විදෙස්ළදැරියන් 19 දෙනෙකුගේ කළල රෝහලක් අසලින් ගොඩගැනේMohamed DilsadMarch 6, 2017 by Mohamed DilsadMarch 6, 2017039 (උදයම්,ඉන්දියාව) – ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක් අසළ වළ දමා තිබූ ගැහැණු ළදරු කළල 19ක් සොයා ගනී. නීතිවිරෝධී ගබ්සා කිරීමක් හේතුවෙන් මිය ගිය කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ...
විදෙස්පැපුවා නිව්ගිනියාහි දකුණු මුහුදු තීරයේ භූ කම්පනයක්Mohamed DilsadMarch 6, 2017March 6, 2017 by Mohamed DilsadMarch 6, 2017March 6, 2017045 (උදයම්,පැපුවා නිව්ගිනියාව) – පැසිපික් සාගර කලාපයට අයත් පැපුවා නිව්ගිනියාහි දකුණු මුහුදු තීරයේ භූ කම්පනයක් සිදුව තිබේ. එය රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රබලත්වයකින් යුතු බව වාර්තා වේ....
විදෙස්උතුරු කොරියාවට යළිත් බැලස්ටික් මිසයිල චෝදනාවක්Mohamed DilsadMarch 6, 2017March 6, 2017 by Mohamed DilsadMarch 6, 2017March 6, 2017042 (උදයම්,උතුරු කොරියාව) – ජපාන මුහුද දෙසට උතුරු කොරියාව බැලිස්ටික් මිසයිල හතර දියත් කර ඇති බව දකුණු කොරියාව පවසයි. නව බැලස්ටික් මිසයිලයක් මොවුන් මෙලෙස අත්හදාබලා ඇති...
විදෙස්මධ්යධරණී මුහුදේදී සංක්‍රමණිකයන් 900ක් පමණ බේරා ගනීMohamed DilsadMarch 4, 2017March 4, 2017 by Mohamed DilsadMarch 4, 2017March 4, 2017043 (උදයම්,යුරෝපය) – මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ළඟාවීම සඳහා අනාරක්ෂිත මුහුදු ගමනක යෙදුණු සංක්‍රමණිකයන් 900ක් පමණ බේරා ගනී. ඊයේ දිනයේදී මෙම පිරිස බේරා ගෙන ඇති බව...
විදෙස්සියදිවි හානිකර ගැනීම වැළැක්වීමට ෆේස් බුක් මැදිහත්වීමට සුදානම්Mohamed DilsadMarch 4, 2017 by Mohamed DilsadMarch 4, 2017040 (උදයම්,ඇමෙරිකා) – සියදිවි හානිකර ගැනීම වැළැක්වීමට ෆේස්බුක් සමාගම මැදිහත් වීමට සුදානම් වෙයි. ඊට කෘත්‍රිම තාක්ෂණික බුද්ධියක් හදුන්වා දීමට ෆේස්බුක් සමාගම කටයුතු කරන බව විදෙස් වාර්තා...
විදෙස්යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම යෝජනාව පරාදයිMohamed DilsadMarch 2, 2017March 2, 2017 by Mohamed DilsadMarch 2, 2017March 2, 2017039 (උදයම්,බ්‍රිතාන්‍යය) – යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් පළමු වරට පරාජයට පත්වෙයි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වුවහොත් එම රටේ වෙසෙන යුරෝපා...
විදෙස්කිම් ජොන් නම්ගේ ඝාතකයින්ට මිනීමැරීමේ චෝදනාMohamed DilsadMarch 1, 2017 by Mohamed DilsadMarch 1, 2017044 (උදයම්,උතුරු කොරියාව) – උතුරු කොරියානු නායක කිම් ජෝන් අංගේ සොහොයුරෙකු වන කිම් ජොන් නම්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් දෙදෙනාට මිනීමැරීමේ චෝදනා එල්ල වෙයි....
විදෙස්සිරියාවට සම්බාධක පැනවීමට කළ යෝජනාව පරාජයට පත් කරයිMohamed DilsadMarch 1, 2017 by Mohamed DilsadMarch 1, 2017047 (උදයම්,සිරියාව) – රසායනික අවි භාවිතය සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සිරියාවට සම්බාධක පැනවීමට කළ යෝජනාව පරාජයට පත් කර තිබෙනවා. ඒ එම යෝජනාව සම්බන්ධයෙන් රුසියාව සහ...
විදෙස්මාංශ පේශී පටක නිර්මාණය සාර්ථක වෙයිMohamed DilsadFebruary 28, 2017 by Mohamed DilsadFebruary 28, 2017052 (උදයම්,ඇමෙරිකාව) – වේගයෙන් වර්ධනය වන මාංශ පේශී පටක නිර්මාණය කිරීමට පර්යේෂකයින් පිරිසක් සමත් වෙයි. ඇමරිකාවේ ඔටාවා විශ්වවිද්‍යාල විද්‍යාඥයින් පිරිසක් විසින් මෙය සොයාගන්න ලදී. ඒ අප ආහාරයට...
විදෙස්The salesman චිත්‍රපටයේ අධ්‍යක්ෂකගෙන් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට පහරක්Mohamed DilsadFebruary 27, 2017 by Mohamed DilsadFebruary 27, 2017037 (උදයම්,ඇමෙරිකාව) – 2017 ඔස්කා සම්මාන උළෙලේදී හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් The salesman ඉරාන චිත්‍රපටයේ අධ්‍යයක්ෂ අස්ගර් ෆර්හඩි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අසාධාරණ සංක්‍රමණික ප්‍රතිපත්තියට...