විදෙස්වහාම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තායිලන්තය අත්හිටුවයිMohamed DilsadMarch 12, 2021 by Mohamed DilsadMarch 12, 2021035 (UTV | තායිලන්තය) – වහාම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවීමට තායිලන්තය තීරණය කර ඇත. රුධිර කැටි ගැසීමේ සිදුවීම් කිහිපයක් ලොව පුරා වාර්තා...
විදෙස්බ්රසීලයේ නගර රැසක සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ආසන්න වෙයිMohamed DilsadMarch 11, 2021 by Mohamed DilsadMarch 11, 2021038 (UTV | බ්‍රසීලය) – කොවිඩ් වාතාවරණය හමුවේ බ්‍රසීලයේ විශාල නගර රැසක සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ආසන්නව පවතින බවට එරට ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානය අනතුරු අඟවයි. ...
විදෙස්අයිවරි කෝස්ට් හි අගමැති ජර්මනියේ දී අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadMarch 11, 2021 by Mohamed DilsadMarch 11, 2021035 (UTV | අයිවරි කොස්ට්) – අයිවරි කොස්ට් හි අග්‍රාමාත්‍යවරයා ජර්මනියේ රෝහලකදී මියගිය බව එරට රජය නිවේදනය කර ඇත. සිය 56 වන උපන්දිනය සැමරීමට දින කිහිපයක්...
විදෙස්මෙක්සිකෝව චීන එන්නත් මිලියන 22 ක් මිලදී ගැනීමට යයිMohamed DilsadMarch 10, 2021 by Mohamed DilsadMarch 10, 2021034 (UTV | මෙක්සිකෝව ) – මෙක්සිකෝව චීනයේ සීනොවැක් සහ සීනොෆාම් වෙතින් කොවිඩ් 19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 22 ක් මිලදී ගන්නා බව එරට විදේශ අමාත්‍ය...
විදෙස්චන්ද්රයාගේ කක්ෂය තුළ පරිභ්‍රමණය වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්Mohamed DilsadMarch 10, 2021 by Mohamed DilsadMarch 10, 2021038 (UTV | රුසියාව) – චන්ද්‍රයාගේ කක්ෂය තුළ පරිභ්‍රමණය වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීමට රුසියාව සහ චීනය එකගතා ගිවිසුමකට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. චන්ද්‍රයා...
විදෙස්සිරියානු ජනපතිට සහ බිරිඳටත් කොරෝනාMohamed DilsadMarch 9, 2021 by Mohamed DilsadMarch 9, 2021041 (UTV| සිරියාව) – සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් ට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. සිරියානු රාජ්‍ය රූපවාහිනිය ද...
විදෙස්කොටුවී සිටින විරෝධතාකරුවන්ව මුදාහරින ලෙසට මියන්මාර හමුදා පාලකයන්ට දන්වයිMohamed DilsadMarch 9, 2021 by Mohamed DilsadMarch 9, 2021040 (UTV | මියන්මාරය) – මියන්මාර ආරක්ෂක හමුදා විසින් යැන්ගුන් අගනුවර විරෝධතාකරුවන් සිය ගණනක් කොටු කරගෙන සිටින අතර ඔවුන් වහාම මුදා හරින ලෙස ඇමරිකා එක්සත් ජනපදය...
විදෙස්WhatsApp Desktop සඳහා නව පහසුකමක්Mohamed DilsadMarch 8, 2021 by Mohamed DilsadMarch 8, 2021040 (UTV | කොළඹ) – WhatsApp ඩෙක්ස් ටොප් සඳහා නව පහසුකමක් හඳුන්වා දී ඇත. ඒ අනුව WhatsApp ඕඩියෝ හා වීඩියෝ කෝල් පහසුකම දැන් WhatsApp ඩෙක්ස් ටොප්...
විදෙස්ගිනි රාජ්‍යයේ හමුදා කඳවුරක පිපිරීම් මාලාවකින් 17ක් මරුටMohamed DilsadMarch 8, 2021 by Mohamed DilsadMarch 8, 2021042 (UTV | ගිනියාව) – ඉක්වටෝරියල් ගිනි රාජ්‍යයේ යුද හමුදා කඳවුරක සිදුවූ පිපිරීම් මාලාවකින් පුද්ගලයින් 17 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. බටා...
විදෙස්ප්රචන්ඩත්වය සහ අන්තවාදය අවසන් කරන්නැයි පාප්වහන්සේ ඉරාකයේදී ඉල්ලයිMohamed DilsadMarch 6, 2021 by Mohamed DilsadMarch 6, 2021033 (UTV | ඉරාකය) – සිය ප්‍රථම ඉරාක සංචාරය සඳහා ඊයේ බැග්ඩෑඩ් නුවරට පැමිණි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රචන්ඩත්වය සහ අන්තවාදය දුරලන ලෙස විවෘත ඉල්ලීමක් සිදු කළේය....