Category : සේයා පුවත
දඹුල්ල බස් අනතුරෙන් කුඩා දරුවෙක් මරුට [PHOTOS]
(UTV | දඹුල්ල) – දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේ අද (21) උදෑසන බස් රථ දෙකක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තවත් 40කට...
ඩෙනිස් සුළි කුණාටුවෙන් බ්‍රිතාන්‍යයට බලපෑම්
(UTV | බ්‍රිතාන්‍යය) – ඩෙනිස් සුළි කුණාටුවෙන් එක්සත් රාජධානියට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ. සතියක් තුළ කලාපයට බලපෑ දෙවන සුළි කුණාටුව මෙයයි. මේ හේතුවෙන් තවත්...
දියමන්ති කුමරියගේ නෞකාව ජපානයෙන් පිටත් වෙයි
(UTV | කොළඹ) – ජපානයේ , යොකොහාමා හි රඳවා තිබූ දියමන්ති කුමරියගේ නෞකාව ජපානයෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි. ...
කෝටි 10 ක රත්තරන් කිලෝ 14 ක් නාවික හමුදා විසින් අත්අඩංගුවට ගනී
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (14) වන දින මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ...
කොරෝනා වෛරසයෙන් දිවි බේරාගත් කුඩා දරුවා
(UTV| චීනය) – නව කොරෝනා වෛරසය හෙවත් “කොවිඩ් 19” වැළදී සිටි චීන මවකට දාව උපත ලැබූ කුඩා බිළිදෙකුට එම වෛරසය ආසාදනය වී නොමැති බව වෛද්‍යවරුන්...
2020 ඔස්කාර් සම්මානලාභීන්
(UTV | ඇමරිකාව) – 92 වන ඔස්කාර් සම්මාන උළෙල ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඞයේ ඩොල්බි රගහලේදී අද අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්වුණි. එහිදී ඔස්කාර් සම්මාන ලබාගත් සම්මානලාභීන්ගේ ඡායාරූප පහතින්....
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 328ක් හිටපු ක්‍රිස්ටිනා කෝච්
(UTV | කොළඹ) – ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් රුසියානු සෝයූස් කැප්සියුලයක් ආධාරයෙන් පෘථිවියට පැමිණ තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය සමග තවත් ගගනගාමීන් දෙදෙනෙකුද පැමිණ ඇති...
අභිමානවත් 72 වන ජාතික නිදහස් උළෙල
(UTV | කොළඹ) – 72 වන නිදහස් දින සමරු උළෙල නිදහස් චතුරස්රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය....