විදෙස්එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්වීමට සුදානම්Mohamed DilsadNovember 29, 2017 by Mohamed DilsadNovember 29, 2017027 (UTV|කොළඹ) – එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසි සැසි වාරයක් කැදවා තිබේ. ඒ උතුරු කොරියාව නව දිගුදුර මිසයිලයක් අත්හදා බැලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. සම්බාධක නොතකා...
විදෙස්උතුරු කොරියාව යළි බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයිMohamed DilsadNovember 29, 2017November 29, 2017 by Mohamed DilsadNovember 29, 2017November 29, 2017035 (UTV|උතුරු කොරියාව) – උතුරු කොරියාව විසින් නිහැඬියාව බිදිමින් යළි බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම මිසයිලය නැගෙනහිර ප්‍රදේශයට යොමු කර...
කලාවිදෙස්මෙවර විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාවට(වීඩියෝ)Mohamed DilsadNovember 28, 2017November 28, 2017 by Mohamed DilsadNovember 28, 2017November 28, 2017044 (UTV|දකුණු අප්‍රිකාව) – 2017 විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාවට හිමි වෙයි. ඒ පසුගිය (26) රාත්‍රියේ ඇමරිකාවේ ලාස් වේගාස්හි පැවති මෙම තරඟාවලියේදී ඩෙමි ලී නෙල්...
විදෙස්අගන් ගිනි කන්ද පුපුරා යාමට ආසන්නයිMohamed DilsadNovember 28, 2017November 28, 2017 by Mohamed DilsadNovember 28, 2017November 28, 2017036 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියානු බාලි දිවයිනේ පිහිටි අගන් ගිනි කන්ද පුපුරා යාමට ආසන්න බව වාර්තාවේ. මහා පිපිරීමක් සිදුවීමේ අවදානම හේතුවෙන් ඒ අවට පදිංචිව සිටි ලක්ෂයකට අධික...
විදෙස්කෙන්යාවේ ජනපති දිවුරුම්දීමේ උත්සවය සඳහා ආරක්ෂාව තර කරයි.Mohamed DilsadNovember 28, 2017November 28, 2017 by Mohamed DilsadNovember 28, 2017November 28, 2017030 (UTV|කෙන්යාව) – කෙන්යාවේ නයිරෝබි අගනුවර ආරක්ෂාව තර කර තිබේ. ඒ ජනාධිපති උහුරු කෙන්යාටාගේ දෙවන වර දිවුරුම් දීමේ උත්සවය වෙනුවෙනි. මෙම අවස්ථාවට රජයේ හෝ ජේෂ්ඨ අමාත්‍යවරුන් 20...
විදෙස්ඉන්දුනීසියා අගන් ගිනි කන්ද යළි සක්‍රිය වෙයිMohamed DilsadNovember 27, 2017November 27, 2017 by Mohamed DilsadNovember 27, 2017November 27, 2017034 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියානු බාලි දිවයිනේ පිහිටි අගන් ගිනි කන්ද යළි සක්‍රිය වීමත් සමඟ ඒ අවට වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මෙලෙස රතු නිවේදන...
විදෙස්ඊජිප්තු ප්‍රහාරයෙන් මිය ගිය ගණන 235 දක්වා ඉහළටMohamed DilsadNovember 25, 2017November 25, 2017 by Mohamed DilsadNovember 25, 2017November 25, 2017037 (UTV|කොළඹ) – ඊජිප්තුවේ දේවස්ථානයක දේව මෙහෙය අතරතුර එල්ලවු සන්නද්ධ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 235 ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම ප්‍රහාරය එල්ලවු දේවස්ථානය...
විදෙස්අතුරුදන් වූ ආජන්ටිනා සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය ගැන බලාපොරොත්තු බිඳ වැටෙයිද?Mohamed DilsadNovember 24, 2017 by Mohamed DilsadNovember 24, 2017028 (UTV|කොළඹ) – ආජන්ටිනා සබ්මැරීනය අතුරුදන් වූ මුහුදු කලාපයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බවට එරට නාවික හමුදාව නිවේදනය කිරීමත් සමග එහි සිටි කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව සිටීද...
විදෙස්රෝහින්ග්යා සරණාගතයින් යළි භාර ගැනීමට මියන්මාරයේ කැමැත්තMohamed DilsadNovember 24, 2017November 24, 2017 by Mohamed DilsadNovember 24, 2017November 24, 2017034 (UTV|බංගලාදේශය) – බංගලාදේශයට පලාගිය රෝහින්ග්‍යා සරණාගතයින් යළි භාර ගැනීමට මියන්මාරය කැමැත්ත පළ කරයි. ඒ සදහා වූ අවබෝධතා ගිවිසුමකට ඊයේ(23) මියන්මාරයේදී අත්සන් තැබීය. මියන්මාරයේ , රකීනේ...
විදෙස්ආර්ජන්ටිනා සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වෙයිද?Mohamed DilsadNovember 22, 2017November 22, 2017 by Mohamed DilsadNovember 22, 2017November 22, 2017029 (UTV|ආර්ජන්ටිනාව) – දකුණු අත්ලාන්තික් මුහුදේදී අතුරුදන් වූ ආර්ජන්ටිනා සබ්මැරීනයේ ඔක්සිජන් සංචිතය අවසන් වෙමින් පවතින බවට තොරතුරු වාර්තාවේ. මේ හේතුවෙන් එහි සිටින නාවිකයන් 44 දෙනාගේ ජීවිත...