විදෙස්මියන්මාර විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයිMohamed DilsadFebruary 19, 2021 by Mohamed DilsadFebruary 19, 2021037 (UTV | මියන්මාරය) – මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතාවයක නිරතවී සිටියදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක මියගොස්...
විදෙස්නාසා අගහරු වෙත යවන ලද රෝවරය මතුපිටට ගොඩබසියිMohamed DilsadFebruary 19, 2021 by Mohamed DilsadFebruary 19, 2021036 (UTV | ඇමරිකාව) – රතු ග්‍රහයා හෙවත් අඟහරු වෙත යැවූ තම රොබෝ යානය සාර්ථකව ගොඩබැස්වූ බව නාසා ආයතනය පවසයි. ඒ, එහි සමකයට ආසන්න ආවාටයක් වන...
විදෙස්දකුණු අප්‍රිකාව තුල කොවිඩ් එන්නත්කරණය ඇරඹෙයිMohamed DilsadFebruary 18, 2021 by Mohamed DilsadFebruary 18, 2021035 (UTV | දකුණු අප්‍රිකාව) – කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හඳුනාගත් දකුණු අප්‍රිකාව තුල කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කර ඇත. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් නිෂ්පාදනය...
විදෙස්ඕස්ට්රේලියානු වැසියන්ට ෆේස්බුක් තහනමක්Mohamed DilsadFebruary 18, 2021 by Mohamed DilsadFebruary 18, 2021032 (UTV | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු වැසියන්ට ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් හුවමාරු කර ගැනීම සහ ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් සඳහා පිවිසීමට අවහිරතා පැනවීමට ෆේස්බුක් (Facebook) සමාගම පියවර ගෙන ඇති බව...
විදෙස්බ්රිතාන්ය තුළ තවත් නව කොරෝනා ප්‍රභේදයක්Mohamed DilsadFebruary 17, 2021 by Mohamed DilsadFebruary 17, 2021037 (UTV | බ්‍රිතාන්‍ය) – මහා බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් විසින් කොරෝනා වෛරසයේ තවත් නව ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි. එය හඳුන්වා ඇත්තේ බී –...
විදෙස්ලොව පුරා කොරෝනා මරණ 10% කින් අඩුවේ – WHOMohamed DilsadFebruary 17, 2021 by Mohamed DilsadFebruary 17, 2021032 (UTV | කොළඹ) – ගෙවුණු සතියේ ලොව පුරා කොරෝනා මරණ වාර්තා වීම 10 % කින් සහ ආසාදිතයින් වාර්තා වීම 16 % කින් අඩු වී ඇති...
විදෙස්මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතාකරුවන්ට වසර 20 ක සිර දඬුවම්Mohamed DilsadFebruary 16, 2021 by Mohamed DilsadFebruary 16, 2021040 (UTV | මියන්මාරය) – මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතාකරුවන්ට වසර 20 ක සිර දඬුවම් නියම කරන බවට එරට හමුදා පාලනය අනතුරු අඟවා තිබේ. මේ වනවිටත්...
විදෙස්ඇමරිකාවට දරුණු හිම කුණාටුවක් – මිලියන 4 කට විදුලිය ඇණහිටීMohamed DilsadFebruary 16, 2021 by Mohamed DilsadFebruary 16, 2021040 (UTV| ඇමරිකාව) – ඇමරිකාවට බලපෑ දරුණු හිම කුණාටු තත්ත්වයක් හේතුවෙන් ටෙක්සාස්, මිසිසිපි, කෙන්ටකි, ඇලබාමා, ඔරිගන් සහ ඔක්ලොහෝමා යන ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත....
විදෙස්ඉබෝලා වෛරසය යළි හිස ඔසවන ලකුණුMohamed DilsadFebruary 15, 2021 by Mohamed DilsadFebruary 15, 2021035 (UTV | බටහිර අප්‍රිකාව) – බටහිර අප්‍රිකාවේ වසර 05 කට පසු ඉබෝලා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. මියගිය පිරිස අතර...
විදෙස්ඕක්ලන්ඩ් නගරය දින තුනකට හුදෙකලා කරයිMohamed DilsadFebruary 15, 2021 by Mohamed DilsadFebruary 15, 2021041 (UTV| නවසීලන්තය) – කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගැනීමෙන් පසුව නවසීලන්තයේ ප්‍රධාන නගරයක් වන ඕක්ලන්ඩ් නගරයට දින තුනක් සඳහා “දැඩි සංචරණ සීමා” පැනවීමට එරට අගමැතිනි ජසින්ඩා අර්ඩන්...