විදෙස්පිලිපීනයේ බූස්ටර් මාත්‍රා ලෙස චීනයේ සීනොවැක්Mohamed DilsadDecember 15, 2021 by Mohamed DilsadDecember 15, 2021023 (UTV | පිලිපීනය) – කොවිඩ්-19 වසංගතයෙන් පිලිපීනය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සීනොවැක් එන්නත්වල අතිරේක තොගයක් එරටට අඟහරුවාදා...
දේශීයවිදෙස්ඔමික්රොන් වැළැක්වීමට තුන් වැනි මාත්‍රාව අනිවාර්ය බව තහවුරු වෙයිMohamed DilsadDecember 11, 2021 by Mohamed DilsadDecember 11, 2021022 (UTV | කොළඹ) – දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනා ගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදනය වැළැක්වීම සඳහා එන්නත් මාත්‍රා දෙකක් ප්‍රමාණවත් නො වන බව බිර්තාන්‍යා විද්‍යාඥයින් පවසනවා....
විදෙස්පාකිස්තානයේ භූ චලනයක්Mohamed DilsadDecember 9, 2021 by Mohamed DilsadDecember 9, 2021017 (UTV | පාකිස්තානය) – පාකිස්තානයේ කරච්චි නගරයේ අද (09) උදෑසන භූමිකම්පාවක් සිදුව ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි....
විදෙස්ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටේMohamed DilsadDecember 8, 2021 by Mohamed DilsadDecember 8, 2021017 (UTV | තමිල්නාඩු) – ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී හෙලිකොප්ටරයෙක් කඩා වැටී තිබේ....
විදෙස්අවුන් සාං සුචීට වසර හතරක සිර දඬුවමක්Mohamed DilsadDecember 6, 2021 by Mohamed DilsadDecember 6, 2021016 (UTV | මියන්මාරය) – බලයෙන් පහකළ මියන්මාර රජයේ නායිකා අවුන් සාං සුචීට වසර හතරක සිර දඬුවමක් නියම කර තිබේ....
විදෙස්තවත් බෝට්ටු අනතුරක් – 29ක් මිය යයිMohamed DilsadDecember 2, 2021 by Mohamed DilsadDecember 2, 2021020 (UTV | නයිජිරියාව) – උතුරු නයිජිරියාවේ කැනෝ ප්‍රාන්තයේ වටරි වේල්ලේ බෝට්ටුවක් පෙරලී සිදු වූ අනතුරකින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා....
විදෙස්ඔමික්රෝන් රටවල් 18ක් ආක්‍රමණය කරයිMohamed DilsadNovember 30, 2021 by Mohamed DilsadNovember 30, 2021018 (UTV | කොළඹ) – ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වූ රටවල් ගණන 18ක් දක්වා ඉහළගොස් තිබේ....
විදෙස්ඔමික්රොන් නිසා සියලුම විදේශිකයන්ට ජපානයේ දේශ සීමා වැසේMohamed DilsadNovember 29, 2021 by Mohamed DilsadNovember 29, 2021018 (UTV | ජපානය) – ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ බලපෑම හේතුවෙන් සියලුම විදේශිකයන්ට රටට ඇතුලුවීම සඳහා අවසර නොදීමට ජපානය තීරණය කර තිබෙනවා....
විදෙස්OMICRON තවත් රටකට ඇතුළු වෙයිMohamed DilsadNovember 28, 2021November 28, 2021 by Mohamed DilsadNovember 28, 2021November 28, 2021016 (UTV | කොළඹ) – මේ වන විට හදුනාගෙන ඇති භයානකම කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රෝන් (OMICRON) ප්‍රභේදය සහිත ආසාදිතයින් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයෙන් හදුනාගෙන තිබේ....
විදෙස්ඔමික්රොන් නිසා රටවල් 09 කින් ඔස්ට්‍රේයාවට ඇතුලුවීම තහණම්Mohamed DilsadNovember 27, 2021 by Mohamed DilsadNovember 27, 2021020 (UTV | ඔස්ට්‍රේයාව) – ඔමික්‍රොන් ලෙස නම් කල නව කොරෝනා දරුණු ප්‍රභේදය රටට ඇතුලුවීම වළක්වාලීම සඳහා ඔස්ට්‍රේයාවට විසින් නව පියවර 05 ක් ප්‍රකාශයට පත් කර...