විදෙස්අත්යාවශ්ය ආහාර රැස්කරගන්නැයි චීන රජයෙන් දැනුම්දීමක්Mohamed DilsadNovember 3, 2021 by Mohamed DilsadNovember 3, 2021039 (UTV | චීනය) – හදිසි අවස්තාවකට මුහුණදීමට සිදුවිය හැකි බැවින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස්කර තබාගන්නැයි චීන රජය විසින් එරට මහජනතාවට දැනුම්දී තිබෙනවා....
විදෙස්මුහුණු පොතේ තවත් වෙනසක්Mohamed DilsadNovember 3, 2021November 3, 2021 by Mohamed DilsadNovember 3, 2021November 3, 2021036 (UTV | කොළඹ) – ෆේස්බුක් සමාජ ජාලය පරිශීලකයින්ගේ පෞද්ගලික ආරක්ෂක හේතුන් මත අලුත් තීරණයක් ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා....
විදෙස්විශාලතම මත් ද්‍රව්‍ය තොගය ලාඕසයෙන්Mohamed DilsadOctober 30, 2021 by Mohamed DilsadOctober 30, 2021040 (UTV | ලාඕස්) – දකුණු හෝ නැගෙනහිර ආසියානු රටකින් සොයාගත් විශාලතම මත් ද්‍රව්‍ය තොගය ලාඕසයෙන් හමුවී තිබෙනවා....
විදෙස්ෆේස්බුක් සමාගම් නාමය මෙටා ලෙස වෙනස් කරයිMohamed DilsadOctober 29, 2021 by Mohamed DilsadOctober 29, 2021091 (UTV | කැලිෆෝර්නියා) – ෆේස්බුක් සමාගම විවිධාංගීකරණ කිරීමේ සැලැස්ම යටතේ එම සමාගමේ නාමය මෙටා ලෙස වෙනස් කිරීමට පියවර ගෙන තිබේ....
විදෙස්සුඩාන හමුදා පාලකයින්ට එරෙහිව රටපුරා විරෝධතාMohamed DilsadOctober 26, 2021 by Mohamed DilsadOctober 26, 2021037 (UTV | සුඩාන) – කුමන්ත්රණයකින් බලය අත්පත් කරගත් සුඩාන හමුදා පාලකයින්ට එරෙහිව එරට ජනතාව විරෝධතා ආරම්භ කර තිබේ....
විදෙස්සිංගප්පූරු – ඔස්ට්‍රේලියාව සංචාරක බුබුළ ලබන සතියේMohamed DilsadOctober 22, 2021 by Mohamed DilsadOctober 22, 2021039 (UTV | ඔස්ට්‍රේලියාව) – සිංගප්පූරුව සමග සංචාරක බුබුළක් ඇති කරගැනීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා....
විදෙස්ලබන වසර තෙක් කොරෝනා වසංගතය පවතීවි – WHOMohamed DilsadOctober 21, 2021 by Mohamed DilsadOctober 21, 2021060 (UTV | කොළඹ) – කොරෝනා වසංගත තත්ත්වය 2022 වසර තෙක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි....
විදෙස්ඔස්ට්රේලියානුවන් සඳහා Vaccine Passport නිකුත් කිරීම ඇරඹේMohamed DilsadOctober 19, 2021 by Mohamed DilsadOctober 19, 2021036 (UTV | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියානුවන් සඳහා එන්නත්කරණ පිළිබඳ තොරතුරු ඇතුළත් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට ආරම්භ කෙරෙනවා....
විදෙස්මෙල්බර්න් නුවර සිකුරාදා සිට යළි විවෘත වේMohamed DilsadOctober 17, 2021 by Mohamed DilsadOctober 17, 2021037 (UTV | මෙල්බර්න්) – ලොව දීර්ඝතම කොරෝනා නිරෝධායන සමය ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ලබන සිකුරාදා සිට විවෘත කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරින් තීරණය කර තිබෙනවා....
විදෙස්රටවල් 33 ක පුරවැසියන්ට ලබන 08 දා සිට ඇමෙරිකා දේශ සීමා ඇරේMohamed DilsadOctober 16, 2021 by Mohamed DilsadOctober 16, 2021035 (UTV | ඇමෙරිකාව) – රටවල් 33 ක සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට ලබන 08 වනදා සිට සිය දේශ සීමා විවෘත කිරීමට ඇමෙරිකාව තීරණය කර...