විදෙස්පකිස්ථානයේ ප්‍රබල භූමිකම්පාවකින් 20 දෙනෙකු මරුටMohamed DilsadOctober 7, 2021 by Mohamed DilsadOctober 7, 2021027 (UTV | පාකිස්ථානය) – පකිස්ථානයේ බලොකිස්ථාන් ප්‍රාන්තයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 5.7 ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා....
විදෙස්පැය 6ක් ලෝකයේ සබඳතා අඩපණ කළ FB බිඳ වැටීමට හේතුව මෙන්නMohamed DilsadOctober 5, 2021October 5, 2021 by Mohamed DilsadOctober 5, 2021October 5, 2021019 (UTV | කොළඹ) – ලොව පුරා බිඳ වැටීමට ලක්වුණු ෆේස්බුක් සමාගම ආයතනය සතු Facebook, Instagram, WhatsApp හා Messenger සමාජ ජාල මාධ්‍ය පැය 6ක පමණ කාලයකට...
විදෙස්පිලිපීන ජනාධිපති දේශපාලනයෙන් සමුගන්නා බව නිවේදනය කරයිMohamed DilsadOctober 3, 2021 by Mohamed DilsadOctober 3, 2021023 (UTV | පිලිපීනය) – පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටෙර්ටේ සිය දේශපාලන දිවියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා....
විදෙස්හිටපු ප්‍රංශ ජනාධිපතිට සිර දඬුවමක්Mohamed DilsadOctober 1, 2021 by Mohamed DilsadOctober 1, 2021021 (UTV | ප්‍රංශය) – ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සා(ර්)කොයි ට එරෙහිව වසරක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
විදෙස්ජපානයට නව අගමැතිවරයෙක්Mohamed DilsadSeptember 30, 2021 by Mohamed DilsadSeptember 30, 2021016 (UTV | ජපානය) – ජපානයේ පාලක ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරඟයෙන් ජය ගැනීමට ෆුමියෝ කිශිඩා සමත්වී තිබෙනවා....
විදෙස්ඇෆ්ගනිස්ථාන යුද්ධයේ ප්‍රතිඵලය ගැන පකිස්ථානයට දොස් නොකියන්න – ඉම්රාන් ඛාන්Mohamed DilsadSeptember 29, 2021September 29, 2021 by Mohamed DilsadSeptember 29, 2021September 29, 2021022 (UTV | ලාහෝර්) – දශක දෙකකටත් වැඩි කාලයක් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී ඇමරිකාව සමග එක්වී පාකිස්තානය කළ කැපකිරීම් ගැන කිසිදු සඳහනක් නොකල ඇෆ්ගනිස්ථානය සම්බන්ධව මෑත කොංග්‍රස්...
විදෙස්ජනපති බයිඩ්න් බූස්ටර් මාත්‍රාව ගනීMohamed DilsadSeptember 28, 2021September 28, 2021 by Mohamed DilsadSeptember 28, 2021September 28, 2021014 (UTV | වොෂින්ටන්) – ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සිය 03 වන කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගෙන තිබෙනවා....
දේශීයවිදෙස්මැලේසියාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවතටMohamed DilsadSeptember 24, 2021 by Mohamed DilsadSeptember 24, 2021018 (UTV | මැලේසියාව) – කොරෝනා වසංගතය හේතුවෙන් මැලේසියාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා....
විදෙස්අමෙරිකාවේ අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව දෙන්න අවසර..Mohamed DilsadSeptember 23, 2021 by Mohamed DilsadSeptember 23, 2021019 (UTV | කොළඹ) – වයස්ගත පුද්ගලයින් සඳහා තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරිය අවසර දී තිබේ ....
විදෙස්ඉන්දියාව කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් අපනයනය යළි අරඹයිMohamed DilsadSeptember 22, 2021 by Mohamed DilsadSeptember 22, 2021024 (UTV | ඉන්දියාව)- ඉන්දියාව කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් අපනයනය ලබන මාසයේ යළි අරඹයි....