විදෙස්ඔමික්රෝන් සුළු කොට තකන්න එපා – WHOMohamed DilsadJanuary 7, 2022 by Mohamed DilsadJanuary 7, 2022038 (UTV | කොළඹ) – ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය සරල ලෙස නොතකන්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි....
විදෙස්දිනකට කොවිඩ් රෝගීන් ලක්ෂ 02 යිMohamed DilsadJanuary 6, 2022 by Mohamed DilsadJanuary 6, 2022034 (UTV | කොළඹ) – කොවිඩ් ආසාධිතයන් කැපී පෙනෙන ලෙස ඉහළ ගියද රටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් බලාත්මක නීති ලිහිල් කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා....
විදෙස්කසකස්තානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේMohamed DilsadJanuary 5, 2022 by Mohamed DilsadJanuary 5, 2022039 (UTV | කසකස්තානය) – ඉහළ යන ඉන්ධන මිලට එරෙහි විරෝධතා උත්සන්න වීමත් සමඟ කසකස්තානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ....
විදෙස්බ්රසීල ජනපති රෝහල් ගත කෙරේMohamed DilsadJanuary 4, 2022 by Mohamed DilsadJanuary 4, 2022031 (UTV | බ්‍රසීලය) – බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සනාරෝ උදරයේ ආබාධයක් හේතුවෙන් රෝහල් ගතකළ බව එරට ජනාධිපති මන්දිරය නිවේදනය කරනවා....
විදෙස්සුඩාන අගමැති ඉල්ලා අස්වෙයිMohamed DilsadJanuary 3, 2022 by Mohamed DilsadJanuary 3, 2022038 (UTV | කාටොවුම්) – අඛණ්ඩ විරෝධතා හමුවේ සූඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්ඩොක් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා....
විදෙස්ආහාර හිඟයක් එන නිසා අඩුවෙන් ආහාර ගන්නැයි නියෝගMohamed DilsadJanuary 2, 2022 by Mohamed DilsadJanuary 2, 2022047 (UTV | උතුරු කොරියාව) – උතුරු කොරියානු ආඥාදායක කිම් ජොන්ග් එරට ජනතාවගෙන් අඩුවෙන් ආහාර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
විදෙස්ෆ්ලෝරෝනා ආසාදිතයෙකු පළමුවරට ඊශ්‍රායලයෙන් සොයා ගැනේMohamed DilsadJanuary 2, 2022 by Mohamed DilsadJanuary 2, 2022038 (UTV | ඊශ්‍රායලය) – ෆ්ලෝරෝනා ආසාදිතයෙකු පළමුවරට ඊශ්‍රායලයෙන් හමුවීමත් සමඟ එම රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය විශේෂඥයින්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා....
විදෙස්ඔමික්රෝන්වලින් බේරෙන්න N95 මුඛ ආවරණ වඩාත් සුදුසුයිMohamed DilsadJanuary 2, 2022 by Mohamed DilsadJanuary 2, 2022035 (UTV | කොළඹ) – ඉතා වේගයෙන් දරුණු ලෙස ව්‍යාප්තවන කොවිඩ් “ඔමික්‍රෝන්” විකෘතියෙන් ආරක්ෂා වීමට උසස් ප්‍රමිතියෙන් යුතු N95 මුඛ ආවරණ පැලදීම වඩාත් යෝග්‍ය යැයි ඇමෙරිකන්...
විදෙස්සියලු ජයග්‍රහණ අප මතම රැඳී ඇති බව පූටින් පවසයිMohamed DilsadJanuary 1, 2022 by Mohamed DilsadJanuary 1, 2022072 (UTV | රුසියාව) – රුසියාව 2021 දී සිය ජාතික අවශ්‍යතා මෙන්ම රටේ සහ එහි පුරවැසියන්ගේ ආරක්ෂාව “ස්ථිරව හා ස්ථිරව” ආරක්ෂා කළ බව ජනාධිපති ව්ලැදිමීර් පූටින්...
විදෙස්”කොවිඩ් සුනාමියක්” ඇති වීමේ අවදානමක්Mohamed DilsadDecember 31, 2021 by Mohamed DilsadDecember 31, 2021032 (UTV | ජෙනීවා) – ඕමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද හේතුවෙන් ”කොවිඩ් සුනාමියක්” ඇති වීමේ අවදානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි....