Category : සේයා පුවත
“Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර
(UTV| කොළඹ) – කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද...
දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව
(UTV| හොරණ) – දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
බූන්දල වනෝද්‍යානයේ අසිරිය
(UTV | බූන්දල) – ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ජලජ පක්ෂීන් බහුලව වෙසෙන බූන්දල ජාතික වනෝද්‍යානය තුළ අද දිනයේ කැමරා කාචයට හසුව තිබූ අපූරු දසුන් පෙළක් ....
ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක්
(UTV | කිළිනොච්චිය) – ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමට රජය කටයුතු කරන බව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම්...
සමාජ දුරස්ථභාවය අමතක වෙයි
(UTV | කොළඹ) – එළඹෙන නත්තල් උත්සවය සහ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් ජනතාව විශාල පිරිසක් ඒකරාශී ඇඳුම් පැළඳුම් තෝරා ගන්නා අයුරු මහරගම ප්‍රදේශයේදී දක්නට ලැබුණි. මෙහිදී...
නාවික හමුදාවෙන් තවත් දායකත්වයක්
(UTV | ගාල්ල) – නාවික හමුදාවේ තාක්‍ෂණික දායකත්වයෙන් දේශීයව නිෂ්පාදනය කරන ලද, භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම සඳහා විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් ගාල්ල...
‘තම්බපවනී’ සුළං විදුළි බලාගාරය ජනතා අයිතියට
(UTV | මන්නාරම) – මෙරට විශාලතම පළමු සුළං විදුළි බලාගාරය වන තම්බපවනී බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනතා අයිතියට පත්කරනු ලැබීය. ...