ප්රමුඛ පුවත 1මන්ත්‍රී හදුන්නෙත්ති ජනාධිපති කොමිසම හමුවටMohamed DilsadMay 8, 2017 by Mohamed DilsadMay 8, 2017024 (උදයම්,කොළඹ) – මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලිම සදහා පත් කල ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දිමට කොප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්...
ප්රමුඛ පුවත 1දික්කුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේMohamed DilsadMay 6, 2017 by Mohamed DilsadMay 6, 2017020 (උදයම්,ගාල්ල) – ගාල්ල, දික්කුඹුර ප්‍රදේශයේදී සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වෙයි. ත්‍රිරෝද රථයකින් තම දරුවන් උපකාරක පන්ති සඳහා රැගෙන යමින් සිටි 42 හැවිරිදි පුගලයෙකු මෙලෙස වෙඩි...
ප්රමුඛ පුවත 1දෙමටගොඩින් බැස ගිය දුම්රිය නියාමක ගැන පරීක්ෂනයක්Mohamed DilsadMay 6, 2017May 6, 2017 by Mohamed DilsadMay 6, 2017May 6, 2017016 (උදයම්,කොළඹ) – ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් අතරමඟ නතර කර බැසගිය දුම්රිය නියාමකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. . මෙම...
ප්රමුඛ පුවත 1වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට සිතාසිMohamed DilsadMay 5, 2017 by Mohamed DilsadMay 5, 2017027 (උදයම්,කොළඹ) – ලබන මැයි 22 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට අභියාචනාධිකරණය විසින් සිතාසි...
ප්රමුඛ පුවත 1බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට සිතාසි නිකුත් කෙරේMohamed DilsadMay 5, 2017 by Mohamed DilsadMay 5, 2017027 (උදයම්,කොළඹ) – 2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහි...
ප්රමුඛ පුවත 1පැහැර ගත් ගම්පොළ දරුවාට ලක්ෂ 30ක කප්පමක් ඉල්ලයිMohamed DilsadMay 5, 2017 by Mohamed DilsadMay 5, 2017020 (උදයම්,ගම්පොළ) – අවුරුදු දෙකහමාරක කුඩා පිරිමි දරුවකු හා 23 හැවිරිදි තරුණයෙකු පෙරේදා (3) සවස ගම්පොළ බස් නැවතුම්පොළ අසල ගඟවට පාරේ වෙළෙඳසලට පැමිණෙමින් සිටියදී පැහැරගෙන තිබේ. පැහැර...
ප්රමුඛ පුවත 1වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට නිවේදනයක්Mohamed DilsadMay 5, 2017 by Mohamed DilsadMay 5, 2017021 (උදයම්,කොළඹ) – කොන්ත්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වහාම සේවයට වාර්තා කළ යුතු බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙයි. දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ...
ප්රමුඛ පුවත 1මෙරට පිරිසකගේ වත්පොහොසත්කම් නැති බැරි පිරිස අතර ද බෙදී යා යුතු බව ජනපති පවසයිMohamed DilsadMay 5, 2017May 5, 2017 by Mohamed DilsadMay 5, 2017May 5, 2017021 (උදයම්,කොළඹ) – දුගී දුප්පත් ජනතාව එයින් මුදා ගනිමින් ඇති හැකි පිරිසක් බවට පත්කිරීම සඳහා වන ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ...
ප්රමුඛ පුවත 1සජින් වාස්ගේ විදෙස් ගමන් තහනම ඉවතටMohamed DilsadMay 3, 2017 by Mohamed DilsadMay 3, 2017022 (උදයම්,කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට අධිකරණය නියම කරයි. අද(03) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ කොළඹ...
ප්රමුඛ පුවත 1වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව තවදුරටත් පීඩාවටMohamed DilsadMay 3, 2017 by Mohamed DilsadMay 3, 2017022 (උදයම්,කොළඹ) – පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ප්‍රදේශ රැසක ජනතාවට මේ වන...