Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංගලාදේශයේ ඇඳිරි නීතිය – ශ්‍රී ලාංකික සිසුන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටිනවාEditor OJuly 20, 2024July 20, 2024 by Editor OJuly 20, 2024July 20, 2024021 (UTV | කොළඹ) – බංග්ලාදේශයේ නගර රැසක් පුරා දින ගණනාවක සිට ක්‍රියාත්මක වන සිසු විරෝධතා හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාල වසා දමා ඇති අතර ඇඳිරි...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්රටවල් රැසක පරිගණක පද්ධති බිඳවැටීමක් – ගුවන්තොටුපොළ, බැංකු ඇතුළු සේවා රැසක් අඩාලයි.Editor OJuly 19, 2024July 20, 2024 by Editor OJuly 19, 2024July 20, 2024026 (UTV | කොළඹ) – ඇමෙරිකාවේ සයිබර් ආරක්ෂණ සේවා සපයන ආයතනයක මතුවී ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රටවල් රැසක අන්තර්ජාල ආශ්රිත පරිගණක තාක්ෂණ සේවාවලට දැඩි බාධා මතුව...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්Editor OJuly 17, 2024 by Editor OJuly 17, 2024024 (UTV | කොළඹ) – ඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ කේ.පී ශර්මා අද දිවුරුම් දෙයිEditor OJuly 15, 2024July 15, 2024 by Editor OJuly 15, 2024July 15, 2024023 (UTV | කොළඹ) – නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් ව තිබූ අතර ඒ අනුව නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ශ්රී ලංකා පුරවැසියන්ට තායිලන්තයේ සංචාරය සඳහා වීසා අවශ්‍ය නැහැ.Editor OJuly 15, 2024July 15, 2024 by Editor OJuly 15, 2024July 15, 2024021 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා අද (15) සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ. වීසා බලපත්‍රයක් නොමැතිව...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් ට ප්‍රහාරයක්Editor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 2024022 (UTV | කොළඹ) – ඇමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්රුසියාවේ අභ්‍යන්තර ගුවන් යානයක් පරීක්ෂණ සැරියක දී කඩා වැටේ -කාර්යය මණ්ඩලයේ තිදෙනෙක් ජීවිතක්ෂයටEditor OJuly 13, 2024July 13, 2024 by Editor OJuly 13, 2024July 13, 2024021 (UTV | කොළඹ) – රුසියාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යාකයක් කඩා වැටී ඇති විදෙස් මාධ්‍ය සඳහන් කරයි. යානය කඩා වැටී ඇත්තේ මොස්කව්හි කොලොම්නා නගරයට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයකEditor OJuly 12, 2024July 12, 2024 by Editor OJuly 12, 2024July 12, 2024017 (UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් 2024 ජූලි 16 සිට 19...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයවිදෙස්ඉන්දියාවට එරෙහි 20-20 තරඟයෙන් සිම්බාබ්වේ ජයගනීEditor OJuly 7, 2024July 7, 2024 by Editor OJuly 7, 2024July 7, 2024026 (UTV | කොළඹ) – සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ඊයේ පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ලකුණු 13කින් සිම්බාබ්වේ කණ්ඩායම ජයගත්හ. තරගයේ කාසියේ වාසීය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්විදේශ ණය කළමනාකරනයට වෙනම ආයතනයක්Editor OJuly 6, 2024 by Editor OJuly 6, 2024022 (UTV | කොළඹ) – විදේශීය රටවලින් ලැබෙන ණය කළමනාකරණය කිරීම සඳහා නව ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. ණය කළමනාකරණ පනත යටතේ එම ආයතනය පිහිටුවීමට...