විදෙස්බිලි පුජාවකට ඉන්දීය දැරියක් ඝාතනය කරයිMohamed DilsadMarch 7, 2017March 7, 2017 by Mohamed DilsadMarch 7, 2017March 7, 2017016 (උදයම්,ඉන්දියාව) – බිලි පූජාවක් වෙනුවෙන් කුඩා දැරියක් ඝාතනය කළ පුවතක් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තාවේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 10කදැරියකි.එය බිලි පූජාව සිදුකළ ඇදුරාගේ උපදෙස්...
විදෙස්රාමේෂ්වරම් ධීවරයින් වර්ජනයකMohamed DilsadMarch 7, 2017 by Mohamed DilsadMarch 7, 2017022 (උදයම්,ඉන්දියාව) – කච්චතිව් දූපතේ ශාන්ති අන්තෝනී දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවර වර්ජනය කිරීමට රාමේෂ්වරම් ධීවරයින් තීරණය කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ශ්‍රී ලංකා නාවික...
විදෙස්ට්රම්ප්ගෙන් සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි පෙළක්Mohamed DilsadMarch 7, 2017 by Mohamed DilsadMarch 7, 2017023 (උදයම්,ඇමෙරිකා) – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි පෙළක් ප්‍රකාශයට පත් කරයි. ඊයේ ඔහු විසින් මෙලෙස නව නීති රෙගුලාසි පෙළක් ප්‍රකාශයට...
විදෙස්ළදැරියන් 19 දෙනෙකුගේ කළල රෝහලක් අසලින් ගොඩගැනේMohamed DilsadMarch 6, 2017 by Mohamed DilsadMarch 6, 2017021 (උදයම්,ඉන්දියාව) – ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක් අසළ වළ දමා තිබූ ගැහැණු ළදරු කළල 19ක් සොයා ගනී. නීතිවිරෝධී ගබ්සා කිරීමක් හේතුවෙන් මිය ගිය කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ...
විදෙස්පැපුවා නිව්ගිනියාහි දකුණු මුහුදු තීරයේ භූ කම්පනයක්Mohamed DilsadMarch 6, 2017March 6, 2017 by Mohamed DilsadMarch 6, 2017March 6, 2017020 (උදයම්,පැපුවා නිව්ගිනියාව) – පැසිපික් සාගර කලාපයට අයත් පැපුවා නිව්ගිනියාහි දකුණු මුහුදු තීරයේ භූ කම්පනයක් සිදුව තිබේ. එය රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රබලත්වයකින් යුතු බව වාර්තා වේ....
විදෙස්උතුරු කොරියාවට යළිත් බැලස්ටික් මිසයිල චෝදනාවක්Mohamed DilsadMarch 6, 2017March 6, 2017 by Mohamed DilsadMarch 6, 2017March 6, 2017019 (උදයම්,උතුරු කොරියාව) – ජපාන මුහුද දෙසට උතුරු කොරියාව බැලිස්ටික් මිසයිල හතර දියත් කර ඇති බව දකුණු කොරියාව පවසයි. නව බැලස්ටික් මිසයිලයක් මොවුන් මෙලෙස අත්හදාබලා ඇති...
විදෙස්මධ්යධරණී මුහුදේදී සංක්‍රමණිකයන් 900ක් පමණ බේරා ගනීMohamed DilsadMarch 4, 2017March 4, 2017 by Mohamed DilsadMarch 4, 2017March 4, 2017024 (උදයම්,යුරෝපය) – මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ළඟාවීම සඳහා අනාරක්ෂිත මුහුදු ගමනක යෙදුණු සංක්‍රමණිකයන් 900ක් පමණ බේරා ගනී. ඊයේ දිනයේදී මෙම පිරිස බේරා ගෙන ඇති බව...
විදෙස්සියදිවි හානිකර ගැනීම වැළැක්වීමට ෆේස් බුක් මැදිහත්වීමට සුදානම්Mohamed DilsadMarch 4, 2017 by Mohamed DilsadMarch 4, 2017025 (උදයම්,ඇමෙරිකා) – සියදිවි හානිකර ගැනීම වැළැක්වීමට ෆේස්බුක් සමාගම මැදිහත් වීමට සුදානම් වෙයි. ඊට කෘත්‍රිම තාක්ෂණික බුද්ධියක් හදුන්වා දීමට ෆේස්බුක් සමාගම කටයුතු කරන බව විදෙස් වාර්තා...
විදෙස්යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම යෝජනාව පරාදයිMohamed DilsadMarch 2, 2017March 2, 2017 by Mohamed DilsadMarch 2, 2017March 2, 2017020 (උදයම්,බ්‍රිතාන්‍යය) – යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් පළමු වරට පරාජයට පත්වෙයි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වුවහොත් එම රටේ වෙසෙන යුරෝපා...
විදෙස්කිම් ජොන් නම්ගේ ඝාතකයින්ට මිනීමැරීමේ චෝදනාMohamed DilsadMarch 1, 2017 by Mohamed DilsadMarch 1, 2017024 (උදයම්,උතුරු කොරියාව) – උතුරු කොරියානු නායක කිම් ජෝන් අංගේ සොහොයුරෙකු වන කිම් ජොන් නම්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් දෙදෙනාට මිනීමැරීමේ චෝදනා එල්ල වෙයි....