විදෙස්මියන්මාරයේ හමුදා ගුවන් යානා අනතුරකින් 12 ක් මරුටMohamed DilsadJune 10, 2021 by Mohamed DilsadJune 10, 2021020 (UTV | මියන්මාරය) – මියන්මාරයේ හමුදා ගුවන් යානයක් එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේහිදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට...
විදෙස්කොරෝනා එන්නත ලබාගන්නා අයෙකුට ගංජා නොමිලේMohamed DilsadJune 9, 2021 by Mohamed DilsadJune 9, 2021020 (UTV| ඇමෙරිකාව) – ‘කොවිඩ් 19’ වෛරසයෙන් ආරක්ෂා වීමට, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගන්නා අවුරුදු 21 ට වැඩි ඕනෑම අයකුට නොමිලේ මර්ජුවානා (ගංජා – කංසා වැනි) ලබාදීමට ඇමෙරිකාවේ...
විදෙස්මෙල්බර්න් සංචරණ සීමා හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරේMohamed DilsadJune 9, 2021 by Mohamed DilsadJune 9, 2021020 (UTV | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නාගරික කලාපය සඳහා පණවා තිබූ සංචරණ සීමා හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කිරීමට තීරණය කර ඇති බව එරට...
විදෙස්මෙල්බන් නුවර කොවිඩ් ව්‍යාප්තියට හේතුව ශ්‍රී ලාංකිකයෙක්Mohamed DilsadJune 8, 2021 by Mohamed DilsadJune 8, 2021020 (UTV | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර නව කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් එරටට පැමිණි පුද්ගලයෙකුගෙන් බවට අනාවරණය වී තිබේ. ඉන්දියාවෙන්...
විදෙස්එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතීත්වය මාලදිවයින් විදේශ ඇමතිටMohamed DilsadJune 8, 2021 by Mohamed DilsadJune 8, 2021017 (UTV | මාලදිවයින) – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ සභාපතිවරයා ලෙස මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් තේරී පත්වී තිබේ. සභාපතිවරයා තෝරා ගැනීම...
විදෙස්කිම් ජොන්ග් එරට වැසියන්ව භාහිර ලෝකයෙන් වසන් කරයිMohamed DilsadJune 7, 2021 by Mohamed DilsadJune 7, 2021022 (UTV | උතුරු කොරියාව) – විදේශීය චිත්‍රපට, මොස්තර සහ ඇඳුම් සහිත වැඩසටහන් විකාශය කිරීම වළක්වමින් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් නව තහනම් නියෝගයක් නිකුත්...
විදෙස්පාකිස්තානයේ දුම්රිය දෙකක් ගැටෙයි – පුද්ගලයින් 30 කට දිවි අහිමියිMohamed DilsadJune 7, 2021 by Mohamed DilsadJune 7, 2021020 (UTV | පාකිස්තානය) – පාකිස්තානයේ ඉහළ සින්ද් පළාතේ ගොට්කි දිස්ත්‍රික්කයේ ධාර්කි නගරය අසල මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තවත්...
විදෙස්ප්රංශයේ එන්නත්කරණ වැඩසටහන තවත් පුළුල් කරයිMohamed DilsadJune 3, 2021 by Mohamed DilsadJune 3, 2021020 (UTV |ප්‍රංශය) – අවුරුදු 12 සිට 18 දක්වා වූ වයස් කාණ්ඩයේ පසුවන්නන් සඳහා කොවිඩ් -19 මර්දන එන්නත ලබාදෙන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් පවසයි. ...
විදෙස්ඊශ්රායෙල් අගමැතිට බලය අහිමි වන ලකුණුMohamed DilsadJune 3, 2021June 3, 2021 by Mohamed DilsadJune 3, 2021June 3, 2021024 (UTV | ඊශ්‍රායලය) – ඊශ්‍රායෙලයේ විරුද්ධ පක්ෂ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව වසර 12ක කාලයක් පැවැති එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්හායුගේ...
විදෙස්චීනයෙන් නව කුරුළු උණක් – පළමු ආසාදිතයාත් වාර්තා වෙයිMohamed DilsadJune 2, 2021 by Mohamed DilsadJune 2, 2021019 (UTV | චීනය) – නැගෙනහිර චීනයේ ජියැන්ග්සු හි පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්ට H10N3 කුරුළු උණ රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි චීන ජාතික...