විදෙස්ට්රම්ප්ගේ නියෝගය පරාජය වෙයිMohamed DilsadFebruary 10, 2017February 10, 2017 by Mohamed DilsadFebruary 10, 2017February 10, 2017018 (උදයම්,කොළඹ) – මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 7 කින් සංක්‍රමණිකයන් පැමිණීම වළක්වාලමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නියෝගයට එරෙහිව පැන වූ අධිකරණ වාරණය එක්සත් ජනපද...
විදෙස්යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැමැත්තMohamed DilsadFebruary 9, 2017 by Mohamed DilsadFebruary 9, 2017021 (උදයම්,බ්‍රිතාන්‍යය) – යුරෝපා සංගමයෙන් ඉවත්වීම සදහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැමැත්ත පළ වෙයි. ඊට පක්ෂව ඡන්ද 494ක් ද විපක්ෂව ඡන්ද 122ක් ලැබී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි....
ප්‍රමුඛ පුවත 1විදෙස්ශෂී වීරවංශගේ නඩුව යළි විභාග කිරීමට සුදානම්Mohamed DilsadFebruary 8, 2017February 8, 2017 by Mohamed DilsadFebruary 8, 2017February 8, 2017018 (උදයම්,කොළඹ) – ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර නීතිවිරෝදී ලෙස රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී...
විදෙස්ඇමරිකාවේ 52%ක් තවමත් ඔබාමා සමගMohamed DilsadFebruary 8, 2017 by Mohamed DilsadFebruary 8, 2017026 ඇමෙරිකාවේ ජනගහනයෙන් 52%ක් එරට හිටපු ජනපති බැරැක් ඔබාමා අවශ්‍ය යැයි ඉල්ලන බවට සමීක්ෂණයිකින් හෙළි වෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජනපති වීම සම්බන්ධයෙන් මේවන විට සතුටු වන්නේ...
විදෙස්චීනයේ අපුරු දරු උපතක්Mohamed DilsadFebruary 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017024 (උදයම්,චීනය) – 16 වසරකට පෙර අධි ශීතකර තිබූ බීජානුවලින් දරුවෙකු බිහි කර ඇති පුවතක් චීනයෙන් වාර්තාවේ. දකුණුදිග චීනය ගුවන්ඩොං ප්‍රාන්තයේ 46 හැවිරිදි කාන්තාවකගේ බීජානු මෙලෙස...
විදෙස්බ්රිතාන්ය කථානායකගේ ට්‍රම්ප්ට එරෙහි තීන්දුවMohamed DilsadFebruary 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017019 බ්‍රිතාන්‍ය සංචාරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතීමට ඉඩ දිය නොහැකි බව එරට පාර්ලිමේන්තුවේ කථානායක ජෝන් බර්කොව් පවසයි. බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ඇමරිකා එක්සත්...
විදෙස්කිරුලෙන් ඉතිහාස ගතවන එළිසබෙත් රැජිනMohamed DilsadFebruary 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017017 (උදයම්,බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් රාජ්‍යත්වය හෙබවූ රැජින බවට දෙවැනි එළිසබෙත් රැජින පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. වසර 65ක කාලයක් රාජ්‍යත්වය දරමින් ඉතිහාසයට එක්ව...
විදෙස්දකුණු ඉන්දියාවට භූ කම්පනයකින් බලපෑම්Mohamed DilsadFebruary 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017020 (උදයම්,ඉන්දියාව) – දකුණු ඉන්දියාවේ නවදිල්ලි ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ භූමි කම්පනයක් හටගෙන තිබේ. එය රිච්ටර් මාපක 5.8ක ප්‍රමාණයක භූමි කම්පාවක් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා වල දැක්වේ....
විදෙස්නව තමිල්නාඩු මහඇමතිනිය හෙට දිවුරුම් දෙයිMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017019 (උදයම්,ඉන්දියාව) – ශෂිකලා නටරාජන් තමිල්නාඩු මහඇමති ධුරයේ හෙට දිවුරුම් දීමට සුදානමින් සිටී. ජයලලිතාගේ අභාවයෙන් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මුදල් ඇමතිවරයා වූ ඕ. පන්නීර් සෙල්වම් මහඇමති ධුරයට...
විදෙස්ඉන්දියාව සහ පාකිස්තානය අතර යලි සාම සාකච්ඡාMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017019 (උදයම්,පකිස්තානය) – ඉන්දියාව සහ පාකිස්තානය අතර සාමය නැවත ඇති කිරිම සඳහා මාර්තු මාසයේදී යළි සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතය. ඇමරිකානු හඬ ගුවන් විදුලියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්...