විදෙස්යුක්රේන වැසියෝ ජොන්සන් ඉල්ලතිMohamed DilsadJuly 27, 2022 by Mohamed DilsadJuly 27, 2022022 (UTV | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයෙන් ඉවත් වී අග්‍රාමාත්‍ය ධුරයෙන් ද සමුගන්නා බොරිස් ජොන්සන්ට යුක්රේනයේ පුරවැසිභාවය ලබා දෙමින්, ඔහුට යුක්රේනයේ අග්‍රාමාත්‍ය ධුරය පිරි...
විදෙස්රාහුල් ගාන්ධි අත්අඩංගුවටMohamed DilsadJuly 27, 2022July 27, 2022 by Mohamed DilsadJuly 27, 2022July 27, 2022019 (UTV | නවදිල්ලි) – ඉන්දීය කොංග්රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවට එරෙහි විරෝධතාවකට එක්ව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව එරට මාධ්‍ය...
විදෙස්ඉන්දියාවේ නව ජනපති ලෙස ද්‍රවුපදි මුර්මු අද දිවුරුම් දෙයිMohamed DilsadJuly 25, 2022 by Mohamed DilsadJuly 25, 2022016 (UTV | ඉන්දියාව) – ඉන්දියාවේ නව ජනාධිපති ලෙස ද්‍රවුපදි මුර්මු අද දිවුරුම්දීමට නියමිතව තිබෙනවා....
විදෙස්ශීඝ්රයෙන් පැතිර යන මන්කිපොක්ස් : WHO ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරයිMohamed DilsadJuly 24, 2022 by Mohamed DilsadJuly 24, 2022020 (UTV | ජෙනීවා) – ශීඝ්‍රයෙන් පැතිර යන මන්කිපොක්ස් (monkeypox) රෝගය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර තිබේ....
විදෙස්පාකිස්තානයද තවත් ශ්‍රී ලංකාවක් වෙන දුර වැඩි ඈතක නෙමෙයි – ඉම්රාන්Mohamed DilsadJuly 24, 2022 by Mohamed DilsadJuly 24, 2022018 (UTV | ලාහෝර්) – ශ්‍රී ලංකාවේ ජනතාව වීදි වලින් පිරී ගියාක් මෙන් පාකිස්තානය තුළද ජනතාව වීදි වලින් පිරි යාමේ දිනය වැඩි ඈතක නොවන පාකිස්තාන හිටපු...
විදෙස්ඉන්දියාවටත් අද අලුත් ජනාධිපතිවරයෙක්Mohamed DilsadJuly 21, 2022 by Mohamed DilsadJuly 21, 2022019 (UTV | ඉන්දියාව) – ඉන්දියාවේ නව ජනාධිපතිවරයා කවුරුන්දැයි තෝරා ගැනීමේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙම මැතිවරණය ලෝක ඉතිහාසයේ නව...
විදෙස්බ්රිතාන්ය අගමැති සටන උණුසුම් වෙයිMohamed DilsadJuly 21, 2022 by Mohamed DilsadJuly 21, 2022022 (UTV | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැතිවරයා තෝරාගැනීමේ සටන උණුසුම් වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි....
විදෙස්නවතම කොවිඩ්-19 රැල්ලක් – WHOMohamed DilsadJuly 20, 2022 by Mohamed DilsadJuly 20, 2022022 (UTV | ජෙනීවා) – කොවිඩ්-19 වසංගතයේ නව රැල්ලක් යුරෝපයට බලපා ඇති අතර, එහි බලපෑම අවම කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් දැන් සිටම ක්‍රියා කළ යුතු බව...
විදෙස්බයිඩන්ට වූ ජනතා කැමැත්ත තවදුරටත් පහළටMohamed DilsadJuly 20, 2022July 20, 2022 by Mohamed DilsadJuly 20, 2022July 20, 2022025 (UTV | වොෂින්ටන්) – උද්ධමනය ඇමෙරිකානු ජීවිතයට හානිදායක පසුබිමක, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ අනුමත ශ්‍රේණිගත කිරීම (ජනතා කැමැත්ත) මේ සතියේ 36% දක්වා ලකුණු තුනකින්...
විදෙස්අප්රිකාවෙන් තවත් භයානක වෛරසයක්Mohamed DilsadJuly 18, 2022 by Mohamed DilsadJuly 18, 2022019 (UTV | අප්‍රිකාව) – අප්‍රිකානු මහද්වීපයෙන් තවත් මාරාන්තික වෛරස් රෝගයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි....