විදෙස්චීනයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 17 ක් මරුටMohamed DilsadJuly 14, 2021July 14, 2021 by Mohamed DilsadJuly 14, 2021July 14, 2021020 චීනයේ සුෂෝහි හෝටලයක් සහිත ගොඩනැගිල්ලක් කඩා වැටී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 17 දක්වා ඉහළගොස් ඇති බවය. පැය 36කට අධික කාලයක...
විදෙස්ඉරාකයේ කොවිඩ් වාට්ටුවක ගින්නකින් 50ක් මරුටMohamed DilsadJuly 13, 2021July 13, 2021 by Mohamed DilsadJuly 13, 2021July 13, 2021018 (UTV | ඉරාකය) – ඉරාකයේ රෝහලක කොරෝනා ආසාදිතයින් වෙන්කර ඇති වාට්ටුවක සිදුවූ ගින්නකින් 50 දෙනෙකු පමණ මියගොස් තිබේ. එම ගින්න ඇතිවී තිබුණේ නසිරියා නගරයේ අල්-හුසේන්...
විදෙස්කියුබාවෙන් කොවිඩ් මර්දන එන්නතක්Mohamed DilsadJuly 10, 2021July 10, 2021 by Mohamed DilsadJuly 10, 2021July 10, 2021018 (UTV | කියුබාව) – කියුබාව දේශීයව නිපදවූ කොවිඩ් මර්දන එන්නතකට එරට ඖෂධ අධිකාරියේ අනුමැතිය හිමිවී තිබෙනවා....
විදෙස්ලාහෝරයේ ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළ නොහැකියMohamed DilsadJuly 9, 2021 by Mohamed DilsadJuly 9, 2021015 (UTV | ඉස්ලාමාබාද්) – ලාහෝර් නුවර පැවති ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළ නොහැකි අතර, මෙම ත්‍රස්තවාදී සිද්ධියට ඉන්දියාව අනුග්‍රහය දැක්වූ සහ අරමුදල් සැපයූ...
විදෙස්ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමේ තීරණය අමෙරිකානු ජනාධිපතිවරයා සාධාරණීකරණය කරයිMohamed DilsadJuly 9, 2021July 9, 2021 by Mohamed DilsadJuly 9, 2021July 9, 2021016 ඇෆ්ගනිස්තානයෙන් සිය හමුදා ඉවත් කර ගැනීමට ගත් තීරණය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සාධාරණීකරණය කරයි. මෙම තීරණයෙන් හමුදා සාමාජිකයන්ගේ ජිවිත ආරක්ෂා කර ගැනීමට හැකිවන බව...
විදෙස්බොලිවුඩ් නඵ දිලිප් කුමාර් මිය යයි.Mohamed DilsadJuly 7, 2021July 8, 2021 by Mohamed DilsadJuly 7, 2021July 8, 2021014 දක්ෂ බොලිවුඩ් නඵවෙකු වු දිලිප් කුමාර් මියයයි. මුම්බායි හිදි ඔහු මිය යන විට වයස අවුරුදු 98 ක් විය. පසුගිය ජුලි 30 වැනිදා හුස්ම ගැනීමේ අපහසුතාවක්...
විදෙස්මගීන් 29ක් සමග ගුවන් යානයක් අතුරුදන් වෙයිMohamed DilsadJuly 6, 2021July 6, 2021 by Mohamed DilsadJuly 6, 2021July 6, 2021020 (UTV | රුසියාව) – නැගෙනහිර රුසියාවේදී මගීන් 29 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා....
විදෙස්පිලිපීන ගුවන් හමුදා යානයක් අනතුරටMohamed DilsadJuly 5, 2021 by Mohamed DilsadJuly 5, 2021024 (UTV | පිලිපීනය) – පිලිපීන ගුවන් හමුදාවේ යානයක් අද දහවල් එරට එරට ගුවන් තොටුපලකට ගොඩබාන අවස්ථාවේ අනතුරට ලක්වී ඇත. ඒ අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය ඇතුඵව...
විදෙස්කැනඩාවේ ස්ථාන 130 ක ලැව්ගිනිMohamed DilsadJuly 4, 2021 by Mohamed DilsadJuly 4, 2021026 (UTV | කැනඩාව) – කැනඩාවේ බටහිර ප්‍රදේශයේ ස්ථාන 130 කින් මේ වන විට ලැව්ගිනි වාර්තා වෙයි. ඉන් බහුතරයක් හටගෙන ඇත්තේ අකුණු හේතුවෙනි....
විදෙස්ඉතියෝපියාවේ ලක්ෂ හතරක් ආහාර හිගයකMohamed DilsadJuly 4, 2021 by Mohamed DilsadJuly 4, 2021025 (UTV | ඉතියෝපියාව) – ඉතියෝපියාවේ ලක්ෂ හතරකට අධික පිරිසක් සාගතයෙන් පෙලෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානය කියයි. ට්‍රිගේ ප්‍රාන්තයේ පවතින ගැටුම් ඊට ප්‍රධාන හේතුවයි....