විදෙස්රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් 7ක් මරුටMohamed DilsadFebruary 24, 2022February 24, 2022 by Mohamed DilsadFebruary 24, 2022February 24, 2022036 (UTV | යුක්රේනය) – රුසියානු හමුදා විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගිය බව යුක්රේන පොලිසිය පවසයි....
විදෙස්සියලු රාජ්‍යයන් යුක්රේන ජනතාව සමග සිටින බව බයිඩ්න් කියයිMohamed DilsadFebruary 24, 2022 by Mohamed DilsadFebruary 24, 2022038 (UTV | වොෂින්ටන්) – යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ යුධ මෙහෙයුමක් ආරම්භ කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් රුසියාවේ වේලාවෙන් අද අලුයම අවසර ලබා දී තිබෙනවා....
විදෙස්රුසියාව යුක්රේනයේ යුධ මෙහෙයුමක් ඇරඹේMohamed DilsadFebruary 24, 2022February 24, 2022 by Mohamed DilsadFebruary 24, 2022February 24, 2022037 (UTV | යුක්රේනය) – යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ යුධ මෙහෙයුමක් ආරම්භ කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් මීට සුලු වේලාවකට පෙර අවසර ලබා දී තිබෙනවා....
විදෙස්යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පැවැත්වෙන රුසියා , ඇමෙරිකා සමුළුව අනිද්දාMohamed DilsadFebruary 22, 2022 by Mohamed DilsadFebruary 22, 2022038 (UTV | ජෙනීවා) – යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පැවැත්වෙන රුසියා , ඇමෙරිකා සමුළුව ලබන 24 වන දින පැවැත්වීමට දින නියමකර තිබෙනවා....
විදෙස්අයහපත් කාලගුණයෙන් 94ට දිවි අහිමි වෙයිMohamed DilsadFebruary 17, 2022 by Mohamed DilsadFebruary 17, 2022033 (UTV | බ්‍රසීලය) – බ්‍රසීලයේ පෙට්‍රොපොලිස් නගරයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ගං වතුර හා නාය යාම් හේතුවෙන් 94 දෙනෙකු මිය ගොස්...
විදෙස්බ්රිතාන්යයේ අනාගත රැජිනටත් කොවිඩ්-19Mohamed DilsadFebruary 15, 2022 by Mohamed DilsadFebruary 15, 2022040 (UTV | බ්‍රිතාන්‍ය) – කෝර්න්වෝල් ආදිපාදවරිය වන කැමිලා, කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසු ස්වයං හුදකලා වී ඇති බව ක්ලැරන්ස් හවුස් මාලිගය තහවුරු කරයි....
විදෙස්රුසියානු තනි මාත්‍රාවේ ස්පුට්නික් ලයිට් එන්නත ඉන්දියාවේ අනුමැතියMohamed DilsadFebruary 7, 2022 by Mohamed DilsadFebruary 7, 2022037 (UTV | ඉන්දියාව) – රුසියාවේ නිෂ්පාදිත තනි මාත්‍රාවේ ස්පුට්නික් ලයිට් එන්නත භාවිතයට ඉන්දියාව අනුමැතිය ලබාදී තිබෙනවා....
විදෙස්මරණය සමග සටන් වදින ‘රයන්’ : බේරා ගැනීම අවසන් අදියරටMohamed DilsadFebruary 5, 2022 by Mohamed DilsadFebruary 5, 2022033 (UTV | මොරොක්කෝ) – මොරොක්කෝවේ ළිඳකට වැටී දින 5කට ආසන්න කාලයක් සිරවී සිටින දරුවා ඉන් ගොඩට ගැනීමේ මෙහෙයුම අද (පෙබ. 5) අලුයම වන විට අවසන්...
විදෙස්අමරිකානු ජනපති ආසියාවේ සංචාරයකට සූදානම්Mohamed DilsadFebruary 3, 2022 by Mohamed DilsadFebruary 3, 2022037 (UTV | වොෂින්ටන්) – අමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වනවා....
විදෙස්ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක්Mohamed DilsadFebruary 2, 2022February 2, 2022 by Mohamed DilsadFebruary 2, 2022February 2, 2022036 (UTV | ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ නැගෙනහිර පළාතේ මලුකු ප්‍රදේශයට අද (02දා) අලුයම රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවක් ඇති වී ඇති බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි....