විදෙස්ඉතාලි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයිMohamed DilsadJanuary 27, 2021 by Mohamed DilsadJanuary 27, 2021037 (UTV | ඉතාලිය) – ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි. කොරෝනා අර්බුදය හමුවේ ඉතාලි රජය, රාජ්‍ය මුදල්...
විදෙස්මොඩර්නා එන්නත වෛරසයේ නව ප්‍රභේදවලට එරෙහිවත් ක්‍රියා කරයිMohamed DilsadJanuary 26, 2021 by Mohamed DilsadJanuary 26, 2021031 (UTV| අමෙරිකාව) – කොවිඩ් -19 වෛරසය මර්දනය සඳහා මේ වනවිට භාවිත කෙරෙන මොඩර්නා එන්නත වෛරසයේ නව ප්‍රභේදවලට එරෙහිවද ක්‍රියාත්මක වන බව වාර්තා වී තිබේ. අමෙරිකානු...
විදෙස්ඉන්දියාවේ 72 වන ජනරජ දිනය අදයිMohamed DilsadJanuary 26, 2021 by Mohamed DilsadJanuary 26, 2021037 (UTV | ඉන්දියාව) – ඉන්දියාවේ 72 වන ජනරජ දිනය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් දිල්ලියේ ඵෙතිහාසික රතු බලකොටුව ආශ්‍රිත රාජ්පාත් හි එම සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ...
විදෙස්මෙක්සිකෝ ජනාධිපතිටත් කොරෝනාMohamed DilsadJanuary 25, 2021 by Mohamed DilsadJanuary 25, 2021036 (UTV | මෙක්සිකෝව) – මෙක්සිකෝ ජනාධිපති 67 හැවිරිදි අන්ද්‍රෙස් මැනුවෙල් ලෝපෙස්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි. සුළු රෝග ලක්ෂණ පෙන්නුම්...
විදෙස්ගුවන් යානා අනතුරකින් බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයටMohamed DilsadJanuary 25, 2021 by Mohamed DilsadJanuary 25, 2021036 (UTV | බ්‍රසීලය) – බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ සිදුවු ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. කුඩා ගුවන් යානයක් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති...
විදෙස්ඇමරිකානු නව ජනපතිගෙන් එන්නත්කරණය ගැන ප්‍රතිඥාවක්Mohamed DilsadJanuary 23, 2021 by Mohamed DilsadJanuary 23, 2021040 (UTV | ඇමරිකාව) – තමා බලයට පත්වී පළමු දින 100 තුළ එන්නත් මාත්‍රා මිලියන 100 ක් ජනතාවට ලබාදෙන බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රතිඥා ලබාදී...
විදෙස්බ්රිතාන්යයේ නව වෛරස් ප්‍රභේදය මාරාන්තිකයි – බ්‍රිතාන්‍ය අගමැතිMohamed DilsadJanuary 23, 2021 by Mohamed DilsadJanuary 23, 2021040 (UTV| බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයෙන් සොයා ගැනුණු නව කොරෝනා වෛරස් ප්‍රභේදය වඩා මාරාන්තික බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කරයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඊයේ පැවති මාධ්‍ය හමුවකට...
විදෙස්බැග්ඩෑඩ් ප්‍රහාරයේ වගකීම ISIS භාර ගනියිMohamed DilsadJanuary 22, 2021 by Mohamed DilsadJanuary 22, 2021034 (UTV| ඉරාකය) – ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS සංවිධානය විසින් භාරගනු ලැබ තිබේ. ඊයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ...
විදෙස්එන්නත් නිපදවන ලොව විශාලතම ඉන්දියානු සමාගමක ගින්නක්Mohamed DilsadJanuary 22, 2021 by Mohamed DilsadJanuary 22, 2021044 (UTV | ඉන්දියාව) – බටහිර ඉන්දියාවේ පිහිටා ඇති ලොව විශාලතම එන්නත් නිෂ්පාදන කම්හලේ ඊයේ ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්...
විදෙස්චීනයෙන් පැයට කිලෝමීටර් 620 ක වේගයෙන් යා හැකි දුම්රියක්Mohamed DilsadJanuary 21, 2021 by Mohamed DilsadJanuary 21, 2021035 (UTV | චීනය) – පැයට කිලෝමීටර් 620 ක වේගයෙන් යාහැකි දුම්රියක් චීනය විසින් එළිදක්වා තිබේ. එම නව වේගවත් දුම්රිය “මැග්ලෙව්” ලෙස නම්කර ඇති අතර ,...