Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජෝර්ජියාවේ වෙඩිතැබූ, ළමයාගේ පියා අත්අඩංගුවටEditor OSeptember 6, 2024September 6, 2024 by Editor OSeptember 6, 2024September 6, 2024041 ජෝර්ජියාවේ උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට චෝදනා ලැබූ 14 හැවිරිදි පිරිමි දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ. ජෝර්ජියා විමර්ශන කාර්යාංශය පැවසුවේ 54 හැවිරිදි කොලින්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මියන්මාර සන්නද්ධ කණ්ඩායමක් විසින් පරිගණක අපරාධ සඳහා යොදවා ගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනටEditor OSeptember 6, 2024September 6, 2024 by Editor OSeptember 6, 2024September 6, 2024048 මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 20 දෙනෙකු ඊයේ(05) දිවයිනට පැමිණියහ. මීට දින කිහිපයකට පෙර එම පිරිස මුදවා...
Trending Newsවිදෙස්අරාබි මුහුදේ කුණාටු අවධානමක්Editor OSeptember 1, 2024September 1, 2024 by Editor OSeptember 1, 2024September 1, 2024021 අධික වර්ෂාව සහ කුණාටු සහිත සුළං හේතුවෙන් අරාබි මුහුදේ ගැඹුරු පීඩන අවපාතයක් ඇති වී ඇතැයි ද, එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී රටට කඩා වදිනු...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මීටර් 8 ක් ගිලා බැස්ස කාන්තාවක් සොයා මැලේසියාවේ මෙහෙයුමක්Editor OAugust 31, 2024August 31, 2024 by Editor OAugust 31, 2024August 31, 2024053 මැලේසියාවේ, ක්වාලාලම්පූර් හි පදික වේදිකාවක් මත සිටියදී එක්වරම එය පහළට කිඳා බැසිම නිසා අතුරුදහන් වූ ඉන්දියානු කාන්තාව සෙවීමේ සෝදිසි මෙහෙයුම අටවන දිනටත් සිදු කරන බව...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්පෝලියෝ එන්නත්කරණය කිරීමට ගාසාහි සටන් විරාමයක්Editor OAugust 30, 2024August 30, 2024 by Editor OAugust 30, 2024August 30, 2024048 ගාසාහි දරුවන්ට පෝලියෝ එන්නත ලබාදීම සඳහා සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇතැයි, විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව ලබන 01 වැනිදා ආරම්භ කෙරෙන එන්නත්කරණ කටයුතු අදියර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය ගැන ඉන්දීය මහකොමසාරිස්ගෙන් ඉඟියක්…?Editor OAugust 17, 2024August 17, 2024 by Editor OAugust 17, 2024August 17, 2024025 (UTV | කොළඹ) – ඉන්දියාවේ 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් මෙරට දේශපාලනඥයින් ට්විටර් ගිණුම් මගින් සුබ පැතුම් එක් කර තිබූ අතර ඉන් කිහිපයකට ඉන්දියාවේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉන්දීයාවේ මෝදිට බංග්ලාදේශයෙන් සහතිකයක්Editor OAugust 17, 2024August 16, 2024 by Editor OAugust 17, 2024August 16, 2024025 (UTV | කොළඹ) – බංග්ලාදේශයේ හින්දු භක්තිකයන්ගේ සහ රටේ සියලුම සුළු ජාතීන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවට සහතික වී ඇති බව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් ට ජනාධිති රනිල් වික්‍රමසිංහගෙන් සුබ පැතුම්…Editor OAugust 15, 2024August 14, 2024 by Editor OAugust 15, 2024August 14, 2024022 (UTV | කොළඹ) – බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් මහතාට ඊයේ (14) සවස දුරකථනයෙන් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමරිකාවේ ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයන්Editor OAugust 11, 2024August 11, 2024 by Editor OAugust 11, 2024August 11, 2024022 (UTV | කොළඹ) – ඇමරිකාවේ ජනාධිපතිවරණයට අදාළ මතවිමසීම්වලින් ප්‍රධාන ප්‍රාන්ත තුනකින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා කමලා හැරිස් ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙහිදී නිව්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි.Editor OAugust 9, 2024August 8, 2024 by Editor OAugust 9, 2024August 8, 2024018 (UTV | කොළඹ) – නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස ඊයේ (08) දිවුරුම් දී තිබේ. ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි...