විදෙස්මියන්මාර හමුදාවේ YouTube නාලිකා පහක් අවහිර කරයිMohamed DilsadMarch 6, 2021 by Mohamed DilsadMarch 6, 2021038 (UTV | මියන්මාරය) – මියන්මාර යුධ හමුදාව විසින් පවත්වාගෙන යන නාලිකා 05 ක් ඉවත් කිරීමට යූ ටියුබ් ආයතනය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
විදෙස්ඉතිහාසයේ පළමු වරට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉරාක සංචාරයකMohamed DilsadMarch 5, 2021March 5, 2021 by Mohamed DilsadMarch 5, 2021March 5, 2021038 (UTV| ඉරාකය) – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සිය ප්‍රථම ඉරාක සංචාරය සඳහා වතිකානුවෙන් නික්ම තිබේ. 84 හැවිරිදි පාප්වහන්සේ යුද්ධයෙන් පීඩාවට ලක්වූ ඉරාකයේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව...
විදෙස්නවසීලන්තයට පණවා තිබූ සුනාමි අනතුරු ඇගවීම ඉවතටMohamed DilsadMarch 5, 2021 by Mohamed DilsadMarch 5, 2021035 (UTV | නවසීලන්තය) – ප්‍රබල භූමිකම්පාවක් සහ පසු කම්පන 02 කින් පසු නවසීලන්තයට පණවා තිබූ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කිරීමට කටයුතු කර ඇත. මේ වනවිට...
විදෙස්හජ් වන්දනාවට එන බැතිමතුන්ට එන්නත අනිවාර්යයිMohamed DilsadMarch 4, 2021 by Mohamed DilsadMarch 4, 2021036 (UTV | සවුදි අරාබිය) – මේ වසරේ, හජ් වන්දනාව සදහා සහභාගී වියහැක්කේ කෝවිඩ් මර්දන එන්නත ලබාගත් බැතිමතුන්ට පමණක් බව සවුදි අරාබිය අවධාරණය කරයි. කොරෝනා වසංගතය...
විදෙස්නෙදර්ලන්තයේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයක පිපිරීමක්Mohamed DilsadMarch 4, 2021 by Mohamed DilsadMarch 4, 2021075 (UTV | ඇම්ස්ටර්ඩෑම්) – නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් නගරයට උතුරින් පිහිටි නගරයක කොවිඩ්-19 වෛරස පරීක්ෂණ මධ්‍යස්ථානයක පිපිරීමක් සිදුව තිබේ. මෙම කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථානය ඊයේ (03) දිනයේදී විවෘත...
විදෙස්මියන්මාරයේ විරෝධතා අතරතුර තවත් 38 ක් ජීවිතක්ෂයටMohamed DilsadMarch 4, 2021 by Mohamed DilsadMarch 4, 2021044 (UTV | මියන්මාරය) – මියන්මාරයේ විරෝධතා අතරතුර තවත් පුද්ගලයන් 38 දෙනෙකු මිය ගොස් තිබේ. ඒ අනුව , හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා අතරතුරදී මියන්මාරය තුළ එක්...
විදෙස්මුව ආවරණ නීතිය ඉවත් කිරීමට ටෙක්සස් ප්‍රාන්තය සූදානමින්Mohamed DilsadMarch 3, 2021 by Mohamed DilsadMarch 3, 2021039 (UTV | ඇමරිකාව) – මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති නීතිය ඉවත් කිරීමට අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්ත බළධාරීන් තීරණය කර ඇති බව වාර්තා වෙයි. ලබන සතියේ...
විදෙස්ඇමරිකාව රුසියාවට සම්බාධක පනවයිMohamed DilsadMarch 3, 2021 by Mohamed DilsadMarch 3, 2021030 (UTV|ඇමරිකාව) – ඇමරිකාව සහ යුරෝපා සංගමය රුසියාවට සම්බාධක පැනවීමට කටයුතු කර ඇත. ඒ, රුසියානු විපක්ෂයේ ප්‍රධාන දේශපාලනඥයෙකු ලෙස කටයුතු කරන ඇලෙක්සි නවානි අත්අඩංගුවට ගෙන රඳවා...
විදෙස්ප්රංශයේ හිටපු ජනපති සාකෝසිට සිරදඬුවම්Mohamed DilsadMarch 2, 2021 by Mohamed DilsadMarch 2, 2021035 (UTV | ප්‍රංශය) – ප්‍රංශයේ හිටපු ජනපති නිකොලස් සාකෝසි මහතාට දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවම් පනවා එය වසර දෙකකට අත්හිටුවා ඇත. මහේස්ත්‍රාත්වරයෙකුට අල්ලස්...
විදෙස්ගෝලීය කොරෝනා ආසාදිතයන් සති 7 කට පසු ඉහළ යයිMohamed DilsadMarch 2, 2021 by Mohamed DilsadMarch 2, 2021053 (UTV| කොළඹ) – ලොව පුරා වාර්තා වූ නව කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව සති 7 කට පසු ගත වූ සතියේදී ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය...