විදෙස්ජනාධිපති අදමා බැරෝ යළිත් සිය රටටMohamed DilsadJanuary 27, 2017January 27, 2017 by Mohamed DilsadJanuary 27, 2017January 27, 2017015 (උදයම්,ගැම්බියාව) – ගැම්බියාවේ නව ජනාධිපතිවරයා යළි සියරටට පැමිණෙයි. ජනපතිවරණයෙන් පරාජයට පත්වී තවදුරටත් බලයේ රැදී සිටීමට හිටපු ජනපති යහියා ජමේ දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු ජනාධිපති...
විදෙස්ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාMohamed DilsadJanuary 27, 2017January 27, 2017 by Mohamed DilsadJanuary 27, 2017January 27, 2017019 (උදයම්,ඇමරිකා) – ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු අද ප්‍රථම වරට විදේශීය රාජ්‍ය නායිකාවක හමුවීමට නියමිතය. ඇමරිකාවේ සංචාරයක් ආරම්භ...
විදෙස්බ්රසීලයේ හදිසි තත්ත්වයක්Mohamed DilsadJanuary 26, 2017January 27, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 27, 2017019 (උදයම්, බ්‍රසීලය) – බ්‍රසීලයේ කහ උණ රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමත් සමඟ රෝගය පැතිර යන ප්‍රදේශවලට දින 180 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි. මෙම ප්‍රදේශවල කහ...
විදෙස්ඉන්දීය ධීවර යාත්‍රා වහාම ගෙන්වා ගන්නැයි අධිකරණ නියෝගයක්Mohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 2017021 (උදයම්, ඉන්දියාව) – ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංගණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවර යාත්‍රා වහාම ගෙන්වා ගන්නා ලෙස මදුරෙයි මහාධිකරණය එරට විදේශ කටයුතු...
විදෙස්බෝම්බ ප්‍රහාරයකින් මොගඩිෂුහිදී 10 දෙනෙකු මරුටMohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 2017025 (උදයම්,සෝමාලියාව) – මොගඩිෂු අගනුවරට හෝටලයකට එල්ල වූ බෝම්බ හා වෙඩි ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව 50 කට අධික පිරිසක් තුවාල ලබති....
විදෙස්ඇමරිකාවට එන්නැයි මෝඩිට ආරාධනාMohamed DilsadJanuary 25, 2017January 27, 2017 by Mohamed DilsadJanuary 25, 2017January 27, 2017016 (උදයම්,ඇමරිකා) – ඇමෙරිකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි හට ආරාධනය කරයි. ඊයේ රාත්‍රියේ ඉන්දීය අගමැති මෝඩි වෙත දුරකථන...
විදෙස්ප්රංශ ජනාධිපති කොලොම්බියා සංචාරයකMohamed DilsadJanuary 25, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017January 25, 2017019 (උදයම්,ප්‍රංශය) – ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලාන්ඩ් කොලොම්බියා රාජ්‍යයේ නිල සංචාරයක් අරඹයි. ඒ කොලොම්බියාවේ වසර 50කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරිමටය....
විදෙස්එවරස්ට් මනින්න සුදානම්Mohamed DilsadJanuary 25, 2017January 25, 2017 by Mohamed DilsadJanuary 25, 2017January 25, 2017021 (උදයම්,ඉන්දියාව ) – ඉන්දියාව නැවත වරක් එවරස්ට් කන්දේ උස ගණනය කිරීමට සූදානම් වේ. ඊට හේතු වී ඇත්තේ 2015 වසරේ නේපාලයට බලපෑ භූ කම්පනයත් සමඟ...
විදෙස්ඇමරිකාව සහ චීනය රාජතාන්ත්‍රික අර්බුදයකට මැදිවන ලකුණුMohamed DilsadJanuary 24, 2017January 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017January 24, 2017023 (උදයම්,කොළඹ) – දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දුන් දිවයින් පෙළ සම්බන්ධයෙන් ඇමරිකානු සහ ජාත්‍යන්තර අභිලාෂයන් අනුව කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් රජය...
විදෙස්ජල්ලිකට්ටු සම්බන්ධයෙන් වන නව පනතක්Mohamed DilsadJanuary 24, 2017 by Mohamed DilsadJanuary 24, 2017018 (උදයම්,ඉන්දියාව) – ජල්ලිකට්ටු හෙවත් ගොන්පොර ක්‍රීඩාව පැවැත්වීම සම්බන්ධයෙන් වන නව පනතක් ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තය විසින් සම්මත කර ගනී. ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම් ඇතුළු ප්‍රාන්ත...