විදෙස්තුර්කි ජනපතිට විධායක බලතලMohamed DilsadApril 17, 2017 by Mohamed DilsadApril 17, 2017044 (උදයම්,තුර්කිය) – පාර්ලිමේන්තු පාලන ක්‍රමය වෙනුවට විධායක ජනාධිපති ක්‍රමයක් හඳුන්වාදීම සඳහා තුර්කියේ පැවති ජනමත විචාරණයෙන් ජනාධිපති රෙසෙප් අර්ඩවාන් ජයග්‍රහණය කරයි. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට වසර...
විදෙස්මොනාකෝහි පාපන්දු ක්‍රීඩකයින් රැගත් බස් රථයක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්Mohamed DilsadApril 12, 2017 by Mohamed DilsadApril 12, 2017031 (උදයම්,මොනාකෝ) – මොනාකෝහි පාපන්දු තරඟාවලියකට ක්‍රීඩකයින් රැගෙනයමින් තිබු බස් රථයක් ඉලක්ක්ක කර බෝම්බ ප්‍රහාර තුනක් එල්ලවී තිබේ. විදෙස් වාර්තා සඳහන් කලේ පිපිරීමෙන් ක්‍රීඩකයින්ට හානි...
විදෙස්ඩෙබී ගෙන් පසු ඕස්ට්‍රේලියාවට තවත් සුළි කුණාටු අවධානමක්Mohamed DilsadApril 11, 2017 by Mohamed DilsadApril 11, 2017028 (උදයම්,ඕස්ට්‍රේලියාව) – ඩෙබී සුළි සුළඟ හමා සති දෙකක් ගතවීමට පෙර ඕස්ට්‍රේලියාවට තවත් සුළ සුළං අවදානමක් ළඟා වෙමින් තිබෙන බව වාර්තාවේ. එරට කාලගුණ අංශ ප්‍රකාශ කළේ...
විදෙස්ඇමෙරිකාවේ පාසැලක වෙඩි තැබීමක් 3ක් මරුටMohamed DilsadApril 11, 2017 by Mohamed DilsadApril 11, 2017027 (උදයම්,ඇමෙරිකාව) – ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, සැන් බර්නාඩිනෝ නුවර ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 8 හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු තුන්දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. ආයුධ සන්නද්ධව පැමිණි...
විදෙස්මලාලාට සාම නියෝජිත තනතුරක්Mohamed DilsadApril 11, 2017 by Mohamed DilsadApril 11, 2017038 (උදයම්,බ්‍රිතාන්‍ය) – නොබෙල් සාම ත්‍යාගලාභී පාකිස්තාන ජාතික මලාලා යුසෆායි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම නියෝජිතවරියක් ලෙස පත් කරයි. පාකිස්තානයේ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන්...
විදෙස්සිරියානු හමුදා කඳවුරු වෙත ඇමෙරිකානු ගුවන් ප්‍රහාරMohamed DilsadApril 7, 2017 by Mohamed DilsadApril 7, 2017029 (උදයම්,සිරියාව) – ඇමෙරිකාව සිරියානු රජයේ කඳවුරු ඉලක්ක කරමින් ගුවනින් පහර දී තිබේ.ඒ සිරියාවට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයට පෙරළා පහරදීමක් වශයෙනි. සිරියානු රජයේ ගුවන් හමුදා කඳවුරකට...
විදෙස්ඇමෙරිකානු-ජපාන ජනාධිපතිවරු උතුරු කොරියානු අර්බුදය ගැන සාකච්ඡා කරතිMohamed DilsadApril 6, 2017 by Mohamed DilsadApril 6, 2017039 (උදයම්,ඇමෙරිකාව) – උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකානු-ජපාන ජනාධිපතිවරු සාකච්ඡා පවත්වති. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ වෙත දුරකථන ඇමතුමක් ලබාදී මේ පිලිබඳ කතාබහ කළ බව...
විදෙස්ජගත් ආරක්ෂක මණ්ඩලය හසිදිසියේ රැස්වෙයිMohamed DilsadApril 5, 2017 by Mohamed DilsadApril 5, 2017032 (උදයම්,ඇමෙරිකාව) – ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස්වීමට සුදානම් වෙයි. ඒ සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ සිටින කැරලිකරුවන් ඉලක්ක කරගනිමින් එරට හමුදා එල්ල කළ විෂ වායු ප්‍රහාරයෙන් සිවිල්...
විදෙස්දුර්ලභ වර්ගයේ මැණිකක් වාර්තාගත මිලකට අලෙවි වෙයිMohamed DilsadApril 5, 2017 by Mohamed DilsadApril 5, 2017028 (උදයම්,හොංකොං) – මැණික් වෙන්දේසියකදී මෙතෙක් මැණිකකට හිමි වූ ලොව වැඩිම මිල ලබා ගැනීමට සමත් වූ පුවතක් හොංකොං වලින් වාර්තාවේ. හොංකොං මැණික් වෙන්දේසියක දී කැරට් 59.6...
විදෙස්උතුරු කොරියාවෙන් තවත් මිසයිල අත්හදා බැලීමක්Mohamed DilsadApril 5, 2017 by Mohamed DilsadApril 5, 2017029 (උදයම්,උතුරු කොරියාව) – උතුරු කොරියාව යළිත් ජපාන නැගෙනහිර මුහුදේ පිහිටි සින්පෝ වරාය දෙසට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව දකුණු කොරියාව පවසයි. දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය...