විදෙස්අමෙරිකා ජනපති – සෞදි සල්මාන් කුමරුන් අතර සාකච්ඡාවක්Mohamed DilsadJuly 16, 2022 by Mohamed DilsadJuly 16, 2022021 (UTV | සෞදි අරාබියාව) – නිල සංචාරයක් සඳහා සෞදි අරාබියට පැමිණි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහ එරට ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුන් අතර සාකච්ඡාවක්...
විදෙස්ට්රම්ප්ගේ පළමු විවාහයේ බිරිඳ ජීවිතක්ෂයටMohamed DilsadJuly 15, 2022 by Mohamed DilsadJuly 15, 2022023 (UTV | නිව් යෝර්ක්) – අමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඩිමොක්රටික් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවාහයේ පළමු බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා....
විදෙස්ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වේMohamed DilsadJuly 15, 2022 by Mohamed DilsadJuly 15, 2022015 (UTV | ඉතාලි) – ඉතාලි අග්‍රාමාත්‍ය Mario Draghi සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ....
විදෙස්ජපානයේ හිටපු අගමැතිට වෙඩි ප්‍රහාරMohamed DilsadJuly 8, 2022 by Mohamed DilsadJuly 8, 2022019 (UTV | ජපානය – නාරා) – ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා....
විදෙස්අමෙරිකාවේ ට්‍රක් රථයක් තුළ සංක්‍රමණිකයන් 42 දෙනෙකුගේ සිරුරුMohamed DilsadJune 28, 2022 by Mohamed DilsadJune 28, 2022016 (UTV | අමෙරිකාව) – අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ට්‍රක් රථයක් තුළ තිබී සංක්‍රමණිකයන් 42 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා....
විදෙස්චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයට සිංහල භාෂා පුස්තකාලයක්Mohamed DilsadJune 27, 2022 by Mohamed DilsadJune 27, 2022017 (UTV | චීනය) – චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා පුස්තකාලයක් විවෘත කර තිබෙනවා....
විදෙස්පුටින් විදෙස් ගත වෙයිMohamed DilsadJune 27, 2022 by Mohamed DilsadJune 27, 2022018 (UTV | රුසියාව) – රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් විදෙස් සංචාරයක් සදහා මධ්‍යම ආසියාවේ පැරණි සෝවියට් ප්‍රාන්ත රාජ්‍යයක් වෙත පැමිණීමට නියමිතයි. ඒ යුක්රේනයට එරෙහි යුධ ආක්‍රමණයන්...
විදෙස්Nike සමාගම සිය භාණ්ඩ අලෙවිය නවතා දමයිMohamed DilsadJune 25, 2022 by Mohamed DilsadJune 25, 2022020 (UTV | රුසියාව) – ලොව ප්‍රකට ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරුවෙක් වන නයිකි සමාගම රුසියාව තුළ වෙළඳ කටයුතු සිදු කිරීම මුළුමනින්ම නවතා දැමීමට තීරණය කර තිබේ....
විදෙස්භුමිකම්පනයෙන් විපතට පත්වූ අයව බේරා ගැනීමේ මෙහෙයුම් වලට කාලගුණය හරස් වෙයිMohamed DilsadJune 23, 2022 by Mohamed DilsadJune 23, 2022016 (UTV | ඇෆ්ගනිස්තානය) – ඇෆ්ගනිස්තානයේ සිදුවූ භූකම්පනයෙන් විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා කාලගුණය හරස්වී තිබෙනවා. ඒ, භූකම්පනය සිදුවූ ප්‍රදේශයට ඇදහැලෙන හිම සහ අධික වර්ෂාපතනය හේතුවෙන්....
විදෙස්හමුදාව ආශ්‍රිතව ප්‍රථම මන්කිපොක්ස් රෝගියාMohamed DilsadJune 11, 2022June 11, 2022 by Mohamed DilsadJune 11, 2022June 11, 2022020 (UTV | වොෂින්ටන්) – ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනය විසින් එරට හමුදාව ආශ්‍රිතව ප්‍රථම මන්කිපොක්ස් රෝගියා හඳුනාගත් බවට වූ සිද්ධිය තහවුරු කර තිබේ....