විදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවටMohamed DilsadApril 5, 2023April 6, 2023 by Mohamed DilsadApril 5, 2023April 6, 2023033 අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අද (04) අධිකරණය හමුවේ පෙනී සිටීමට...
විදෙස්ට්රම්ප් අධිකරණයටMohamed DilsadApril 4, 2023 by Mohamed DilsadApril 4, 2023042 අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නිව්යෝර්ක් වෙත පැමිණ ඇති බව වාර්තා වේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ...
විදෙස්ට්විටර් සමාගම වැඩට බසීMohamed DilsadApril 3, 2023April 4, 2023 by Mohamed DilsadApril 3, 2023April 4, 2023032 ට්විටර් සමාගම අප්‍රේල් පළමු වනදා සිට ගෙවිම් නොකළ ගිණුම්වලින් සිය සත්‍යාපන ලාංඡනය (verification blue tick) ඉවත් කිරීමට තීරණය කර තිබුණි. ඒ අනුව ‘නිව්යෝක් ටයිම්ස්’...
විදෙස්එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මෙහෙයවීමට අවස්ථාව රුසියාවටMohamed DilsadApril 2, 2023April 4, 2023 by Mohamed DilsadApril 2, 2023April 4, 2023038 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය රුසියාවට හිමිවී තිබේ. ඒ රුසියාවට සභාපති ධුරය ලබානොදෙන ලෙස යුක්රේනය එක්සත් ජාතීන්ට බල කරමින් සිටින පසුබිමක ය. ...
විදෙස්අමෙරිකාවේ කාලගුණය හදිසියේම වෙනස් වෙයිMohamed DilsadApril 1, 2023April 4, 2023 by Mohamed DilsadApril 1, 2023April 4, 2023036 අමෙරිකා එක්සත් ජනපදයේ මිසුරි ප්‍රාන්තයට බලපෑ ටොනෙඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ එක්සත් ජනපදෙයේ ප්‍රාන්ත කිහිපයක් ටොනෙඩෝ...
විදෙස්ඉලොන් මස්ක් චීනයටMohamed DilsadMarch 31, 2023April 4, 2023 by Mohamed DilsadMarch 31, 2023April 4, 2023038 ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක ඉලොන් මස්ක් සංචාරයක් සඳහා ලබන මස චීනයට යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය. ඔහු එම...
විදෙස්පුටින්ගේ තවත් සැලසුමක්Mohamed DilsadMarch 30, 2023April 4, 2023 by Mohamed DilsadMarch 30, 2023April 4, 2023032 රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ලබන අප්‍රේල් මාසයේ දී තුර්කියේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ඔහු අප්‍රේල් මස 27 වන දින තුර්කියට...
විදෙස්කටාර් ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයටMohamed DilsadMarch 24, 2023April 4, 2023 by Mohamed DilsadMarch 24, 2023April 4, 2023046 කටාර් රාජ්‍යයේ, බින් ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් එක් ශ්‍රි ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන අතර, තවත් ශ්‍රි ලාංකිකයෙකු අතුරුදන්වී...
විදෙස්ඉන්දීය මිතුරුකම තවත් ශක්තිමත් වෙයිMohamed DilsadMarch 22, 2023April 4, 2023 by Mohamed DilsadMarch 22, 2023April 4, 2023036 ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා තවදුරටත් සහාය දක්වන බව ඉන්දියාව පවසයි. ශ්‍රී ලංකාවට ඉන්දීය ආයෝජිකයින් ආකර්ශනය කර ගැනීම, දිවිපාර්ශවික වෙළෙඳාම වැඩිදියුණූ කිරීම ,...
විදෙස්චීන සැලැස්මට පුටින්ගෙන් යහපත් ප්‍රතිචාරMohamed DilsadMarch 21, 2023April 4, 2023 by Mohamed DilsadMarch 21, 2023April 4, 2023030 යුක්රේනයේ පවතින ගැටුම් සමථයකට පත්කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සැලැස්ම පිළිබඳ සාකච්ඡා කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ. යුක්රේන අර්බුදය...