ගුවන් විදුලියේ සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දෙයි
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වැන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම්...