සිම්බාබ්වේ ජනපති ධූරයට හිටපු උපජනාධිපති එමසන් නැන්ගග්වා පත් කිරීමට සුදානම්
(UTV|කොළඹ) – සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය ධූරයෙන් ඉල්ලා අස් වීමෙන් පසු ජනතාව වීදි බැස ප්රීති ඝෝෂා නගමින් එම අවස්ථාව සැමරූ බව වාර්තාවේ. ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්වීම...