විදෙස්ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව අතර විරසකයක්ද?(වීඩියෝ)Mohamed DilsadMay 25, 2017 by Mohamed DilsadMay 25, 2017029 (උදයම්,ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව අතර කිසියම් විරසකයක් පවතින්නේද යන්න පිළිබඳව සියළු දෙනාගේ අවධානය යොමුව තිබේ. ඉතාලිය බලා පැමිණි ඔවුන් දෙපල ගුවන්...
විදෙස්පිලිපීනයේ මරාවි නගරය IS ග්‍රහණයටMohamed DilsadMay 24, 2017May 24, 2017 by Mohamed DilsadMay 24, 2017May 24, 2017032 (උදයම්,පිලිපීනය) – IS සංවිධානයේ සන්නද්ධ පිරිසක් පිලිපීනයේ මරාවි නගරය ආක්‍රමණය කර ඇත. මෙම තුවක්කුකරුවන් Maute හෙවත් Islamic State of Lanao සංවිධානය බවට හඳුනාගෙන තිබේ....
විදෙස්ත්රස්ත ප්‍රහාරයත් සමඟ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අවධානම ඉහළටMohamed DilsadMay 24, 2017May 24, 2017 by Mohamed DilsadMay 24, 2017May 24, 2017033 (උදයම්,එංගලන්තය ) – බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර සංගීත ප්‍රසංගයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ආරක්ෂක අවධානම ඉහළ ගොස් ඇති බවට එරට අගමැතිනී තෙරේසා මේ පවසයි. එරට...
විදෙස්James Bond නළු රොජර් මුවර්Mohamed DilsadMay 23, 2017May 24, 2017 by Mohamed DilsadMay 23, 2017May 24, 2017034 (උදයම්,ඇමෙරිකාව) – ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයට පත්වූ James Bond චිත්‍රපට මාලාවේ ජේම්ස් බොන්ඩ් නැමති ජනප්‍රිය රහස් ඔත්තුකරුගේ චරිතයට පණපෙවූ, රසික ආදරය දිනාගත් සර් රොජර් මුවර් (Sir...
විදෙස්බ්රිතාන්යයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු නවතීMohamed DilsadMay 23, 2017 by Mohamed DilsadMay 23, 2017033 (උදයම්,එංගලන්තය ) – මැන්චෙස්ටර් නුවර පැවතී සංගීත ප්‍රසංගයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි. මේ වනවිට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය සිය...
විදෙස්මැන්චෙස්ටර් ප්‍රහාරය බ්‍රිතාන්‍ය අගමැතිනිය හෙළා දකීMohamed DilsadMay 23, 2017 by Mohamed DilsadMay 23, 2017028 (උදයම්,එංගලන්තය) – එංගලන්තයේ මැන්චෙස්ටර් හි පැවැති සංගීත ප්‍රසංගයකට එල්ල වූ ප්‍රහාරය බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් බව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පවසයි. ඊයේ රාතී‍්‍රයේ පැවැති මෙම ප්‍රසංගයේදී...
විදෙස්මැන්චෙස්ටර් නුවර පැවති සංගීත සංදර්ශණයේ පිපිරීමෙන් මිය ගිය ගණන 22 දක්වා ඉහළට(වීඩියෝව)Mohamed DilsadMay 23, 2017 by Mohamed DilsadMay 23, 2017033 (උදයම්,එංගලන්තය) – එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර පැවති සංගීත සංදර්ශණයක් අතර සිදුවු පිපිරීමකින් පුද්ගලයන් 22 නෙකු ජීවිතක්ෂයට පත්වෙයි. 55 දෙනෙකු පමණ පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇති...
විදෙස්මුහුදු සිංහයෙකු දැරියක් ඩැහැ ගනී(වීඩියෝ)Mohamed DilsadMay 22, 2017 by Mohamed DilsadMay 22, 2017035 (උදයම්,කැනඩාව) – කැනඩාවේ රිච්මන් තොටුපලේදී මුහුදු සිංහයෙකු විසින් දැරියක් වතුරට ඇඳගෙන යන අයුරු කැමරාවක සටහන් වී තිබුණි. [ot-video][/ot-video]...
විදෙස්සෞදි අරාබියාවේදී ඇමරිකාණු ජනාධිපති හරසරින් පිළිගනීMohamed DilsadMay 21, 2017May 22, 2017 by Mohamed DilsadMay 21, 2017May 22, 2017033 (උදයම්, සෞදි අරාබියාව) – මුස්ලිම් විරෝදියෙකු ලෙස ප්‍රචලිත ඇමරිකාණු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබියාවේ නිල සංචාරයක නිරත විය. එහිදි සෞදි අරාබියානු සංස්කෘතික නර්තනයේ...
විදෙස්චීනය සිංගප්පූරුවට සහ ඉන්දියාවට අනතුරු අඟවයිMohamed DilsadMay 20, 2017May 20, 2017 by Mohamed DilsadMay 20, 2017May 20, 2017043 (උදයම්,චීනය ) – සිංගප්පූරුව සහ ඉන්දියාව දකුණු චීන මුහුදේ ආරම්භ කර ඇති ඒකාබද්ධ නාවික අභ්‍යාසයෙන් අනෙකුත් රටවලට බලපෑමක් සිදුනොවිය යුතු බව චීනය පවසයි. දකුණු චීන...