ප්රබල සයිබර් ප්රහාරයක්.ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයි.
(උදයම්,ඇමෙරිකාව) – ප්රබල සයිබර් ප්රහාරයකින් ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයි. විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකානු ඩොලර් 300 ක් කප්පම් ඉල්ලා සිටින පරිගණක...