විදෙස්කටාර් අර්බුදය සම්බන්ධයෙන් රුසියානු හැකර්වරුන් ගැන සැකයක්Mohamed DilsadJune 7, 2017June 7, 2017 by Mohamed DilsadJune 7, 2017June 7, 2017026 (උදයම්,කටාර්) – කටාර් අර්බුදය සම්බන්ධයෙන් රුසියානු හැකර් වරුන් ව්‍යාජ පුවත් නිර්මාණය කරන බවට ඇමරිකාව සැක පළ කරයි. මේ සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ සිදු කෙරෙන විමර්ශන සඳහා...
විදෙස්ලන්ඩන් පාලම මත සහ බොරෝ වෙළඳපොළ අසළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනේMohamed DilsadJune 6, 2017 by Mohamed DilsadJune 6, 2017026 (උදයම්,ලන්ඩනය) – පසුගිය සෙනසුරාදා ලන්ඩන් පාලම මත සහ බොරෝ වෙළඳපොළ අසළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් 3 දෙනාගෙන් දෙදෙනෙකු හඳුනා ගනී. ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය මගින් මෙම සැකකරුවන් හඳුනාගෙන...
විදෙස්කටාර් අර්බුධය විසඳීමට කුවේට් එමීර්වරයා මැදිහත් වෙයිද?Mohamed DilsadJune 6, 2017 by Mohamed DilsadJune 6, 2017028 (උදයම්,කටාර්) – ගල්ෆ් කලාපයේ රටවල් 6ක් කටාරය සමඟ සබඳතා අත්හැරීමට පැනනැගුණු කරුණ තමන්ට තවමත් ගැටළු සහගත බව කටාර් විදේශ අමාත්‍ය මොහොමඩ් බින් අබ්දුල්රහමාන් මහතා පවසයි....
විදෙස්සෞදිය කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයිMohamed DilsadJune 6, 2017June 7, 2017 by Mohamed DilsadJune 6, 2017June 7, 2017029 (උදයම්,සෞදි අරාබිය) – සෞදි අරාබිය විසින් කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයි. ඊට අමතරව සෞදි අරාබියේ පිහිටා තිබෙන කටාර් ගුවන් සේවයේ කාර්යාල සියල්ල පැය 48...
විදෙස්ලන්ඩන් ප්‍රහාරයට සැක කිහිපදෙනෙක් පොලිස් අත්අඩංගුවටMohamed DilsadJune 5, 2017 by Mohamed DilsadJune 5, 2017037 (උදයම්, කොළඹ) – බ්‍රිතාන්‍ය පොලිසිය අද (05) අලුයම කළ වැටලීම් දෙකක දී පසුගියදා ලන්ඩන් නුවරට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකසහිත කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව...
විදෙස්මිනිස් හිසකට හුරු හිසක් සහිත වසු පැටවෙකු ඉන්දියාවේ(වීඩියෝව)Mohamed DilsadJune 3, 2017 by Mohamed DilsadJune 3, 2017031 (උදයම්,ඉන්දියාව) – පසුගියදා උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සත්ව ගොවිපලක මිනිස් හිසකට හුරු හිසක් සහිත වසු පැටවෙකු ඉපදී ඇති බව ඉන්දීය වාර්තා පවසයි. මෙම වසු...
විදෙස්රුසියාව අධිවේගී මිසයිල 5ක් අත්හදා බලයිMohamed DilsadJune 2, 2017 by Mohamed DilsadJune 2, 2017029 (උදයම්,රුසියාව) – අධිවේගී හයිපර්සොනික් මිසයිල 5ක් රුසියාව විසින් අත්හදා බලා තිබේ. මෙම මිසයිල බටහිර රේඩාර් පද්ධතිවලට ග්‍රහණය කර ගත නොහැකි ඒවා බව විදෙස් වාර්තා සඳහන්...
විදෙස්මැනිලා නුවර ආපන ශාලා සංකීර්ණයක වෙඩි තැබීමක්.34 දෙනෙකු මරුටMohamed DilsadJune 2, 2017 by Mohamed DilsadJune 2, 2017034 (උදයම්,මැනිලා) – මැනිලා නුවර ආපන ශාලා සංකීර්ණයක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෝ 34 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි...
විදෙස්ලෝක කාලගුණ සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වීමේ සුදානමක්Mohamed DilsadJune 2, 2017June 2, 2017 by Mohamed DilsadJune 2, 2017June 2, 2017031 (උදයම්,ඇමෙරිකාව) – 2015 වසරේ පැරිසියේදී අත්සන් තැබුණු ලෝක කාලගුණ සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා. එම සම්මුතිය මිහිතලය උණුසුම් වීම...
විදෙස්පිලිපීනයේදී ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 10 දෙනෙකු මරුටMohamed DilsadJune 1, 2017June 1, 2017 by Mohamed DilsadJune 1, 2017June 1, 2017033 (උදයම්,කොළඹ) – පිලිපීනයේ මරාවි නගරයේ මෙහෙයුමක් අතරතුර හමුදාව අත්වැරදිමකින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි. එරට ආරක්ෂක අමාත්‍යවරයා ඩෙල්ෆින් ලොරෙන්සානා...