Trending Newsඑසැන පුවත්දේශීයසීගිරියේ රෑට විදුලි පහන් දැල්වූයේ නැහැ – බුද්ධ ශාසන අමාත්‍යාංශයEditor OJanuary 15, 2025January 15, 2025 by Editor OJanuary 15, 2025January 15, 2025049 සීගිරිය පර්වතය විදුලි ආලෝක යොදා ගනිමින් රාත්‍රී කාලයේදී ආලෝකවත් කර ඇති බවට සමාජ ජාල වල පළවන ඡායාරූප අසත්‍ය බව බුද්ද ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු...
Trending Newsඑසැන පුවත්දේශීයනාඩු සහල් ගෙන්වන මුවාවෙන්, බාස්මතී, මුං ඇට, උඳු ගෙන්වලා – ජාවාරමක් ගැන හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් හෙළිදරව්වක්Editor OJanuary 15, 2025January 15, 2025 by Editor OJanuary 15, 2025January 15, 2025052 නාඩු සහල් ආනයනය කිරීම සඳහා අවසරය ලබා දී තිබූ කාලයේදී ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද බහාලුම් වල වැඩිපුරම ගෙන්වා ඇත්තේ බාස්මතී සහල්, මුං ඇට, රටකජු...
Trending Newsඑසැන පුවත්දේශීයගුරු ස්ථාන මාරුවලට වත්මන් ආණ්ඩුව දේශපාලන බලපෑම් කරනවා – ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්Editor OJanuary 15, 2025January 15, 2025 by Editor OJanuary 15, 2025January 15, 2025037 පැවති ආණ්ඩු කාලවලදී මෙන් වර්තමාන ආණ්ඩුව යටතේ දේශපාලන හේතුන් මත ගුරු ස්ථාන මාරු අත්හිටුවීමට කටයුතු නොකරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී. සංගමයේ ලේකම් ජෝසප්...
Trending Newsඑසැන පුවත්දේශීයවත්මන් ආණ්ඩුවේ ඉන්න ආචාර්යය, මහාචාර්යලාට, වැඩි දැනුමක් කම්මලේ ආචාරීට තියෙනවා – හිටපු ඇමති ආචාර්යය මර්වින් සිල්වාEditor OJanuary 15, 2025January 15, 2025 by Editor OJanuary 15, 2025January 15, 2025035 වත්මන් ආණ්ඩුවේ සිටින ඇතැමුන් තමන් ආචාර්ය මහාචාර්ය යැයි විහිළු කතා කියමින් ඇතැයි හිටපු අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා පවසයි. හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැදගත්කම ඇත්තේ උපාධියේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික2024 වර්ෂයේ සංචාරක ඉපයීම් සියයට 53%කින් ඉහළටEditor OJanuary 15, 2025January 15, 2025 by Editor OJanuary 15, 2025January 15, 2025036 මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 2024 වර්ෂයේ දී සියයට 53.2%කින් ඉහළ ගොස් ඇතැයි මහ බැංකුවේ සංඛ්‍යාලේඛනවල සඳහන්. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024...
Trending Newsඑසැන පුවත්දේශීයආචාර්යය පට්ටම ගැන අහන්න පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.Editor OJanuary 15, 2025January 15, 2025 by Editor OJanuary 15, 2025January 15, 2025042 පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු අද (15)...
Trending Newsඑසැන පුවත්දේශීයකමිටු එපා. වැටුප් වැඩි කරන්න – ගුරු සංගමයේ සභාපති ස්ටාලින්Editor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 2025037 ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරිමට කමිටු පත් කිරිමට අවශ්‍යතාවයක් නැතැයි, ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා පැවසිය. හෙතෙම එම අදහස් පළ කළේ (14) දින හැටන්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකතෛපොංගල් බත උයන්න රතු හාල් නැති බවට ජනතාවගෙන් දුරකථන ඇමතුම් ලැබෙනවා – වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහEditor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 2025044 තෛපොංගල් බත උයන්න රතු සහල් වුවමනා බවත්, රතු සහල් හිඟයක් තිබෙන බවට, අද සමාජයේ කතාබහක් ඇතිවී තිබෙන බවත්, අද දවසේ තෛපොංගල්වී බත උයන්න සහල් සැපයීමට...
Trending Newsඑසැන පුවත්දේශීයඩිජිටල් හැඳුනුම්පතක්Editor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 2025034 ඩිජිටල් හැඳුනුම්පත මෙම මස අවසානයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය. කොළඹ අද (14දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්...
Trending Newsවිපක්ෂ නායක සජිත් තෛපොංගල් සමරයිEditor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 2025048 මිළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබන අද (14) ට යෙදී ඇති තෛපොංගල් උත්සවයට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් කොළඹ බම්බලපිටිය කදිරේසන් වජිර පිල්ලෙයාර් කෝවිලේදී...