විදෙස්පන්ති භාර ගුරුවරිය සමඟ විවාහ වූ ලාබාලතම ජනාධිපතිවරයාMohamed DilsadMay 8, 2017 by Mohamed DilsadMay 8, 2017018 (උඅදයම්,ප්‍රංශය) – සියයට 66 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ එමැනුඑල් මැක්රෝන් ගේ පෞද්ගලික තොරතුරු පිළිබඳ මාධ්‍ය තුළ කතා බහට ලක් වේ....
විදෙස්ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා පත්වෙයිMohamed DilsadMay 8, 2017 by Mohamed DilsadMay 8, 2017017 (උදයම්,ප්‍රංශය) – ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා ලෙස එම්මානුවෙන් මැක්රොන් ජයග්‍රහණය කරයි. ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රංශයේ 39 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ එම්මානුවෙන් මැක්රොන්...
විදෙස්පියයුරු පිළිකා හඳුනා ගැනීමට විශේෂ තනපටක්Mohamed DilsadMay 6, 2017 by Mohamed DilsadMay 6, 2017020 (උදයම්,ඇමෙරිකාව) – පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ හැකියාවක් සහිත විශේෂ තනපටක් නිෂ්පාදනය කළ බව මෙක්සිකෝවේ නව යෞවනයෙක් පවසයි. 18 හැවිරිදි ජුලියන් රියෝස් කන්ටූ සිය මිතුරන්...
විදෙස්දකුණු ආසියාවේ පොදු සන්නිවේදනය සදහා යොදා ගත හැකි චන්ද්‍රිකාවක් උඩුගුවනටMohamed DilsadMay 5, 2017 by Mohamed DilsadMay 5, 2017021 (උදයම්,ඉන්දියාව) – පොදු සන්නිවේදනය සදහා යොදා ගත හැකි චන්ද්‍රිකාවක් ඉන්දියාව අද උඩුගුවනට යවනු ලබයි. මෙම චන්ද්‍රිකාවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සාර්ක් සංවිධානයේ සාමාජීක රටවල් සියල්ලටම සන්නිවේදන කටයුතු...
විදෙස්ඇමරිකානු සෞඛ්‍ය රක්ෂණ පනත් කෙටුම්පතට මහජන නියෝජිත මණ්ඩලයේ අනුමැතියMohamed DilsadMay 5, 2017May 5, 2017 by Mohamed DilsadMay 5, 2017May 5, 2017020 (උදයම්,කොළඹ) – හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ, “Obama care” සෞඛ්‍ය රක්ෂණ ආවරණය වෙනුවට රිපබ්ලිකන් පක්ෂය ඉදිරිපත් කරන නව ඇමරිකානු සෞඛ්‍ය රක්ෂණ පනත් කෙටුම්පතට මහජන නියෝජිත මණ්ඩලයේ...
විදෙස්කාබුල් අගනුවරදී නේටෝ රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක්Mohamed DilsadMay 3, 2017 by Mohamed DilsadMay 3, 2017022 (උදයම්,ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර නේටෝ සංවිධානයේ රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අටදෙනකුවත් මරුමුවට පත් වූ බව බලධාරීහු පවසති. ප්‍රහාරයෙන් මියගිය සියලු...
විදෙස්විලියම් කේට් යුවල යුරෝ මිලියන 1.3ක් ඉල්ලා නඩු පවරයිMohamed DilsadMay 3, 2017 by Mohamed DilsadMay 3, 2017021 (උදයම්,බ්‍රිතාන්‍යය) – වසර කිහිපයකට පෙර කේට් කුමරිය සහ විලියම් කුමරු පොෟද්ගලික නිවාඩු ගත කිරීමට ගිය අවස්ථාවේ පැපරාසී කරුවකු රහසිගතව ලබා ගත් ඡායා රූප කිහිපයක් එම...
විදෙස්ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා මුණ ගැසීමට සුදානම්Mohamed DilsadMay 2, 2017 by Mohamed DilsadMay 2, 2017017 (උදයම්,ඇමෙරිකාව) – හොඳ අවස්ථාවක් උදා වේ නම් උතුරු කොරියානු නායක කිම් ජොං අං මුණ ගැසීමට තමා සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එය ගෞරවයක්...
විදෙස්දියවදියාව සුව කිරීමට ස්මාට් ජංගම දුරකතන යොදා ගනීද?Mohamed DilsadApril 29, 2017 by Mohamed DilsadApril 29, 2017017 (උදයම්,චීනය) – සත්ව සෛල වල ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා ස්මාට් ජංගම දුරකතනය භාවිත කල හැකි බව හෙළි වෙයි. චීන පර්යේෂකයන් පිරිසක් විසින් විශේෂයෙන් ජීව විද්‍යාව...
විදෙස්උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයිMohamed DilsadApril 29, 2017 by Mohamed DilsadApril 29, 2017022 (උදයම්,ඇමෙරිකාව ) – ඇමරිකාව සමඟින් සීතල යුද්ධයක් ආරම්භ කර සිටින උතුරු කොරියාව ඊයේ (28) තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. මේ පිළිබඳව දකුණු කොරියානු බලධාරීන්...