විදෙස්පකිස්ථානුවන් අතින් ගිලිහෙන එරට ගුවන් සේවය Mohamed DilsadFebruary 2, 2024February 2, 2024 by Mohamed DilsadFebruary 2, 2024February 2, 2024026 (UTV | කොළඹ) – ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානය, එරට ජාතික ගුවන් සේවය විකුණා දැමීමට භාරකාර රජය සූදානම් වෙයි. පාකිස්තාන බලධාරීන්, පසුගිය ජූනි මාසයේ ආර්ථික ප්‍රතිසංස්කරණ...
විදෙස්ෆේස්බුක් මගින් හානි වූ දරුවන් ඉදිරියේ සකර්බර්ග් ප්‍රසිද්ධියේ සමාව ගනීMohamed DilsadFebruary 1, 2024 by Mohamed DilsadFebruary 1, 2024021 (UTV | කොළඹ) – දරුවන්ට සමාජ මාධ්‍ය මඟින් හානි සිදුවූ බව කියන පවුල්වලින් ප්‍රසිද්ධියේ සමාව අයදීමට ෆේස්බුක්, වට්ස් ඇප් සහ ඉන්සටර්ග්රෑම් ඇතුලත් මෙටා සමාගමේ ප්‍රධානී...
විදෙස්ලෝ ප්‍රකට මෝනාලීසාට ප්‍රහාරයක්Mohamed DilsadJanuary 28, 2024 by Mohamed DilsadJanuary 28, 2024017 (UTV | කොළඹ) – ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කෙරුණු ලෝ ප්‍රකට මෝනාලීසා සිතුවමට සුප් බඳුනකින් දමා ගසා තිබේ. ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ඇති සිතුවමට මෙම ප්‍රහාරය...
විදෙස්ඩොලර් මිලියන 83ක් වන්දි ගෙවන ට්‍රම්ප්Mohamed DilsadJanuary 27, 2024 by Mohamed DilsadJanuary 27, 2024018 (UTV | කොළඹ) –අමෙරිකානු ලේඛිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක් වන ඊ ජීන් කැරොල් හට අපහස කිරීමේ චෝදනාවට අදාළ ව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඩොලර් මිලියන...
විදෙස්මැදියම් රෑ හෙල්ලුණු චීනය | නිවෙස් කඩා වැටෙයිMohamed DilsadJanuary 23, 2024 by Mohamed DilsadJanuary 23, 2024016 (UTV | කොළඹ) –බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. අද (23) අලුයම 2ට පමණ රික්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ...
විදෙස්‘මුන් ස්නයිපර්’ සාර්ථකයි | ජපානය ඉතිහාසගත වෙයිMohamed DilsadJanuary 20, 2024 by Mohamed DilsadJanuary 20, 2024021 (UTV | කොළඹ) –සඳ ජයගත් ලොව 5වන රට බවට ඊයේ (19) ජපානය පත්විය. ඒ, තම “මූන් ස්නයිපර්” අභ්‍යවකාශ යානය සඳ මතට ගොඩ බස්වමිනි. කෙසේ වෙතත්...
විදෙස්ජපානයත් හඳට යයිMohamed DilsadJanuary 19, 2024 by Mohamed DilsadJanuary 19, 2024016 (UTV | කොළඹ) –ජපානය ඓතිහාසික මංසන්ධියකට එළඹීමේ සූදානමකින් පසුවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ. ඒ, සඳමතට යානාවක් යැවූ ලොව පස්වැනි රට බවට පත් වෙමිනි. අද (19)...
විදෙස්ස්විට්සර්ලන්තයේ වෙඩිතැබීමක්Mohamed DilsadDecember 11, 2023 by Mohamed DilsadDecember 11, 2023016 ස්විට්සර්ලන්තයේ දකුණු ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. ඉතාලි සහ ප්‍රංශ දේශසීමාව ආසන්නයේ Valais කලාපයේ තුවක්කුකරුවකු...
විදෙස්සෝමාලියානු ජනපතිගේ පුත්‍රයාට තුර්කියෙන් වරෙන්තුMohamed DilsadDecember 10, 2023 by Mohamed DilsadDecember 10, 2023015 සෝමාලියානු ජනාධිපතිවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කිය විසින් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර තිබේ. රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෝමාලියානු ජනාධිපතිවරයාගේ පුත්‍රයාට...
විදෙස්සටන් විරාම යෝජනාව අමෙරිකාව ප්‍රතික්ෂේප කරයිMohamed DilsadDecember 9, 2023 by Mohamed DilsadDecember 9, 2023017 ගාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කන්ඩායමක් වන හමාස් අතර යුද්ධයේ දී ක්ෂණික මානුෂීය සටන් විරාමයක් සඳහා යෝජිත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉල්ලීම ඇමරිකාව නිෂේධ...