විදෙස්“සාම සාකච්ඡාවලට එන්න නම් වන්දි ගෙවන්න”Mohamed DilsadNovember 9, 2022 by Mohamed DilsadNovember 9, 2022025 (UTV | කොළඹ) – යුක්රේනු ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරන ආකාරයට ඔහු රුසියාව සමඟ සාම සාකච්ඡා සඳහා ප්රවිශ්ඨ වන්නේ, යුද්ධය හේතුවෙන් යුක්රේනයට සිදු වූ හානියට...
විදෙස්ගුවන් යානයක් කඩා වැටීමෙන් 19ක් ජීවිතක්ෂයටMohamed DilsadNovember 7, 2022 by Mohamed DilsadNovember 7, 2022018 (UTV | ටැන්සානියාව) – ටැන්සානියාවේ වික්ටෝරියා විලට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරෙන් මගීන් 19දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අග්‍රාමාත්‍ය කාසිම් මජලිවා පවසයි....
විදෙස්ඉම්රාන් ඛාන්ට වෙඩි තැබූ හේතුව මෙන්නMohamed DilsadNovember 4, 2022 by Mohamed DilsadNovember 4, 2022021 (UTV | ලාහෝර්) – පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වෙඩි තැබූ සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණයක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. එහිදී එම සැකකරු පවසා ඇත්තේ...
දේශීයවිදෙස්හිටපු අගමැතිවරයෙකුට වෙඩි තබයිMohamed DilsadNovember 3, 2022November 3, 2022 by Mohamed DilsadNovember 3, 2022November 3, 2022025 (UTV | ලාහෝර්) – පාකිස්තානයේ රැළියක් අතරතුර සිදුවූ වෙඩිතැබීමකින් ඉම්රාන් ඛාන් තුවාල ලබා තිබේ....
විදෙස්ට්විටර් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්Mohamed DilsadNovember 2, 2022 by Mohamed DilsadNovember 2, 2022020 (UTV | කොළඹ) – ට්විටර් විසින් සත්‍යාපිත (Verified) ගිණුමක් සඳහන් කරමින් නිල් පැහැති ටික් එකක් අවශ්‍ය වන ට්විටර් පරිශීලකයින්ගෙන් මාසිකව ඩොලර් 8ක් අය කරන බව...
විදෙස්යුක්රේනයේ අගනුවර වැසියන් ජලය ඉල්ලා පෝළිම්වලMohamed DilsadNovember 1, 2022 by Mohamed DilsadNovember 1, 2022022 (UTV | කිව්) – යුක්රේනයේ කිව් අගනුවර වැසියන් උග්‍ර පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටිනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියාව විසින් යුක්රේනයේ ජල හා විදුලිබල මූලාශ්‍රවලට...
විදෙස්දකුණු කොරියාවේදී ලාංකික තරුණයෙකුත් ජීවිතක්ෂයට [UPDATE]Mohamed DilsadOctober 30, 2022 by Mohamed DilsadOctober 30, 2022024 (UTV | දකුණු කොරියාව) – දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වාර්තා වේ....
විදෙස්ඉරානයේ පල්ලියක් තුළ වෙඩි තැබීමක් : 15ක් මරුටMohamed DilsadOctober 27, 2022 by Mohamed DilsadOctober 27, 2022019 (UTV | ඉරානය) – ඉරානයේ ෂිරාස් නගරයේ ෂියා පල්ලියක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ....
විදෙස්නව අගමැති වැඩ ඇරඹේMohamed DilsadOctober 27, 2022 by Mohamed DilsadOctober 27, 2022018 (UTV | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සිය කැබිනට් මණ්ඩලය පත් කරගෙන තිබේ...
විදෙස්වෙඩි වැදීමෙන් තිදෙනෙකු මියයයිMohamed DilsadOctober 25, 2022 by Mohamed DilsadOctober 25, 2022018 (UTV | වොෂින්ටන්) – අමෙරිකාවේ ද්වීතික පාසලක වෙඩිතැබීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි....