Trending Newsඑසැන පුවත්දේශීයඅවලෝකිතේශ්වර ලෙස පෙනී සිටි පුද්ගලයා ගැන අධිකරණයෙන් නියෝගයක්Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 2025035 අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ පුද්ගලයෙක් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා ලබන ජුනි මස 18 දින නඩුව කැඳවන ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයඅදානිගේ සුළං විදුලි බලාගාරයට එරෙහි පෙත්සම කැඳවීමට දින දෙයි.Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 2025040 මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ...
Trending Newsඑසැන පුවත්දේශීයවී කිලෝවට රු. 150ක සහතික මිලක් අවශ්‍යයි – ජාතික ගොවිජන එකමුතුවEditor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 2025047 මහ කන්නයේ වී අස්වනු මිලට ගැනීම පෞද්ගලික වෙළෙඳුන් විසින් ආරම්භ කර ඇති බවත් නමුත් රජය මේ වන තෙක් වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් කර...
Trending Newsඑසැන පුවත්දේශීයසෞඛ්ය ඇමති නලින්දගේ පෞද්ගලික ලේකම්, වෛද්‍යවරියකගේ ස්ථාන මාරුවකට අත දමයිEditor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 2025043 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පුද්ගලික ලේකම්වරයා වෛද්‍යවරියකගේ ස්ථාන මාරුවීමකට අතපෙවීමක් කර ඇති වාර්තාවෙයි. කොළඹ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සේවයේ නියුතුව සිටි වැඩබලන...
Trending Newsඑසැන පුවත්දේශීයදුම්රිය දෙපාර්තමේන්තුවේ ටිකට් ජාවාරමක් ගැන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන අනාවරණය කරයිEditor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 2025039 උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්පර 42ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම පසුපස මහා පරිමාණ වංචාවක් සිදුවන බව...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්සයිෆ් අලි ඛාන්ගේ පිහි ඇනුම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 2025046 සයිෆ් අලි ඛාන්ගේ පිහි ඇනුම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බැවින්, අනුමාන කිරීම්වලින් වළකින ලෙස සයිෆ් – කරීනා යුවළගේ ප්රචාරක කණ්ඩායම නිවේදනය කර තිබේ. අද...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකචීන සමාගම් රැසක් ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි.Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 2025034 ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට ආරාධනා කළේය. චීනයේ රාජ්‍ය හා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකචීනයෙන්, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 2025029 ජනාධිපති අනුර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයසීගිරියේ රෑට විදුලි පහන් දැල්වූයේ නැහැ – බුද්ධ ශාසන අමාත්‍යාංශයEditor OJanuary 15, 2025January 15, 2025 by Editor OJanuary 15, 2025January 15, 2025049 සීගිරිය පර්වතය විදුලි ආලෝක යොදා ගනිමින් රාත්‍රී කාලයේදී ආලෝකවත් කර ඇති බවට සමාජ ජාල වල පළවන ඡායාරූප අසත්‍ය බව බුද්ද ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු...
Trending Newsඑසැන පුවත්දේශීයනාඩු සහල් ගෙන්වන මුවාවෙන්, බාස්මතී, මුං ඇට, උඳු ගෙන්වලා – ජාවාරමක් ගැන හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් හෙළිදරව්වක්Editor OJanuary 15, 2025January 15, 2025 by Editor OJanuary 15, 2025January 15, 2025052 නාඩු සහල් ආනයනය කිරීම සඳහා අවසරය ලබා දී තිබූ කාලයේදී ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද බහාලුම් වල වැඩිපුරම ගෙන්වා ඇත්තේ බාස්මතී සහල්, මුං ඇට, රටකජු...