Category : විදෙස්

විදෙස්

හොන්ඩුරාස් ජනපති ඝාතනයට උත්සහ කළ පිරිසට දඩුවම් පැමිණවීම අද

Mohamed Dilsad
(උදයම්,හොන්ඩුරාස්)  – හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් තුන්දෙනා සම්බන්ධයෙන් නඩු තීන්දුව අද ප්‍රකාශයට පත්  කිරීමට නියමිතය. යුආන්...
විදෙස්

ඇන්ජලා මර්කල් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට සුදානම්

Mohamed Dilsad
(උදයම්,ඇමෙරිකා) – ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් වොෂින්ටන්යේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතය. අත්ලාන්තික් සාගරය හරහා සිදු කෙරෙන වෙළෙඳ ගනු දෙනු සහ නේටෝ සබඳතා සම්බන්ධයෙන් මෙහිදී අවධානය...
විදෙස්

ඇලෙප්පෝහි මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක්,42 දෙනෙක් මරුට

Mohamed Dilsad
(උදයම්,සිරියාව)  –  උතුරු දිග සිරියාවේ ඇලෙප්පෝ ප්‍රාන්තයේ අල් ජිනේ නගරය ආසන්නයේ මුස්ලිම් දේවස්ථානයකට ඊයේ (17) එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයෝ 42 දෙනෙක් මියයති. සන්ධ්‍යාවේ යාඥා මෙහෙය...
විදෙස්

කැරට් 709 ක් බරැති දියමන්තියක් අප්‍රිකාවෙන් සොයා ගනී

Mohamed Dilsad
(උදයම්,අප්‍රිකාව)  –  කැරට් 709 ක් බරැති දියමන්තියක් නැගෙනහිර අප්‍රිකාවේ සියෙරා ලියොන් රාජ්‍යයෙන් සොයා ගැනේ.මෙය ලොව මෙතෙක් සොයා ගත් දහතුන් වන විශාලතම දියමන්තිය ලෙස සැලකිය හැකි...
විදෙස්

පුරවැසිභාවය හිමි වංගනොයි ගංඟාව

Mohamed Dilsad
(උදයම්,නවසීලන්තය)  – නවසීලන්තයේ ,වංගනොයි ගංඟාවට පුරවැසි අයිතිවාසිකම් හා සමාන තත්වයක් ලබාදී  තිබේ. මේ සම්බන්ධයෙන් වන  පනත් කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන්...
විදෙස්

ට්‍රම්ප් පැනවූ දෙවෙනි තහනමටද අධිකරණ වාරණයක්

Mohamed Dilsad
(උදයම්,ඇමෙරිකාව) –  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ දෙවෙනි තහනමද එරට අධිකරණය විසින් අභියෝගයට ලක් කර තිබේ.හවායි හි මධ්‍යම අධිකරණ විනිසුරුවරයෙකු විසින් මෙවර වාරණය පනවා ඇත. මීට...
විදෙස්

ප්‍රංශ ජනාධිපති අපේක්ෂක ප්‍රංශුවා ෆිලන්ට දුෂණ චෝදනා

Mohamed Dilsad
(උදයම්,ප්‍රංශය)  – ප්‍රංශ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකු වන ප්‍රංශුවා ෆිලන්ට රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙයි. සිය පවුලේ සාමාජිකයන්ට මුදල් අවභාවිතයට ඉඩ ලබාදීම පිළිබදව මෙලෙස...
විදෙස්

තම වැටුප පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන බව ජනපති ට්‍රම්ප් කියයි

Mohamed Dilsad
(උදයම්,ඇමෙරිකාව) – මේ වසර අවසානයේදී තම වැටුප් මුළුමනින්ම පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි. ජනාධිපති ට්‍රම්ප්ට වාර්ෂිකව ඩොලර්...
විදෙස්

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ධුරයට අරුන් ජෙයිට්ලි

Mohamed Dilsad
(උදයම්,ඉන්දියාව)  – ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ධුරය මුදල් අමාත්‍ය අරුන් ජෙයිට්ලි ට ලබාදීමට මෝදි රජය තීරණය කරයි. ඊට හේතුවුයේ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය මනෝහර් පරික්කාර් ගෝව ප්‍රාන්තයේ...
විදෙස්

තමිල්නාඩු ධීවරයින්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad
(උදයම්,ඉන්දියාව)  – ඉන්දීය ධීවරයෙකු වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා කරමින් තමිල්නාඩු ධීවරයින් ආරම්භ කර තිබු වර්ජනය නතර කිරීමට තීරණය කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා...