විදෙස්ට්රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකතනතුරට සිය බෑනා පත් කරගනීMohamed DilsadJanuary 10, 2017January 10, 2017 by Mohamed DilsadJanuary 10, 2017January 10, 2017032 (උදයම්,ඇමෙරිකා ) – ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශකතනතුර සඳහා කෙනෙකු නම්කර තිබේ. ඒ තම බෑනා වන ජෙරාඩ් කුෂ්නර්. ට්‍රම්ප්ගේ වැඩිමහලු දියණිය...
විදෙස්ඊශ්රායල් සොල්දාදුවන් පිරිසක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක්Mohamed DilsadJanuary 9, 2017 by Mohamed DilsadJanuary 9, 2017030 ඊශ්‍රායල් සොල්දාදුවන් පිරිසක් යටකරමින් ලොරියක් ධාවනය කිරීම හේතුවෙන් සොල්දාදුවෝ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ. බස්...
විදෙස්ඕස්ට්රේලියනු සෞඛ්‍ය ඇමතිනිය ධුරයෙන් ඉවත් වෙයිMohamed DilsadJanuary 9, 2017 by Mohamed DilsadJanuary 9, 2017033 ඕස්ට්‍රේලියානු ඇමතිනී සූසන් ලේ තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වෙයි. මීට හේතුව වී ඇත්තේ ඇයට මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමය. ඕස්ට්‍රේලියානු ඩොලර් 7 ලක්ෂ 95000...
ක්රීඩාවිදෙස්ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් ක්‍රීඩක ෂාපූර් වෙඩි වැදී රෝහලේMohamed DilsadJanuary 9, 2017 by Mohamed DilsadJanuary 9, 2017042 ඇෆ්ගනිස්තාන් වමත් වේගපන්දු යවන ක්‍රීඩක ෂාපූර් ෂර්දාන් කාබුල් නගරයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි. කාබුල් නගරයේදී මෙලෙස ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි....
විදෙස්බැග්ඩෑඩ් නුවර මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මරුටMohamed DilsadJanuary 8, 2017 by Mohamed DilsadJanuary 8, 2017028 ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිදුවූ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් තිබේ. පිපිරීමෙන් තවත් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා...
විදෙස්යුරෝපයේ අධික ශීතලෙන් විසිදෙනෙක් ජීවිතක්ෂයටMohamed DilsadJanuary 8, 2017 by Mohamed DilsadJanuary 8, 2017026 යුරෝපයේ අධික ශීතලට නිරාවරණය වීමෙන් පසුගිය දින දෙක තුළ පුද්ගලයෝ විසිදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. යුරෝපයේ මෙවර ශීත ඍතුව අසාමාන්‍ය වන අතර පෝලන්තයේ දසදෙනෙකු මියගොස් ඇත්තේ...
විදෙස්ට්රම්ප්ගේ ජයග්‍රහණයට පුටින් සහය දුන් බවට බුද්ධි තොරතුරුMohamed DilsadJanuary 7, 2017 by Mohamed DilsadJanuary 7, 2017029 (උදයම් , ඇමෙරිකා ) – මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහනය වෙනුවෙන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් සහාය දක්වා ඇති බව ඇමෙරිකානු බුද්ධි...
විදෙස්සිරියාවේ මෙහෙයුම්වල නිරත රුසියානු හමුදා ඉවත් කරගනීMohamed DilsadJanuary 7, 2017 by Mohamed DilsadJanuary 7, 2017036 (උදයම්,සිරියාව ) – සිරියාවේ මෙහෙයුම්වල නිරත රුසියානු හමුදා ඉවත් කර ගැනීම ආරම්භ කර තිබේ. රුසියානු ප්‍රහාරක යානා රැගත් නෞකාව ද ඒ අනුව යළි සිය රට...
විදෙස්බ්රසීලයේ බන්ධනාගාරයක සිරකරුවන් 33 දෙනකු ඝාතනය කෙරේMohamed DilsadJanuary 7, 2017January 7, 2017 by Mohamed DilsadJanuary 7, 2017January 7, 2017038 (උදයම්,බ්‍රසීලය) – උතුරු බ්‍රසීලයේ රොරයිමා හී බන්ධනාගාරයක සිරකරුවන් 33 දෙනකු ඝාතනය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිරගත කර සිටින මැර...
විදෙස්ෆ්ලොරිඩා ගුවන් තොටුපළක සිදුවූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මරුටMohamed DilsadJanuary 7, 2017 by Mohamed DilsadJanuary 7, 2017031 (උදයම්, ෆ්ලොරිඩා ) – ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලෝඩර්ඩේල් ගුවන් තොටුපළේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ඊයේ රාත්‍රීයේ සිදුවූ මෙම වෙදිතබීමෙන් තවත්...