed DilsadDecember 1, 2017December 1, 2017030 (UTV|ඉන්දියාව) – ඔකී සුළි සුළං තත්ත්වය දකුණු ඉන්දියාවට ඇතුළු වීමත් සමඟ කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවල වෙරළාසන්න ප්‍රදේශවලට විශාල හානියක් සිදුව ඇති බව වාර්තාවේ. ඉන්දීය මාධ්‍ය...