විදෙස්සූවස් ඇළ අධිකාරිය එවර්ග්‍රීන් නැව් සමාගමෙන් ඩොලර් බිලිනයක් වන්දි ඉල්ලයිMohamed DilsadApril 3, 2021 by Mohamed DilsadApril 3, 2021020 (UTV | ඊජිප්තුව) – සූවස් ඇළේ සිරවූ එවර්ග්‍රීන් බහාලුම් නෞකාවේ හිමිකරුවන් වූ ජපන් සමාගමෙන් ඩොලර් බිලිනයක වන්දියක් ඉල්ලා ඇත. සූවස් ඇළ අධිකාරිය විසින් මෙම...
විදෙස්ඉතාලිය දින 03 කට වැසේMohamed DilsadApril 3, 2021 by Mohamed DilsadApril 3, 2021022 (UTV | ඉතාලිය) – පාස්කු දිනය ඉලක්ක කර ඉතාලිය දින 03 ක දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත. සමස්ත රටම රතු කලාපයක් ලෙස...
විදෙස්තායිවාන දුම්රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන් ඉහළටMohamed DilsadApril 3, 2021 by Mohamed DilsadApril 3, 2021021 (UTV | තායිවානය) – තායිවානයේ උමං මාර්ගයක් තුළ දුම්රියක් පීලිපැනීමට ලක්වී අද සිදුවූ අනතුරකින් මියගිය සංඛ්‍යාව 51 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය තහවුරු...
විදෙස්කොරෝනා වැළඳුන සචින් රෝහල්ගත කරයිMohamed DilsadApril 2, 2021 by Mohamed DilsadApril 2, 2021017 (UTV | ඉන්දියාව) – කොරෝනා වෛරසය අසාදනය වීම නිසා දින කිහිපයක් තිස්සේ නිවසේ නිරෝධායනය වෙමින් සිටි ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් හදිසියේම...
විදෙස්සතුන් සඳහාත් කොවිඩ් එන්නතක්Mohamed DilsadApril 2, 2021 by Mohamed DilsadApril 2, 2021017 (UTV |රුසියාව) – සතුන් සඳහා වන ලොව පළමු කොවිඩ් එන්නත නිපදවීමට රුසියාව පියවර ගෙන තිබේ. පසුගියදා ඊට රුසියාවේ රාජ්‍ය පශු වෛද්‍ය සේවයේ අනුමැතිය හිමිවිය....
විදෙස්තායිවානයේ දුම්රිය අනතුරකින් 34 දෙනෙක් ජිවිතක්ෂයට [PHOTOS]Mohamed DilsadApril 2, 2021 by Mohamed DilsadApril 2, 2021016 (UTV | තායිවානය) – තායිවානයේ උමගක් තුල සිදුවූ දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 34 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 70 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව...
විදෙස්සූවස් ඇළ අවහිර කිරීම ගැන එවර් ගිවන් කපිතාන් ඇතුළු 25ක් අත්අඩංගුවටMohamed DilsadApril 1, 2021 by Mohamed DilsadApril 1, 2021023 (UTV | ඊජිප්තුව) – සූවස් ඇළ අවහිර කිරීමේ චෝදනාව මත එවර් ගිවන් බහාලූම් නෞකාවේ කපිතන් සන්ජේ පර්වාස් ඇතුළු 25 කගෙන් යුත් ඉන්දීය කාර්ය මණ්ඩලය අත්අඩංගුවට...
විදෙස්ඉම්රාන් ඛාන්ගෙන් මෝදිට ලිපියක්Mohamed DilsadApril 1, 2021 by Mohamed DilsadApril 1, 2021027 (UTV | පකිස්තානය) – ඉන්දියාව සමග සාමකාමීව සහජීවනයෙන් සබඳතා පැවැත්වීමට තම රටෙි ජනතාව සූදානම් බව සඳහන් කරමින් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි...
විදෙස්වෙඩි වැදීමෙන් 500 කට අධික ගණනක් මිය යද්දී මියන්මාර් හමුදා නායකයා සාද පවත්වයිMohamed DilsadMarch 31, 2021 by Mohamed DilsadMarch 31, 2021018 (UTV | මියන්මාරය) – මියන්මාර් හමුදා දිනයේදී විරෝධතාකරුවන් 100 කට අධික පිරිසකට වෙඩි තබා මරා දැමීමෙන් පසු හමුදා නායක ජනරාල් මින් අවුන් නයින්අප් සුපිරි සාදයක්...
විදෙස්ජර්මනිය ඇස්ට්‍රා සෙනෙකා තාවකාලිකව අත්හිටුවයිMohamed DilsadMarch 31, 2021 by Mohamed DilsadMarch 31, 2021020 (UTV | ජර්මනිය) – ජර්මනිය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත එරට ජනතාවට ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇත. එරට වයස අවුරුදු 60 ට අඩු ජනතාවගෙන් මිලියන 2.7 කට...