විදෙස්නවසීලන්තයේ නව අගමැති ලෙස Chris Hipkins දිවුරුම් දෙයිMohamed DilsadJanuary 25, 2023 by Mohamed DilsadJanuary 25, 2023050 නවසීලන්තයේ නව අග්‍රමාත්‍යවරයා ලෙස Chris Hipkins දිවුරුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එරට හිටපු අග්‍රමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් ඉල්ලා අස්වීමෙන් පසුව මෙලෙස නව...
විදෙස්මයික්රොසොෆ්ට් සේවාවන් කිහිපයක බිඳ වැටීමක්Mohamed DilsadJanuary 25, 2023 by Mohamed DilsadJanuary 25, 2023041 මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන සේවාවන් කිහිපයක් එකවර ඇන හිට තිබෙනවා. ඒ අනුව මයික්‍රොසොෆ්ට් Teams සහ Outlook යන සේවාවන් එහිදී බිඳවැටී ඇති අතර එම ගැටලුව...
විදෙස්ජෙසින්ඩා ආර්ඩන් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයිMohamed DilsadJanuary 19, 2023 by Mohamed DilsadJanuary 19, 2023032 ජෙසින්ඩා ආර්ඩන් ලබන මාසයේ නවසීලන්ත අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව තමාට තවදුරටත් නායකත්වය දීමට ශක්තියක් නොමැති බව පවසමින් ඇය මෙලෙස...
විදෙස්ප්රබල අමාත්‍යවරයෙකු ඇතුළු 18 දෙනෙකුට දිවි අහිමි කළ යුක්රේනයේ හෙලිකොප්ටර් අනතුරMohamed DilsadJanuary 18, 2023January 26, 2023 by Mohamed DilsadJanuary 18, 2023January 26, 2023035 යුක්රේනයේ කිව් අගනුවර නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුට දිවි අහිමි වී ඇති බව BBC...
විදෙස්ග්රේටා තුන්බර්ග් ජර්මනියේ දී අත්අඩංගුවටMohamed DilsadJanuary 17, 2023January 26, 2023 by Mohamed DilsadJanuary 17, 2023January 26, 2023034 ලොව ප්‍රබලම පරිසර ක්‍රියාකාරිනියක ලෙස සැලකෙන ග්‍රේටා තුන්බර්ග් ජර්මානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව CNN වාර්තා කරනවා. ඇය විසින් ජර්මනියේ දී ගල් අඟුරු පතල්වලට...
විදෙස්විශ්ව රූ රැජින අමෙරිකාවෙන්Mohamed DilsadJanuary 15, 2023January 27, 2023 by Mohamed DilsadJanuary 15, 2023January 27, 2023031 71ක් වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී ඊයේ (14) පැවැත්වුණි. එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය. දෙවැනි...
විදෙස්බ්රසීලය උණුසුම් වෙයි! බොල්සොනාරෝගේ ආධාරකරුවෝ යකා නටයිMohamed DilsadJanuary 9, 2023 by Mohamed DilsadJanuary 9, 2023030 බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් විසින් එරට ජනාධිපති මන්දිරය හා ශ්‍රේෂ්ඨාධිකරණය වටලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. බ්‍රසීල කොඩි රැගෙන විරෝධතාකරුවන් මෙලෙස...
විදෙස්හිටපු 16 වන බෙනඩික් පාප්වහන්සේ දිවි සැරිය නිමා කරයිMohamed DilsadJanuary 3, 2023 by Mohamed DilsadJanuary 3, 2023033 හිටපු 16 වන බෙනඩික් පාප්වහන්සේ අද (31) වතිකානුවේ දී දිවියෙන් සමුගෙන ඇති බව වාර්තා වනවා. රෝගාතුරුව කාලය ගත කළ උන්වහන්සේ දිවියෙන් සමුගන්නා විට 95...
විදෙස්නව වසර මුලින්ම උදාවූ රටMohamed DilsadDecember 31, 2022January 28, 2023 by Mohamed DilsadDecember 31, 2022January 28, 2023040 නව අභියෝග රැසක් මධ්‍යයේ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සමස්ත ලෝකවාසීන් 2023 නව වසර පිළිගැනීමට සූදානම්වී සිටී. කෙසේවෙතත් නැගෙනහිර අන්තයේ පිහිටි ක්‍රිස්මස් දූපතට මේ වනවිටත් 2023...
විදෙස්අන්තර්ජාලය කැළඹූ Top G හෙවත් Andrew Tate අත්අඩංගුවටMohamed DilsadDecember 30, 2022 by Mohamed DilsadDecember 30, 2022034 සමාජ මාධ්‍ය තුළ හා අන්තර්ජාලය තුළ මතභේදාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකු වන ඇන්ඩෲ ටෙට් රුමේනියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිනිස්...