විදෙස්සිරියාවට සම්බාධක පැනවීමට කළ යෝජනාව පරාජයට පත් කරයිMohamed DilsadMarch 1, 2017 by Mohamed DilsadMarch 1, 2017021 (උදයම්,සිරියාව) – රසායනික අවි භාවිතය සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සිරියාවට සම්බාධක පැනවීමට කළ යෝජනාව පරාජයට පත් කර තිබෙනවා. ඒ එම යෝජනාව සම්බන්ධයෙන් රුසියාව සහ...
විදෙස්මාංශ පේශී පටක නිර්මාණය සාර්ථක වෙයිMohamed DilsadFebruary 28, 2017 by Mohamed DilsadFebruary 28, 2017026 (උදයම්,ඇමෙරිකාව) – වේගයෙන් වර්ධනය වන මාංශ පේශී පටක නිර්මාණය කිරීමට පර්යේෂකයින් පිරිසක් සමත් වෙයි. ඇමරිකාවේ ඔටාවා විශ්වවිද්‍යාල විද්‍යාඥයින් පිරිසක් විසින් මෙය සොයාගන්න ලදී. ඒ අප ආහාරයට...
විදෙස්The salesman චිත්‍රපටයේ අධ්‍යක්ෂකගෙන් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට පහරක්Mohamed DilsadFebruary 27, 2017 by Mohamed DilsadFebruary 27, 2017018 (උදයම්,ඇමෙරිකාව) – 2017 ඔස්කා සම්මාන උළෙලේදී හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් The salesman ඉරාන චිත්‍රපටයේ අධ්යයක්ෂ අස්ගර් ෆර්හඩි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අසාධාරණ සංක්‍රමණික ප්‍රතිපත්තියට...
විදෙස්චීනයේ හෝටලයක ගින්නක්.තිදෙනෙකු මරුටMohamed DilsadFebruary 25, 2017 by Mohamed DilsadFebruary 25, 2017017 (උදයම්,චීනය) – චීනයේ නැන්චැන්ග් ප්‍රදේශයේ හෝටලයක හටගත් ගින්නකින් පුද්ගලයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. මෙහිදී 14 දෙනෙකු බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා...
විදෙස්සර්පයෙක් අල්ලන පාසල් දරුවෙක්(වීඩියෝ)Mohamed DilsadFebruary 25, 2017 by Mohamed DilsadFebruary 25, 2017016 (උදයම්,ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දරුවෙකු තම වත්තේ නවතා තිබු මෝටර් රථයේ සිරවී සිටි සර්පයෙකු අල්ලා ගන්නා අයුරු වීඩියෝ ගතකර තිබේ. [ot-video][/ot-video]...
විදෙස්ජයලලිතාගේ ඥාති දියණියක වන දීපා නව පක්ෂයක් පිහිටුවයිMohamed DilsadFebruary 25, 2017 by Mohamed DilsadFebruary 25, 2017024 (උදයම්,ඉන්දියාව) – ජයලලිතා ජයරාම්ගේ ඥාති දියණියක වන දීපා ජයකුමාර් ඊයේ නව දේශපාලන ගමනක් ආරම්භ කාළාය. එම අවස්ථාවට එක වෙමින් 42 හැවිරිදි දීපා සඳහන් කළේ AIADMK...
විදෙස්මෙක්සිකෝ දේශසීමා පවුර කඩිනම් කිරීමට ට්‍රම්ප් සැරසෙයිMohamed DilsadFebruary 25, 2017 by Mohamed DilsadFebruary 25, 2017020 (උදයම්,කොළඹ) – මෙක්සිකෝ දේශසීමාව හරහා පවුරක් ඉදිකිරීම ඉතා කඩිනමින් ආරම්භ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කන්සර්වටිව් පක්ෂ දේශපාලන ක්‍රියාකාරී මණ්ඩලය අමතමින් ඔහු කියා සිටියේ...
විදෙස්සිරියාවේ බෝම්බ පිපිරීමකින් 51 දෙනෙක් මරුටMohamed DilsadFebruary 24, 2017 by Mohamed DilsadFebruary 24, 2017021 (උදයම්,සිරියාව) – සිරියාවේ අල් අබාබ් නගරය ආසන්නයේ සිදුවූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 51ක් දෙනෙකු මියගොස් තිබේ. එරට හමුදාවට සහය දක්වන කැරලිකරුවන් ඉලක්ක කර මෙම...
විදෙස්පිලිපීන සෙනෙට් මණ්ඩල නියෝජිතවරියක් අත්අඩංගුවේMohamed DilsadFebruary 24, 2017 by Mohamed DilsadFebruary 24, 2017019 (උදයම්,පිලිපීනය) – ජනාධිපති රොඩි්රගෝ ඩුටරෙට්ගේ මත්ද්‍රව්‍ය විරෝධී සටනට එරෙහි වූ පිලිපීන සෙනෙට් මණ්ඩල නියෝජිතවරියක වන ලෙයිලා ඩි ලීමා අද අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පිලිපීන බන්ධනාගාරවල...
විදෙස්රාමනාදපුරම් කොංග්රස් පක්ෂයේ සභාපතිවරයා අත්අඩංගුවටMohamed DilsadFebruary 24, 2017 by Mohamed DilsadFebruary 24, 2017021 (උදයම්,ඉන්දියාව) – රාමනාදපුරම් කොංග්රස් පක්ෂයේ සභාපතිවරයා එරට පොලීසිය විසින් අත්අංගුවට ගෙන තිබේ. ඒ ශ්‍රී ලංකාවේ සිට රත්‍රං ජාවාරමක නිරත වීම හේතුවෙනි. රත්‍රං කිලෝ ග්‍රෑම් 12ක් සමඟින්...